නැකත් රාල වෙත

EdiT

Member
Oct 13, 2012
384
19
0
මහර
මම දැක්ක අර ඵල ඇති රුකට ගල් ගහන කථාවක් නැකත් කියල තිබුනා ..!

මෙහෙමයි ..

මේකේ අනිත් බොහෝ උන්ට වඩා උඹ උඹේ මතය ගැන දන්නවා... ගොඩක් උන්ට මතවාදයක් නෑ, පාවෙන ජීවිත ..
..හරි හෝ වැරදි, මතයක්, දැනුමක් නැති ඕපපාතික උන් තමයි thread අස්සට පැනල ගඳ ගස්සන්නේ,
උන් අහන්නේ එක දෙයයි ...!
ජෝතිශ්‍ය විශ්වාස කරන උන් විශ්වාස කරයි එහෙම කලා කියලා උබට පාන්ද

ඔය වගේම පාවෙන ජීවිත ..අනිත් පැත්තට
උඹේ fake account ගැන කියද්දී,
උඹ ඉවරයි, උඹේ රෙදි නෑ කියල කියද්දී, මම ඒවා thumbs up කලේ නැත්තේ,

මට උඹත් එක්ක තියෙන්නේ න්‍යායාත්මක ප්‍රශ්නයක් නිසා. මට උඹත් එක්ක පෞද්ගලික ප්‍රශ්නයක් නෑ,
උඹට මතක ඇති මම අනවශ්‍යය දෙයක් කියල උඹෙන් එකපාරක් සමාවත් ගත්තා

මට ඕනේ අපේ කාගේ කාගේත් අදහස් පිරිසිදු වෙනවා දකින්න,
එක තමයි මගේ දේශපාලනය ...!

ඒ නිසා අපි හැමෝම වැරදි යැයි අපි හිතන මතවාද එක්ක හැප්පෙමු ..!

කවුරුවත් මෙතන එක්ස්පොස් කරන්නවත්, නිරුවත් කරන්නවත් REP කපන්නවත් ඕනේ නෑ ..

ඒවා කරන එවුන් ගැලපෙන්නේ යුද්ධ කරන්න මිසක් සංවාද කරන්න නෙමේ.

උඹ අතිමුත් ඒ වැරැද්ද උනා එක්ස්පොස් thread එකේ.

මම දැක්ක, උඹත් එක්ක බුද්ධිමය ප්‍රශ්නයක හිටපු පුද්ගලයෙකුට
උඹ Hint එකක් ගහල තිබුන "රස්සාවක් නැතුව එලකිරියයි ඉන්ටනෙට් එකයි ජීවිතේ කියලා හිතන් ඉන්න" කියල

මචං නැකත් ..!

ඌ තමන්ට රස්සාවක් නෑ කියල තමන්ගේ පෞද්ගලික ප්‍රශ්නයක් elakiri එකේ දැම්මේ කුමක් හෝ සහනයක් බලාපොරොත්තුවෙන්,
ඉතින් ඒක අයෙමත් ඌටම හරවල ගහන එක ශිෂ්ඨ වැඩක් නෙමේ.

මේ වගේ දේවල් වලින් ඉතුරුවෙන්නේ වයිරක්කාරයෝ විතරයි.

දැන් බලපන් 001flyD එක්ක මට මතවාදී ගැටුමක් තිබුනට අද මගේ "බෝගම්බර" thread එකට support එක දුන්නේ ඌ

මේවා සිදුවෙන්න ඕනේ ඒ විදිහට.

මගේ නම් පෞද්ගලික හැගීම, මේ වෙනකොට උඹත් එක්ක මතවාදී ගැටලුවක ඉන්න කිසිම කෙනෙක් ගැන්සි හදාගෙන උඹත් එක්ක කිසිම Personal game එකක නෑ
එක Personal game එකක් කරගන්න යන්නේ උබමයි ..!

ඒ නිසා තමයි මේ http://www.elakiri.com/forum/showthread.php?t=1635907 thread එකේ අපි අතර කථාව අතරමග දාල ගියා කියල මම උඹේ පස්සෙන් ආවේ නැත්තේ.

