නා මලට ගූ යයි ???

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,872
    9,633
    113
    අැයි දැන් වෙන වෙන වැරදි හොයන්නේ උඹලගේ ජෙප්පො?..නාමල් පට්ටම හොරෙක් කිව්වා නේද?ඒවට අැතුලට දාපංකෝ😆
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,862
    40,612
    113
    පොන්න ආන්ඩුව ලංසා මහත්තයවත් අල්ලගත්තෙ කුඩු වලට නෙවෙයිනෙ. කාටද ගැහුවා කියලා හිරේ දැම්මෙ.

    මුන් නාමල් මහත්තයටත් කරන්න හදන්නෙ ඒහෙම වැඩක් තම්යි. අපි හොරකම් කරපුවා අල්ලන්න බැරි නිසා පාතලෙ සීන් වලට ඇතුලට දාන්න හදනවා.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,832
    1
    60,671
    113
    Mother Earth
    ආණ්ඩුව කියන්න දෙයක් නෑ. සම්බන්ධ කමක් තිබුන නම් ඒවා එළිවෙයි. තිබුනෙ නැත්තන් බය වෙන්න දෙයක් නෑ. පාඩුවෙ හිටියම හරි.
    හා 🙂
     
    • Haha
    Reactions: Asmodeus

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,877
    15,667
    113
    Ursa Major
    ඒක තමයි ඵහෙනම් උඹලගේ මේ ලොන්ත හිපාටුවා පොලවත් ඉම්ඹේ..🤣👌

    Parks And Recreation Wow GIF
     
    • Haha
    Reactions: lilman

    lilman

    Well-known member
  • May 10, 2009
    40,886
    54,388
    113
    Colombo
    ඒක තමයි ඵහෙනම් උඹලගේ මේ ලොන්ත හිපාටුවා පොලවත් ඉම්ඹේ..🤣👌

    කැකිරාවේ තට්ටය මේක AI Generated කියල් දාල තිබ්බ නේද ?

    AI generated ද කියල හරියටම දැනගන්න @2osama ගෙන් අහපන් :lol:

    කැකිරාවේ තට්ටය ජෙප්පන්ට බනිනව.එතකොට ඌත් ජෙප්පෙක් ද ? :lol:

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,668
    1
    57,777
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අැයි දැන් වෙන වෙන වැරදි හොයන්නේ උඹලගේ ජෙප්පො?..නාමල් පට්ටම හොරෙක් කිව්වා නේද?ඒවට අැතුලට දාපංකෝ😆
    වෙන වැරදි හෙව්වොත් අවුල් ද? මම හිතුවේ ලොකු චෝදනා තිබුන වැරදි ඔක්කොම රනිල්ගෙ කාලේදී වැහුව කියල
     
    • Dislike
    Reactions: YelaWolf

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,872
    9,633
    113
    වෙන වැරදි හෙව්වොත් අවුල් ද? මම හිතුවේ ලොකු චෝදනා තිබුන වැරදි ඔක්කොම රනිල්ගෙ කාලේදී වැහුව කියල

    කවුද කිව්වේ අවුල් කියලා..උඹල කොහොමත් මුන්ට චන්දෙ දුන්නේ රාජපක්ෂ පවුලට කෙලවන්න නේ.😁 රනිල්ගෙත් බටලන්ද ගැන මහ බැංකු හොරකම ගැන කියවපු උන් හිරේ දැම්මෙත්‍ වෙන මඟුලක් හොයලනේ..උඹලගේ ජෙප්පො ගහන පච ගැන පොඩි ඵකෙක් වුනත් දන්නවා දැන්..🤣

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    කවුද කිව්වේ අවුල් කියලා..උඹල කොහොමත් මුන්ට චන්දෙ දුන්නේ රාජපක්ෂ පවුලට කෙලවන්න නේ.😁 රනිල්ගෙත් බටලන්ද ගැන මහ බැංකු හොරකම ගැන කියවපු උන් හිරේ දැම්මෙත්‍ වෙන මඟුලක් හොයලනේ..උඹලගේ ජෙප්පො ගහන පච ගැන පොඩි ඵකෙක් වුනත් දන්නවා දැන්..🤣

    රාජපස්ස පවුලට කෙලවන්න දෙයක් තියෙනවාද බන් 🙄, උන්ගේ වල උන්ම කපාගෙන ඉවරයි 🤷🏽‍♂️
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,668
    1
    57,777
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කවුද කිව්වේ අවුල් කියලා..උඹල කොහොමත් මුන්ට චන්දෙ දුන්නේ රාජපක්ෂ පවුලට කෙලවන්න නේ.😁 රනිල්ගෙත් බටලන්ද ගැන මහ බැංකු හොරකම ගැන කියවපු උන් හිරේ දැම්මෙත්‍ වෙන මඟුලක් හොයලනේ..උඹලගේ ජෙප්පො ගහන පච ගැන පොඩි ඵකෙක් වුනත් දන්නවා දැන්..🤣

    ලොකු වැරදිවල සාක්ෂි වහල ඇති. 2022දී රනිල්ව ගෙනාවේ ඕක කරගන්න නෙ. දැන් ඉතිං සමහර දේවල් හොයන්න බැහැ.

    රාජපක්ෂ පවුල රකින්න හදන එවුන් තාමත් ඉන්නවනෙ
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,872
    9,633
    113
    ලොකු වැරදිවල සාක්ෂි වහල ඇති. 2022දී රනිල්ව ගෙනාවේ ඕක කරගන්න නෙ. දැන් ඉතිං සමහර දේවල් හොයන්න බැහැ.

    රාජපක්ෂ පවුල රකින්න හදන එවුන් තාමත් ඉන්නවනෙ

    ඉතිං දැන් මොකක්ද මට කරන්න කියන්නේ??උඹලගේ ලප හාමුට කියපං ඕවා..😁උඹ මේකේ උන්ට හොරා හොරා කිව්වට උන් හිරේ යන්නේ නෑනේ.. මටත් පුළුවන් උඹට හොරා හොරා කියන්න..🤣

    පච ගහල බලේ අරන් දැන් කෙඳිරි ගානවා🤣🤣..කෝ රත්තරං අස්සයෝ, ලැම්බෝගිණි ඵහෙම??🤣රොකට් ඵකනම් හරිනි හොයල දුන්නනේ.. 🤣🤣

    රාජපස්ස පවුලට කෙලවන්න දෙයක් තියෙනවාද බන් 🙄, උන්ගේ වල උන්ම කපාගෙන ඉවරයි 🤷🏽‍♂️

    ගහපු පච අැත්ත නොවුනොත් ඊළගට කෙලවෙන්නේ ලපයට තමයි.👌
     
    Last edited:

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,668
    1
    57,777
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඉතිං දැන් මොකක්ද මට කරන්න කියන්නේ??උඹලගේ ලප හාමුට කියපං ඕවා..😁උඹ මේකේ උන්ට හොරා හොරා කිව්වට උන් හිරේ යන්නේ නෑනේ.. මටත් පුළුවන් උඹට හොරා හොරා කියන්න..🤣

    පච ගහල බලේ අරන් දැන් කෙඳිරි ගානවා🤣🤣..කෝ රත්තරං අස්සයෝ, ලැම්බෝගිණි ඵහෙම??🤣රොකට් ඵකනම් හරිනි හොයල දුන්නනේ.. 🤣🤣

    ගහපු පච අැත්ත නොවුනොත් ඊළගට කෙලවෙන්නේ ලපයට තමයි.👌

    ඔය අවුරුදු කීයකට ඉස්සර කියපු එකක් ද?