ow ow
galleline Well-known member Feb 8, 2009 6,088 179 63 ******** Nov 22, 2012 #42 ha ha haaa... edatama balamu
ttj Well-known member Jul 19, 2008 5,451 10,177 113 Sri Lanka Nov 22, 2012 #43 මේක ආතල් එකට ලියපු එකක් බන් සිරා ගන්න එපා.............
thushiq64 Well-known member Apr 24, 2012 1,102 273 83 uae Nov 22, 2012 #44 ttj said: මේක ආතල් එකට ලියපු එකක් බන් සිරා ගන්න එපා............. Click to expand... sirawatama
[email protected] Member May 5, 2011 1,215 22 0 Nov 22, 2012 #45 බොරුවක් කියනකොට ඔයිට වඩා හොදට හිතල ගලපලා ලියන්න ඕනි පුටෙ
fishD Active member Jun 12, 2010 739 51 28 අයිස් ලන්තයේ Nov 22, 2012 #50 baya karanna epa yako le puchchannamai hadanne
Colombo_Dude Member Oct 19, 2012 888 106 0 Colombo Nov 22, 2012 #51 තව ටික කාලෙකින් ඇත්ත දැන ගන්න පුළුවන්.
janiranga Junior member Aug 1, 2012 445 17 18 Nov 22, 2012 #52 Hari yako Ehema deyak tiyenava kiyamuko.. eka americava hangan inne minissunge hodatamane itin ai uba oka kiyala minisunva aussana hadanne... to nam maha jara yakek.... Thuuuuuu vitarak..
Hari yako Ehema deyak tiyenava kiyamuko.. eka americava hangan inne minissunge hodatamane itin ai uba oka kiyala minisunva aussana hadanne... to nam maha jara yakek.... Thuuuuuu vitarak..
divoomdelux Well-known member Apr 8, 2009 4,415 1,485 113 Srilanka Nov 22, 2012 #54 http://www.elakiri.com/forum/showthread.php?t=1510193
yushara Active member Apr 26, 2009 779 58 28 Mulleriyawa Nov 22, 2012 #56 මේ කතාව ඇත්ත නම් Bank loan එකකට apply කරන්න හොද වෙලාව.
Dr. NAC Well-known member Nov 6, 2011 5,394 808 113 8° 21′ 0″ N, 80° 23′ 0″ E Nov 22, 2012 #57 Bookmarked. Will leave a comment on 22-12-2012
Dr. NAC Well-known member Nov 6, 2011 5,394 808 113 8° 21′ 0″ N, 80° 23′ 0″ E Nov 22, 2012 #58 sayu11111 said: ayyoo mam edata ahase Click to expand...
luckyluke111 Member Nov 16, 2012 2,886 1,546 0 Nov 22, 2012 #59 ඔය මාරයාගේ හෝරාව කියන බ්ලොග් එක ලියන එකාට මානසික රෝගයක් තියනවා... ඌ හිතන් ඉන්නේ ඌ තරම් පොරක් තව කොහෙවත් නැහැයි කියලා... ඕකට කියන්නේ සිංහලෙන් Grandiose delusions (http://en.wikipedia.org/wiki/Grandiose_delusions) කියලා... ඔය ඉන්න බුවා සිංහ හමක් පොරව ගත්තු හික් මීයෙක් බං.... උගේ ගොං ආතල් පෝස්ට් මෙතන දාලා ලොල් කරන්න එපා බං.... Last edited: Nov 22, 2012
ඔය මාරයාගේ හෝරාව කියන බ්ලොග් එක ලියන එකාට මානසික රෝගයක් තියනවා... ඌ හිතන් ඉන්නේ ඌ තරම් පොරක් තව කොහෙවත් නැහැයි කියලා... ඕකට කියන්නේ සිංහලෙන් Grandiose delusions (http://en.wikipedia.org/wiki/Grandiose_delusions) කියලා... ඔය ඉන්න බුවා සිංහ හමක් පොරව ගත්තු හික් මීයෙක් බං.... උගේ ගොං ආතල් පෝස්ට් මෙතන දාලා ලොල් කරන්න එපා බං....
gayathra28 Member Jun 10, 2007 495 63 0 Nov 22, 2012 #60 අනේ බන් ඔය මාය කියන එවුන් ගැන කතා කරන්නඩ එපා. උඹල බලලා තියෙනවා නේද apocalipto ෆිල්ම් එක .එකේ අර මිනී මර මරා බිලි පූජා තියෙන ජාතිය තමා ඔය කියන එවුන්. ඒ ෆිල්ම් එකේ අර චිත්ර වගයක් පෙන්නනේ අර සෙට් එක මරන්ඩ ගෙනියනකොට ,අන්න ඒ චිත්ර අදටත් තියෙනවා.ඒ කියන්නේ ෆිල්ම් එකේ තියෙන බිලි පූජා ඇත්තටම තිබ්බ කියන එක. අනික ඔය ශිෂ්ටාචාරේ පටන් අරන් තියෙන්නේ අහසින් ආව සිංහ මිනිසුන් කිලය උන්ගේ කතා වල තියෙනවා. කවුද මේ අහසින් ආව සිංහ මිනිසුන්? ඒ තමයි බෝල හෙළයෝ. අපි කියනවා නේද පාතාලේ කියල. ඔය පාතාලේ කියන්නේ මායා ශිෂ්ටාචාරයට. ඇයි එහෙම කියන්නේ කියල දන්නවද? හරියටම ලෝක බොලේ ලංකාවට යටින් තියෙන්නේ ඔය ශිෂ්ටාචාරේ තිබ්බ area එක. උඹල ඔය කතාවලට හිත්ලාන්නේ නැතුන් ,පාඩුවේ වැඩක් බලාගෙන හිටු.
අනේ බන් ඔය මාය කියන එවුන් ගැන කතා කරන්නඩ එපා. උඹල බලලා තියෙනවා නේද apocalipto ෆිල්ම් එක .එකේ අර මිනී මර මරා බිලි පූජා තියෙන ජාතිය තමා ඔය කියන එවුන්. ඒ ෆිල්ම් එකේ අර චිත්ර වගයක් පෙන්නනේ අර සෙට් එක මරන්ඩ ගෙනියනකොට ,අන්න ඒ චිත්ර අදටත් තියෙනවා.ඒ කියන්නේ ෆිල්ම් එකේ තියෙන බිලි පූජා ඇත්තටම තිබ්බ කියන එක. අනික ඔය ශිෂ්ටාචාරේ පටන් අරන් තියෙන්නේ අහසින් ආව සිංහ මිනිසුන් කිලය උන්ගේ කතා වල තියෙනවා. කවුද මේ අහසින් ආව සිංහ මිනිසුන්? ඒ තමයි බෝල හෙළයෝ. අපි කියනවා නේද පාතාලේ කියල. ඔය පාතාලේ කියන්නේ මායා ශිෂ්ටාචාරයට. ඇයි එහෙම කියන්නේ කියල දන්නවද? හරියටම ලෝක බොලේ ලංකාවට යටින් තියෙන්නේ ඔය ශිෂ්ටාචාරේ තිබ්බ area එක. උඹල ඔය කතාවලට හිත්ලාන්නේ නැතුන් ,පාඩුවේ වැඩක් බලාගෙන හිටු.