fb එකේ දැක්ක අරියධම්ම හාමුදුරුවන්ගේ බණ තියෙන dvd 2ක් ගැන, මේක ඩවුන්ලෝඩ් කරගන්ඩ විදිහක් නැද්ද..
madhawavish Well-known member Sep 18, 2014 6,068 1 3,005 113 the universe Feb 12, 2023 #1 fb එකේ දැක්ක අරියධම්ම හාමුදුරුවන්ගේ බණ තියෙන dvd 2ක් ගැන, මේක ඩවුන්ලෝඩ් කරගන්ඩ විදිහක් නැද්ද.. Reactions: War Fighter
kasun_kbp Well-known member May 12, 2015 18,306 1 59,412 113 Kaduwela Feb 12, 2023 #3 අඩෝ අදින්නාදානා වේරමණී සමාදන් වෙලා නේද ඉන්නේ? සල්ලි දීලා ගනින්කෝ ඔච්චර භක්තිමත් නම්. ඒකත් හොරකම් කරන්න හදන්නේ. Reactions: EdNygma, Solo Rider and madhawavish
අඩෝ අදින්නාදානා වේරමණී සමාදන් වෙලා නේද ඉන්නේ? සල්ලි දීලා ගනින්කෝ ඔච්චර භක්තිමත් නම්. ඒකත් හොරකම් කරන්න හදන්නේ.
madhawavish Well-known member Sep 18, 2014 6,068 1 3,005 113 the universe Feb 12, 2023 #4 kasun_kbp said: අඩෝ අදින්නාදානා වේරමණී සමාදන් වෙලා නේද ඉන්නේ? සල්ලි දීලා ගනින්කෝ ඔච්චර භක්තිමත් නම්. ඒකත් හොරකම් කරන්න හදන්නේ. Click to expand... නිකන් දෙන එකක් විකුණන එකක් නෙමේ Reactions: War Fighter
kasun_kbp said: අඩෝ අදින්නාදානා වේරමණී සමාදන් වෙලා නේද ඉන්නේ? සල්ලි දීලා ගනින්කෝ ඔච්චර භක්තිමත් නම්. ඒකත් හොරකම් කරන්න හදන්නේ. Click to expand... නිකන් දෙන එකක් විකුණන එකක් නෙමේ
පෝරිසාදයා Well-known member Oct 24, 2011 7,205 9,812 113 Feb 12, 2023 #5 http://www.ariyamagga.org/dhamma-desena/ මේකේ බලපන් තව archive.org ලින්ක් එකක් තිබ්බ Google ගහලා ගනින් Reactions: War Fighter
http://www.ariyamagga.org/dhamma-desena/ මේකේ බලපන් තව archive.org ලින්ක් එකක් තිබ්බ Google ගහලා ගනින්