ගොඩක් රෑ කරේ එක්කෝ කරේම නෑ.ලංකාවේ බහුතරේ රෑ නැකත් නොකර ඉන්න ඇති.
ජන කැළඹීමක් ඇතිකිරීමට උත්සාහ කිරීම
අවුරුදු නැකත අවුල් කියල ජනගත කරන්න / කැළඹීමක් ඇති කරන්න හැදුවා.රෑ 12 නැකත රනිල්ගෙ ආරක්ෂාවට හොඳ නෑ.
මේකෙ කියනවා
අවුරුදු නැකත අවුල් කියල ජනගත කරන්න / කැළඹීමක් ඇති කරන්න හැදුවා.
පිං රජුට කෙලෙව්වේ නැකත්කරුවෝද!අවුල් තමයි
රජු ඉවරයි
දැන් සැපද?![]()
