මාත් හීනයක් දෑක්කා .180ට තිබ්බ පරිප්පු කිලො එක 300ට ගිහින්. වාහනවල මිල, ස්මාර්ට් පොන්වල මිල දෙගුඅන්වෙලා. ඩොලර් එක 230-240ක් වෙල. එත් මන්ත්‍රිවරුන්ට ගෙවල් 200ක් හදන්නයි ඈවිදින්න ඉඩ නෑති පොලොන්නරුවෙ ඈවිදින මන්තිරු හදන්නයි යනවා. තාම ඈහෑරින්න ට්‍රයි කලාට හරිගියෙ නෑ.