උඹ කියනවනම් මම ආයේ උඹේ thread අස්සට රිංගන්නේ නැතිව ඉන්නං, මට ඕනේ ගහගන්න නෙමේ කථා කරන්න.

මොකද මචං

බුද්ධිමය සංවාදයක් ඇතුලේ චන්ඩිකම කියන එක සාධකයක් නෙමේ.

-------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
කාලාමයෙනි, තොප විසින් සැක කරන්නට නිසිමයි; විචිකිච්චා කරන්නට නිසිමයි; තොපට විචිකිච්චා ඉපදී ඇත්තේ සැක කටයුතු තැනමයි.

කාලාමයෙනි, ඇසු පමණින් නොගනු;
පරම්පරාවෙන් පැවත ආ පමණින් නොගනු;
දූසමාන කතා නිසා නොගනු;
ධර්මයෙහි සඳහන් වූ පමණින් නොගනු;
තර්කය හේතුවෙන් හෝ නියාය හේතුවෙන් නොගනු;
තොප කලින් සිතු අදහස හා ගැලපුන පමනින්ද නොගනු;
පුද්ගලයෙකු පෙන්නුම් කරන සමර්ථය හේතුවෙන් නොගනු;
මොහු අපගේ ගුරුය යන හැගීමෙන්ද නොගනු
;

-ගෞතම සම්බුද්ධ-

--------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
 
EdiT

Member
Oct 13, 2012
384
19
0
මහර
මොකක්ද උඔ උගෙන් අහපු ප්‍රෂ්ණෙ?

http://www.elakiri.com/forum/showthread.php?t=1635907
මේ thread එක ඉවරවෙලා තියෙන්නේ එතනින් මචං

පොඩ්ඩක් බලපන්

Define 'Correct system' කියල අහපු එක නෙමේ

ඒක මම ඉල්ලා අස්කරගන්නවා

Last edited:

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ජෝතිශ්‍ය විශ්වාස කරන උන් විශ්වාස කරයි එහෙම කලා කියලා උබට පාන්ද

    මෙන්න මේක දැකලා කියන්නේ මචං.

    මාත් වැඩිය විශ්ව්ෂ කරන්නේ නැහැ
    මම හිතන විදියට ඕවගේ දෙයක් නැත්තම් මෙච්චර කල් පවතින්නේ නැහැ.
    එත් අද ගොඩක් දෙනා කරන්නේ මිනිස්සු රැවටීම.
    රාවනා බයිලා , පිටසක්වල බයිලා ඔක්කොගෙන්ම
    අද ජනදිපතිගේ ඉදන් බොරුව තියෙනේ, එතින් ඇත්ත මොකද්ද බොරුව මොකද්ද කියන එක හිතාගන්න බැහැ.
    ඔතනදි තමයි උබ කියන දේ හරි වෙන්නේ.
     
    Last edited:
    Sep 27, 2014
    152
    33
    0
    මම දැක්ක අර ඵල ඇති රුකට ගල් ගහන කථාවක් නැකත් කියල තිබුනා ..!

    මෙහෙමයි ..

    මේකේ අනිත් බොහෝ උන්ට වඩා උඹ උඹේ මතය ගැන දන්නවා... ගොඩක් උන්ට මතවාදයක් නෑ, පාවෙන ජීවිත ..
    ..හරි හෝ වැරදි, මතයක්, දැනුමක් නැති ඕපපාතික උන් තමයි thread අස්සට පැනල ගඳ ගස්සන්නේ,
    උන් අහන්නේ එක දෙයයි ...!
    ජෝතිශ්‍ය විශ්වාස කරන උන් විශ්වාස කරයි එහෙම කලා කියලා උබට පාන්ද

    ඔය වගේම පාවෙන ජීවිත ..අනිත් පැත්තට
    උඹේ fake account ගැන කියද්දී,
    උඹ ඉවරයි, උඹේ රෙදි නෑ කියල කියද්දී, මම ඒවා thumbs up කලේ නැත්තේ,

