නැකත් බලන්න හොද තැනක්

Xxo0oxX

Member
Oct 2, 2012
1,585
114
0
නැකත් බලන්න හොද තැනක්

:baffled:

පොඩි උදව්වක් ඕනේ මචන්ලා, මගේ යාලුවෙක් එක තැනකින් වේඩීන් එකට නැකත් බැලුව, එතනින් දෙන්නගේ හදහන් බලල දුන්න හොද දිනයක්, පොර ඔක්කොම ලෑස්ති කරන්න හිතන් නිකමට වගේ කෙල්ලටත් දුන්න දවස, පස්සේ කෙල්ලත් නිකන් ඉන්න බැරි කමට ඒ දිනෙත් අරන් ගිහින් වෙන තැනකින් බලවන්න, පස්සේ එතනින් කියල ඒ දවස කෙල්ලට හොද නෑලු. මාර අප්සට් එක. දැන් පොර උබතොකොටික ප්‍රශ්නෙක ඉන්නේ මිනිහ අමාරුවේ වැටෙන දවස තීරණය කරන්න බැරුව. උබල දන්නා හොද තැනක් නම්බර් එකක් කියපන්කො. ඔය ඔන්ලයින් බලන තැන් සුවර්ද මිනිහ සල්ලි දීල බලවන්න යන්නේ නෙට් එකෙන් කීප තැනකට,,,, දන්නා කියන කෙනෙක් උදව්වක් දෙන්ඩෝ :frown: