නා උයනේ අරියධම්ම නාහිමිපාණන් වහන්සේ සියළු දෙනාම බලන්න.. kcj8240fCeU තෙරුවන් සරණයි !
Dhamma_BC Member Sep 13, 2016 1 2 0 Sep 13, 2016 #1 නා උයනේ අරියධම්ම නාහිමිපාණන් වහන්සේ සියළු දෙනාම බලන්න.. තෙරුවන් සරණයි ! Reactions: blacktulip and මරුසිරා
thedigit2s Well-known member Oct 3, 2009 2,811 3,250 113 38 @ katubedda Sep 13, 2016 #2 Nivan suwa lebewa..
ruchira55 Well-known member Mar 23, 2012 40,011 40,929 113 Sep 13, 2016 #5 තව්තිසාවේ ඛේම නමින් මහේශාඛ්‍ය දිව්‍ය පුත්‍රයෙක් විදිහට ඉපදිලාලු නේද
R ramitha1987 Active member Jun 11, 2007 464 77 28 Sep 13, 2016 #7 සාදු සාදු .. උන්වහන්සේ වහ වහා නිවන් සුව අවබෝධ කරගනිත්වා _/\_ _/\_ _/\_
madhawavish Well-known member Sep 18, 2014 6,068 1 3,005 113 the universe Sep 13, 2016 #10 Nivan Suva labeva.hamuduruwange poth sahenata man laga thiyenawa
ඉදිරියේ රාළ Well-known member Nov 17, 2011 4,784 549 113 idiriye.rala @ ජීමේල් . කොම් Sep 15, 2016 #13 මේ හාමුදුරුවො මතුවට එන ඊලඟ 800 වැනි භවයෙදි සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවා. ඒ කියන්නේ මෛත්‍රී බුදු හාමුදුරුවන්ට පස්සෙ පහල වෙන බුදු හාමුදුරුවො තමා මේ වැඩ ඉඳල තියෙන්නේ. නිවන් සැප ලැබේවා කියනවට වඩා මතු බුදු වේවා කියල කරන පැතුම වඩා වටිනවා.
මේ හාමුදුරුවො මතුවට එන ඊලඟ 800 වැනි භවයෙදි සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවා. ඒ කියන්නේ මෛත්‍රී බුදු හාමුදුරුවන්ට පස්සෙ පහල වෙන බුදු හාමුදුරුවො තමා මේ වැඩ ඉඳල තියෙන්නේ. නිවන් සැප ලැබේවා කියනවට වඩා මතු බුදු වේවා කියල කරන පැතුම වඩා වටිනවා.
besteye Well-known member Nov 18, 2015 869 303 63 Sep 18, 2016 #15 නා උයනේ අරියධම්ම නාහිමිපාණන් වහන්සේ මතු බුදු වේවා.....
sgrdk1 Well-known member Jul 1, 2015 2,395 330 83 හෙළ බිමේ Sep 18, 2016 #16 මතු බුදු වෙන උතුමෙක් බුද්ධත්වයට පෙර ජාතියකදී නිවන් දකින දහමක් දේශනා කරන්නෙ නෑ.ඒක නියතියක්.
yakshaya Well-known member Aug 31, 2008 18,248 4,298 113 Oct 23, 2016 #18 ruchira55 said: තව්තිසාවේ ඛේම නමින් මහේශාඛ්‍ය දිව්‍ය පුත්‍රයෙක් විදිහට ඉපදිලාලු නේද Click to expand...
ruchira55 said: තව්තිසාවේ ඛේම නමින් මහේශාඛ්‍ය දිව්‍ය පුත්‍රයෙක් විදිහට ඉපදිලාලු නේද Click to expand...
blacktulip Well-known member Dec 15, 2009 12,152 3,033 113 යතාර්තය ඇතුලෙ Oct 23, 2016 #20 Nivan suwa lebewa..