නාසා සඟවා හෙලි කරන ජ්‍යෝතිෂ්‍යය....

pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    නාසා සඟවා හෙලි කරන ජ්‍යෝතිෂ්‍යය....

    නාසා සඟවා හෙලි කරන ජ්‍යෝතිෂ්‍යය.

    rover_2300144b.jpg

    අද දින රෝවර් යානය අඟහරු මතට පතිත වූයේ ලංකා වේලාවෙන් උදෑසන 10ට පමණය.අද දිනම ඔවුන් ඒ සඳහා යොදා ගත්තේ ඇයි දැයි ඔබ නිකමටවත් සිතුවාද?

    අද දින පංඤ්ඤාංගයම ශුද්ධ සුභ නැකැත් දිනයකි.ඔවුන් මේ නැකැත් දිනවල ලබාගන්නා සූක්ෂම නැකැත් වල තිබෙන තිබෙන විශේෂත්වය ඉතා හොඳින් පර්යේෂණය කර ගණනය කර සාර්ථක ප්‍රතිඵල නෙලාගෙන තිබේ.එයින් ගත හැකි උපරිම ප්‍රයෝජනය,හානි අවම කර ගැනීම ආදී නොයෙක් කරුණු කාරනා මෙහිදී සලකා බලයි.නැකැත් වල තිබෙන විශේශත්වය සම හරක් භෞතිකවාදීන්ට විහිලුවක් වුවද එයින් පර්යේෂන කර පල ප්‍රයෝජන ගන්නෝ හුදෙක් භෞතිකවාදීන්ගේ බුද්ධිය සහ ඤාණය යනු කුමක්දැයි වෙන්කර පෙන්වා දෙයි.​
     
    bigtop

    Member
    Jul 3, 2012
    1,512
    121
    0
    http://goo.gl/DOv6z
    නාසා එකේ ඉන්දියන් අය සෑහෙන්න ඉන්න නිසා ජෝතිශ්‍යය ගැන අවධානය දක්වන එක පුදුමයක් නෙවෙයි.
    ලංකාවේ අය වෙන රටකට ගියාම බටහිරයන්ගේ දේ එහෙම්මම වැළදගෙන තමන්ගේ දේවල් අමතක කරාට ඉන්දියන් අය එහෙම කරන ජාතියක් නෙවෙයි.
     
    pcud

    Well-known member
  • Jun 17, 2011
    2,381
    604
    113
    නාසා එකේ ඉන්දියන් අය සෑහෙන්න ඉන්න නිසා ජෝතිශ්‍යය ගැන අවධානය දක්වන එක පුදුමයක් නෙවෙයි.
    ලංකාවේ අය වෙන රටකට ගියාම බටහිරයන්ගේ දේ එහෙම්මම වැළදගෙන තමන්ගේ දේවල් අමතක කරාට ඉන්දියන් අය එහෙම කරන ජාතියක් නෙවෙයි.

    SAHATHIKA ETHTHA
     
    kawshalyaknight

    Well-known member
  • May 12, 2010
    945
    300
    63
    NewYork
    නාසා එකේ ඉන්දියන් අය සෑහෙන්න ඉන්න නිසා ජෝතිශ්‍යය ගැන අවධානය දක්වන එක පුදුමයක් නෙවෙයි.
    ලංකාවේ අය වෙන රටකට ගියාම බටහිරයන්ගේ දේ එහෙම්මම වැළදගෙන තමන්ගේ දේවල් අමතක කරාට ඉන්දියන් අය එහෙම කරන ජාතියක් නෙවෙයි.

    You Are absolutely correct....that is the reason