    මට උඹත් එක්ක තියෙන්නේ න්‍යායාත්මක ප්‍රශ්නයක් නිසා. මට උඹත් එක්ක පෞද්ගලික ප්‍රශ්නයක් නෑ,
    උඹට මතක ඇති මම අනවශ්‍යය දෙයක් කියල උඹෙන් එකපාරක් සමාවත් ගත්තා

    මට ඕනේ අපේ කාගේ කාගේත් අදහස් පිරිසිදු වෙනවා දකින්න,
    එක තමයි මගේ දේශපාලනය ...!

    ඒ නිසා අපි හැමෝම වැරදි යැයි අපි හිතන මතවාද එක්ක හැප්පෙමු ..!

    කවුරුවත් මෙතන එක්ස්පොස් කරන්නවත්, නිරුවත් කරන්නවත් REP කපන්නවත් ඕනේ නෑ ..

    ඒවා කරන එවුන් ගැලපෙන්නේ යුද්ධ කරන්න මිසක් සංවාද කරන්න නෙමේ.

    උඹ අතිමුත් ඒ වැරැද්ද උනා එක්ස්පොස් thread එකේ.

    මම දැක්ක, උඹත් එක්ක බුද්ධිමය ප්‍රශ්නයක හිටපු පුද්ගලයෙකුට
    උඹ Hint එකක් ගහල තිබුන "රස්සාවක් නැතුව එලකිරියයි ඉන්ටනෙට් එකයි ජීවිතේ කියලා හිතන් ඉන්න" කියල

    මචං නැකත් ..!

    ඌ තමන්ට රස්සාවක් නෑ කියල තමන්ගේ පෞද්ගලික ප්‍රශ්නයක් elakiri එකේ දැම්මේ කුමක් හෝ සහනයක් බලාපොරොත්තුවෙන්,
    ඉතින් ඒක අයෙමත් ඌටම හරවල ගහන එක ශිෂ්ඨ වැඩක් නෙමේ.

    මේ වගේ දේවල් වලින් ඉතුරුවෙන්නේ වයිරක්කාරයෝ විතරයි.

    දැන් බලපන් 001flyD එක්ක මට මතවාදී ගැටුමක් තිබුනට අද මගේ "බෝගම්බර" thread එකට support එක දුන්නේ ඌ

    මේවා සිදුවෙන්න ඕනේ ඒ විදිහට.

    මගේ නම් පෞද්ගලික හැගීම, මේ වෙනකොට උඹත් එක්ක මතවාදී ගැටලුවක ඉන්න කිසිම කෙනෙක් ගැන්සි හදාගෙන උඹත් එක්ක කිසිම Personal game එකක නෑ
    එක Personal game එකක් කරගන්න යන්නේ උබමයි ..!

    ඒ නිසා තමයි මේ http://www.elakiri.com/forum/showthread.php?t=1635907 thread එකේ අපි අතර කථාව අතරමග දාල ගියා කියල මම උඹේ පස්සෙන් ආවේ නැත්තේ.

    උඹ කියනවනම් මම ආයේ උඹේ thread අස්සට රිංගන්නේ නැතිව ඉන්නං, මට ඕනේ ගහගන්න නෙමේ කථා කරන්න.

    මොකද මචං

    බුද්ධිමය සංවාදයක් ඇතුලේ චන්ඩිකම කියන එක සාධකයක් නෙමේ.

    -------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
    කාලාමයෙනි, තොප විසින් සැක කරන්නට නිසිමයි; විචිකිච්චා කරන්නට නිසිමයි; තොපට විචිකිච්චා ඉපදී ඇත්තේ සැක කටයුතු තැනමයි.

