නා උයනේ අරියධම්ම නාහිමිපාණන් වහන්සේ

ruchira55

Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    තව්තිසාවේ ඛේම නමින් මහේශාඛ්‍ය දිව්‍ය පුත්‍රයෙක් විදිහට ඉපදිලාලු නේද
     

    ramitha1987

    Active member
  • Jun 11, 2007
    464
    77
    28
    සාදු සාදු .. උන්වහන්සේ වහ වහා නිවන් සුව අවබෝධ කරගනිත්වා _/\_ _/\_ _/\_
     
    මේ හාමුදුරුවො මතුවට එන ඊලඟ 800 වැනි භවයෙදි සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවා. ඒ කියන්නේ මෛත්‍රී බුදු හාමුදුරුවන්ට පස්සෙ පහල වෙන බුදු හාමුදුරුවො තමා මේ වැඩ ඉඳල තියෙන්නේ.

    නිවන් සැප ලැබේවා කියනවට වඩා මතු බුදු වේවා කියල කරන පැතුම වඩා වටිනවා.
     

    besteye

    Well-known member
  • Nov 18, 2015
    869
    303
    63
    නා උයනේ අරියධම්ම නාහිමිපාණන් වහන්සේ මතු බුදු වේවා.....
     

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    මතු බුදු වෙන උතුමෙක් බුද්ධත්වයට පෙර ජාතියකදී නිවන් දකින දහමක් දේශනා කරන්නෙ නෑ.ඒක නියතියක්.