Macho. whole things depends on $$$$. Unfortunately They didn't find any fossil fuels or Oil fountain in moon. but American fairy stories very interesting to hear. anyway thNX for the infor..එහෙම කියන්න එපා. 1969-1972 දක්වා විසිපාරක් විතර ගියානම්, පසු ගිය වසර 40 තුල එක පාරක් වත් යන්න තිබුනා. දශකයකට එක පාරක් හරි ගොඩ බහින්න තිබුනා. විසිපාරක ගිය අයට 4 පාරක් යන්න අමාරු නෑ.



