නාසා සඟවා හෙලි කරන ජ්‍යෝතිෂ්‍යය....
අද දින රෝවර් යානය අඟහරු මතට පතිත වූයේ ලංකා වේලාවෙන් උදෑසන 10ට පමණය.අද දිනම ඔවුන් ඒ සඳහා යොදා ගත්තේ ඇයි දැයි ඔබ නිකමටවත් සිතුවාද?
අද දින පංඤ්ඤාංගයම ශුද්ධ සුභ නැකැත් දිනයකි.ඔවුන් මේ නැකැත් දිනවල ලබාගන්නා සූක්ෂම නැකැත් වල තිබෙන තිබෙන විශේෂත්වය ඉතා හොඳින් පර්යේෂණය කර ගණනය කර සාර්ථක ප්‍රතිඵල නෙලාගෙන තිබේ.එයින් ගත හැකි උපරිම ප්‍රයෝජනය,හානි අවම කර ගැනීම ආදී නොයෙක් කරුණු කාරනා මෙහිදී සලකා බලයි.නැකැත් වල තිබෙන විශේශත්වය සම හරක් භෞතිකවාදීන්ට විහිලුවක් වුවද එයින් පර්යේෂන කර පල ප්‍රයෝජන ගන්නෝ හුදෙක් භෞතිකවාදීන්ගේ බුද්ධිය සහ ඤාණය යනු කුමක්දැයි වෙන්කර පෙන්වා දෙයි.
නාසා සඟවා හෙලි කරන ජ්‍යෝතිෂ්‍යය.

mehemath katha