    කාලාමයෙනි, ඇසු පමණින් නොගනු;
    පරම්පරාවෙන් පැවත ආ පමණින් නොගනු;
    දූසමාන කතා නිසා නොගනු;
    ධර්මයෙහි සඳහන් වූ පමණින් නොගනු;
    තර්කය හේතුවෙන් හෝ නියාය හේතුවෙන් නොගනු;
    තොප කලින් සිතු අදහස හා ගැලපුන පමනින්ද නොගනු;
    පුද්ගලයෙකු පෙන්නුම් කරන සමර්ථය හේතුවෙන් නොගනු;
    මොහු අපගේ ගුරුය යන හැගීමෙන්ද නොගනු
    ;

    -ගෞතම සම්බුද්ධ-

    --------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------

    උබට තේරෙන දේ මිත්‍යාවේ වේලිලා ඉන්න උන්ට තේරෙන්නේ නැති කමයි ප්‍රශ්නේ. උබ කියන එක හරි. අපි ත්‍රෙඩ් දාන්නේ කාටවත් පවුද්ගලිකව මඩගහන්නේ නොවෙයි. එත් උන්ට ඒවාට උත්තර නැතුව හිර වෙනකොට උන් කියන්නේ මඩ ගහනවා කියල. ඔය මඩ ගහන එක ඉස්සරහට දල උන් මග හරිනවා.
     
    Black Puma

    Well-known member
  • Jun 24, 2014
    1,046
    256
    83
    To EdiT-
    බුද්ධ ධර්මය විශ්වාස කරන එහෙත් පුනර්භවය විස්වාස නොකරන කෙනෙක්නේ ඔයා. ඒක ගෑන නම් මට ඔබ ගෑන බොහෝ කනගාටුයි (ඔයාගේ වෙනත් සමහර මතවාද වලට මම එකගයි). කරුමෙට ඔයාලට මේ වගේ අලුත් මත පහල වෙන්නේම බුද්ධ ධර්මය ගෑනමනේ. හින්දු, ඉස්ලාම් වගේ ආගම් ගෑන, බහුභුත හිතන එවුන් පහල වෙන්නේම නෑනේ. :confused:
     
    මමත් පුනර්භවය විශ්වාස කරන්නේ නැහැ. ඔයා විශ්වාස කරනවානම් එක විද්යාත්මක සාධක ඇතිව වෙනම නුලක් ඇරලා පෙන්වන්න.
     
    Black Puma

    Well-known member
  • Jun 24, 2014
    1,046
    256
    83
    හේතුවදියා;17198773 said:
    මමත් පුනර්භවය විශ්වාස කරන්නේ නැහැ. ඔයා විශ්වාස කරනවානම් එක විද්යාත්මක සාධක ඇතිව වෙනම නුලක් ඇරලා පෙන්වන්න.
    මම ඔයාට විද්යාවේ වපසරිය මොකක්ද, එකෙන් කරන්න පුලුවන් මොනවද කියන එක පෙන්වන්නම් ඊට කලින් ඔයා විද්යා විශයෙන් ලබා ගත් ඉහලම සුදුසුකම මොකක්ද කියලා කියන්නකො. (හෑබයි බොරු බේගල් සුදුසුකම් නම් ඈදබාන්න එපා.)
     
    මම මම ගැන වර්ණා කරන්න අවශ්‍ය නැහැ. මම උපාධිදාරියෙක්. විද්‍යාවට සම්බන්ද විෂයන් තුලින්.

    ඔය පුනර්බවය ඇතුළු ගොඩක් දේවල් බෞද්ධ සාහිත්‍ය තුලින් අපු දේවල්.
     
    Apparently Kid

    Well-known member
  • Sep 26, 2014
    1,375
    761
    113
    Apparently USA
    sahenna_bonna_ona_prashnayak_ow.jpg_480_480_0_64000_0_1_0.jpg
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    හේතුවදියා;17198773 said:
    මමත් පුනර්භවය විශ්වාස කරන්නේ නැහැ. ඔයා විශ්වාස කරනවානම් එක විද්යාත්මක සාධක ඇතිව වෙනම නුලක් ඇරලා පෙන්වන්න.

