නාසා නොකියන.. ඇමරිකාව වහං කරන ලෝක විනාශය 2012

ttj

Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    මේක ආතල් එකට ලියපු එකක් බන් සිරා ගන්න එපා.............:lol::lol::lol:
     
    May 5, 2011
    1,215
    22
    0
    බොරුවක් කියනකොට ඔයිට වඩා හොදට හිතල ගලපලා ලියන්න ඕනි පුටෙ
     

    janiranga

    Junior member
  • Aug 1, 2012
    445
    17
    18
    Hari yako Ehema deyak tiyenava kiyamuko.. eka americava hangan inne minissunge hodatamane itin ai uba oka kiyala minisunva aussana hadanne...
    to nam maha jara yakek.... Thuuuuuu vitarak..
     
    Jun 8, 2012
    985
    251
    0
    kandy
    images
     

    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,546
    0
    ඔය මාරයාගේ හෝරාව කියන බ්ලොග් එක ලියන එකාට මානසික රෝගයක් තියනවා... ඌ හිතන් ඉන්නේ ඌ තරම් පොරක් තව කොහෙවත් නැහැයි කියලා... ඕකට කියන්නේ සිංහලෙන්
    Grandiose delusions (http://en.wikipedia.org/wiki/Grandiose_delusions) කියලා... ඔය ඉන්න බුවා සිංහ හමක් පොරව ගත්තු හික් මීයෙක් බං.... උගේ ගොං ආතල් පෝස්ට් මෙතන දාලා ලොල් කරන්න එපා බං.... :lol::lol::lol:
     
    Last edited:

    gayathra28

    Member
    Jun 10, 2007
    495
    63
    0
    අනේ බන් ඔය මාය කියන එවුන් ගැන කතා කරන්නඩ එපා. උඹල බලලා තියෙනවා නේද apocalipto ෆිල්ම් එක .එකේ අර මිනී මර මරා බිලි පූජා තියෙන ජාතිය තමා ඔය කියන එවුන්. ඒ ෆිල්ම් එකේ අර චිත්‍ර වගයක් පෙන්නනේ අර සෙට් එක මරන්ඩ ගෙනියනකොට ,අන්න ඒ චිත්‍ර අදටත් තියෙනවා.ඒ කියන්නේ ෆිල්ම් එකේ තියෙන බිලි පූජා ඇත්තටම තිබ්බ කියන එක.
    අනික ඔය ශිෂ්ටාචාරේ පටන් අරන් තියෙන්නේ අහසින් ආව සිංහ මිනිසුන් කිලය උන්ගේ කතා වල තියෙනවා. කවුද මේ අහසින් ආව සිංහ මිනිසුන්? ඒ තමයි බෝල හෙළයෝ. අපි කියනවා නේද පාතාලේ කියල. ඔය පාතාලේ කියන්නේ මායා ශිෂ්ටාචාරයට. ඇයි එහෙම කියන්නේ කියල දන්නවද? හරියටම ලෝක බොලේ ලංකාවට යටින් තියෙන්නේ ඔය ශිෂ්ටාචාරේ තිබ්බ area එක.
    උඹල ඔය කතාවලට හිත්ලාන්නේ නැතුන් ,පාඩුවේ වැඩක් බලාගෙන හිටු.


    :frown::frown::frown::frown::frown::frown::frown::frown::frown::frown: