නාසා, පිටසක්වල යානා පලමු වතාවට පිලිගනියි .

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට

    නාසා ආයතනයට අභිරහස් පිටසක්වල යානයක් හමුවෙයි .NASA ආයතනය සහ හාවඩ් සරසවිය පිටසක්වල යානා පලමු වතාවට පිලිගනියි .

    ඉහත වීඩියෝව පැය 1යි විනාඩි 33 සිට නරඹන්න .:yes:

    දැන් පිටසක්වල යානා නැහැයි කියන උන්ට වෙන අතක් තමයි බලාගන්න වෙන්නේ...:rofl::P
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    තාම හරියටම දන්නෙ නෑ ඕක ගැන. Supernova blast එකකින් විසිවෙලා එන එකක් වෙන්නත් පුළුවන්ලු
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,212
    779
    113
    තාම හරියටම දන්නෙ නෑ ඕක ගැන. Supernova blast එකකින් විසිවෙලා එන එකක් වෙන්නත් පුළුවන්ලු

    :yes::yes::yes: පැහැදිලිවම​
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,821
    113
    තාම කවුරුවත් මොකුත් පිලි අරන් නෑ බං. ඕක පිටසක්වල යානයක් වෙන්න තියෙන ඉඩට සමාන චාන්ස් එකක් තියෙනව එහෙම එකක් නොවෙන්න
     
    Honda Malli

    Member
    Nov 17, 2018
    783
    81
    0

    ඔයා දන්නේ නැහැනේ ඕවා ගැන අනේ.. පිටසක්වල උනුත් මිට්සුබිෂි ගන්නවා කිව්වනම් ඔයා ඕක පිලිගන්නවා..

    බනින්න එපා ඉතින්.. මම අහිංසකයි..
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    මම නම් දැකලා තියනව UFO එකක්. ඒක ලා කොල පාටයි. හිතාගන්න බැරි වේගෙන් පොලොවෙන් උඩට එලියක් ගිහින් අතුරුදහන් උනා. ඒ නිසා මම UFO කියන එක විශ්වාස කරනව. ඒත් ඒක දියුණු රටක රහස් තාක්ෂණික යානයක්ද නැත්තම් පිටසක්වල යානයක්ද කියල විශ්වාසයක් නෑ. මේකත් මම විශ්වාස කරන්නෙ 50%යි. නිකන්ම ගල් කෑල්ලක් වෙන්නත් පුළුවන්. ඇතුලෙ කුහරයක් තියන නිසා යිනාවක් වෙන්නත් බැරි නෑ. එහෙම උනොත් හොඳයි. පෘතිවියෙ උන්ට එකමුතු වෙන්න පිටසක්වල ආක්‍රමණය ක් වෙන්නම ඕනෙ
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    දැන් ඔය උඹ බුදුන්ගෙන් බන අහපු පුරාණ ප්‍රෞඩ හෙළ රවනාගේ පුතා සුද්දට බැනගත්ත ගමන් නේද ඉන්නේ?
    නාසා රවණා ගේද? :lol:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,565
    22,258
    113
    Gotland

    kohedida dakke?
     
    :yes:
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    asteroid-1055832.jpg
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    දැන් ඔය උඹ බුදුන්ගෙන් බන අහපු පුරාණ ප්‍රෞඩ හෙළ රවනාගේ පුතා සුද්දට බැනගත්ත ගමන් නේද ඉන්නේ?
    නාසා රවණා ගේද? :lol:

    දිලදු රටවල් වලට ණය දීලා , රටවල් අතර ගැටලු යුද්ද හදලා ඒ හරහා තමන්ගේ ආයුධ විකුණගෙන දියුණු වුනු රටක් තමයි ඇමරිකාව කියන්නේ ..ඒ සල්ලිවලින් තමයි ඔය හපන්කම් කොරන්නේ..ඒ වුනාට ඇමරිකාවේ සමහර උන් රස්සා දියව් කිය කිය බෝඩ් ලෑලි උස්සන් ඉන්නවලු...:rolleyes:
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    kohedida dakke?

    අවුරුදු 15කට විතර කලින් ඕක දැක්කෙ. අවිස්සාවේල්ලෙ අපෙ නෑ කෙනෙක් ඉන්නව. එහෙ ඉද්දි රෑ වෙලා කඩේකට යන්න උනා ටිකක් ඈත. පිට්ටනියක් හරහා යන්න තිබ්බෙ. ඒ පිට්ටනිය මැද්දෙන් යද්දි දැක්කෙ. හිතුනා උල්කාපාතයක්ද කියල. ඒත් උල්කාපාත යන්නෙ පහලටනෙ. මේක ගියේ උඩට. සිග් සැග් උඩට ගිහින් ක්ෂණයෙන් වලාකුලු අස්සෙන් උඩට විද්ද. පොලව මට්ටමේ ඉඳල බැලුවොත් අංශක 30ක විතර ඈන්ගල් එකකෙන්. ඕක දැක්කෙ උතුරු අහසෙ. හවස 7.30ට විතර. ආයිත් ඒ වෙලාවටම ආයිත් ගියා ඒත් දැක්කෙ නෑ
     
    Honda Malli

    Member
    Nov 17, 2018
    783
    81
    0
    දිලදු රටවල් වලට ණය දීලා , රටවල් අතර ගැටලු යුද්ද හදලා ඒ හරහා තමන්ගේ ආයුධ විකුණගෙන දියුණු වුනු රටක් තමයි ඇමරිකාව කියන්නේ ..ඒ සල්ලිවලින් තමයි ඔය හපන්කම් කොරන්නේ..ඒ වුනාට ඇමරිකාවේ සමහර උන් රස්සා දියව් කිය කිය බෝඩ් ලෑලි උස්සන් ඉන්නවලු...:rolleyes:
    99 out of 100 products you use are based from those americans.. Even chavez xi pin and putin agreed to that.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,565
    22,258
    113
    Gotland
    අවුරුදු 15කට විතර කලින් ඕක දැක්කෙ. අවිස්සාවේල්ලෙ අපෙ නෑ කෙනෙක් ඉන්නව. එහෙ ඉද්දි රෑ වෙලා කඩේකට යන්න උනා ටිකක් ඈත. පිට්ටනියක් හරහා යන්න තිබ්බෙ. ඒ පිට්ටනිය මැද්දෙන් යද්දි දැක්කෙ. හිතුනා උල්කාපාතයක්ද කියල. ඒත් උල්කාපාත යන්නෙ පහලටනෙ. මේක ගියේ උඩට. සිග් සැග් උඩට ගිහින් ක්ෂණයෙන් වලාකුලු අස්සෙන් උඩට විද්ද. පොලව මට්ටමේ ඉඳල බැලුවොත් අංශක 30ක විතර ඈන්ගල් එකකෙන්. ඕක දැක්කෙ උතුරු අහසෙ. හවස 7.30ට විතර. ආයිත් ඒ වෙලාවටම ආයිත් ගියා ඒත් දැක්කෙ නෑ

    e kale drone thibbeth na ne.

    may be a airforce UAV