හාආණ්ඩුව කියන්න දෙයක් නෑ. සම්බන්ධ කමක් තිබුන නම් ඒවා එළිවෙයි. තිබුනෙ නැත්තන් බය වෙන්න දෙයක් නෑ. පාඩුවෙ හිටියම හරි.
කැකිරාවේ තට්ටය මේක AI Generated කියල් දාල තිබ්බ නේද ?
වෙන වැරදි හෙව්වොත් අවුල් ද? මම හිතුවේ ලොකු චෝදනා තිබුන වැරදි ඔක්කොම රනිල්ගෙ කාලේදී වැහුව කියලඅැයි දැන් වෙන වෙන වැරදි හොයන්නේ උඹලගේ ජෙප්පො?..නාමල් පට්ටම හොරෙක් කිව්වා නේද?ඒවට අැතුලට දාපංකෝ![]()
වෙන වැරදි හෙව්වොත් අවුල් ද? මම හිතුවේ ලොකු චෝදනා තිබුන වැරදි ඔක්කොම රනිල්ගෙ කාලේදී වැහුව කියල
කවුද කිව්වේ අවුල් කියලා..උඹල කොහොමත් මුන්ට චන්දෙ දුන්නේ රාජපක්ෂ පවුලට කෙලවන්න නේ.රනිල්ගෙත් බටලන්ද ගැන මහ බැංකු හොරකම ගැන කියවපු උන් හිරේ දැම්මෙත් වෙන මඟුලක් හොයලනේ..උඹලගේ ජෙප්පො ගහන පච ගැන පොඩි ඵකෙක් වුනත් දන්නවා දැන්..
රාජපස්ස පවුලට කෙලවන්න දෙයක් තියෙනවාද බන්, උන්ගේ වල උන්ම කපාගෙන ඉවරයි
![]()

ලොකු වැරදිවල සාක්ෂි වහල ඇති. 2022දී රනිල්ව ගෙනාවේ ඕක කරගන්න නෙ. දැන් ඉතිං සමහර දේවල් හොයන්න බැහැ.
රාජපක්ෂ පවුල රකින්න හදන එවුන් තාමත් ඉන්නවනෙ
රාජපස්ස පවුලට කෙලවන්න දෙයක් තියෙනවාද බන්, උන්ගේ වල උන්ම කපාගෙන ඉවරයි
![]()
ඉතිං දැන් මොකක්ද මට කරන්න කියන්නේ??උඹලගේ ලප හාමුට කියපං ඕවා..උඹ මේකේ උන්ට හොරා හොරා කිව්වට උන් හිරේ යන්නේ නෑනේ.. මටත් පුළුවන් උඹට හොරා හොරා කියන්න..
පච ගහල බලේ අරන් දැන් කෙඳිරි ගානවා..කෝ රත්තරං අස්සයෝ, ලැම්බෝගිණි ඵහෙම??
රොකට් ඵකනම් හරිනි හොයල දුන්නනේ..
ගහපු පච අැත්ත නොවුනොත් ඊළගට කෙලවෙන්නේ ලපයට තමයි.![]()