නාසා හඳ අත හැරියේ ඇයි?

natasha24f

Member
Dec 24, 2010
707
71
0
elakiri.com
ඔයගොල්ලන් තවමත් පිටසක්වල ජීවීන් විශ්වාස කරනවද අනේ..:rofl:පොඩි ලමයි වගේ..:lol::lol:
 

vikee

Junior member
  • Aug 23, 2008
    770
    16
    18
    Moon landings have been postponed beacuse of the Work in the space station
    for that they have to carry many crew members and stuff..
    and that is expensive...
    thats's why they have not being going to moon...
    this is marketing..
    so that everyone will watch the film with a rumour like this...
    he he
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,706
    2,500
    113
    Bevery Hills-90210
    එහෙම කියන්න එපා. 1969-1972 දක්වා විසිපාරක් විතර ගියානම්, පසු ගිය වසර 40 තුල එක පාරක් වත් යන්න තිබුනා. දශකයකට එක පාරක් හරි ගොඩ බහින්න තිබුනා. විසිපාරක ගිය අයට 4 පාරක් යන්න අමාරු නෑ.
    Macho. whole things depends on $$$$. Unfortunately They didn't find any fossil fuels or Oil fountain in moon. but American fairy stories very interesting to hear. anyway thNX for the infor..
    :lol::lol::lol::D