    මිත්යා දෘශ්ටියට බනින ඔයාට සම්මා දෘශ්ටියත් නෑ නෙ! :lol: :rofl:
    බුදු දහමට අනුව ඔයා ඉන්නෙත් මිත්යා දෘශ්ටියේම නෙ! :D

    තිසරනෙ නැති ඔයා මොකටද බුදු දහමෙන් කාලාම සුත්‍රය ගත්තෙ? :D :P

    මොකද්ද මේ thread එකේ අරමුණ? :confused:
     
    Last edited:
    Sep 27, 2014
    152
    33
    0
    මිත්යා දෘශ්ටියට බනින ඔයාට සම්මා දෘශ්ටියත් නෑ නෙ! :lol: :rofl:

    තිසරනෙ නැති ඔයා මොකටද බුදු දහමෙන් කාලාම සුත්‍රය ගත්තෙ? :D :P

    මොකද්ද මේ thread එකේ අරමුණ? :confused:

    එක පුළුල් විෂයක්. එක ගැන අපි මෙතන කතා නොකර ඉමු.
     
    EdiT

    Member
    Oct 13, 2012
    384
    19
    0
    මහර
    To EdiT-
    බුද්ධ ධර්මය විශ්වාස කරන එහෙත් පුනර්භවය විස්වාස නොකරන කෙනෙක්නේ ඔයා. ඒක ගෑන නම් මට ඔබ ගෑන බොහෝ කනගාටුයි (ඔයාගේ වෙනත් සමහර මතවාද වලට මම එකගයි). කරුමෙට ඔයාලට මේ වගේ අලුත් මත පහල වෙන්නේම බුද්ධ ධර්මය ගෑනමනේ. හින්දු, ඉස්ලාම් වගේ ආගම් ගෑන, බහුභුත හිතන එවුන් පහල වෙන්නේම නෑනේ. :confused:

    මචං මෙහෙම දෙයක් තියෙනවා ..!

    හින්දු, ඉස්ලාම්, වගේ බහුබූත ගැන කතා කරන්න දෙයක් නෑ ..! ඒ ආගම් තියෙන්නේ බුද්ධියට නෙමේ, ඇඟට.

    එකයි ඔය හැම ආගමක් එක්කම ආගම්වාදී යුද්ධ ඇතිවෙලා තියෙන්නේ. බුද්ධ ධර්මය ප්‍රචාරණය වෙනුවෙන් රටවල් ආක්‍රමණය කරපු බවක් මම දන්නා තරමින් ඉතිහාසයේ නෑ..

    මම එකයි ඔය අනෙක් ආගම් ගැන කථා නොකරන්න හේතුව,

    උදාහරණයක් විදිහට,

    මද පෙරදිග ඇර වෙන කිසිම රටක් ගැන කුරානයේ සඳහනක් නෑ .
    කාන්තාර හැරුණු කොට වෙනත් භූගෝලීය විවිදතා ගැන,
    රට ඉඳි, මිදිවැල්, ඔලිව් හැර වෙනත් ශාක ගැන,
    එළු, ගව, බැටළු හැර වෙනත් සත්ත්ව වර්ග ගැන,
    යුදෙව්, ක්‍රිස්තියානි, රූප වන්දනා හැර වෙනත් ආගම් ගැන

    කුරානය මුළුමනින්ම නොදැනුවත්,

    ඉස්ලාමයට අනුව සදාකාලික නිරයෙන් බේරෙන්න නම් අදහන්න ඕනේ ඉස්ලාම් විතරයි,
    ඉස්ලාමයට වඩා වසර දහස් ගණනක් පරණ බුද්ධ ධර්මය ගැන කුරානය මොකුත්ම දන්නේ නෑ .

    කුරානයේ තියෙන්නේ සර්වබලධාරී අල්ලාගෙ වචනය නම්, ලෝකයේ බොහෝ දේවල් පිලිබඳ ව්‍යක්ත අදහස් සහ තර්ක වලින්
    කුරානය පොහොසත් වෙන්න ඕනේ.

    මහමත් තුමා කියන වදිහට, කුරානය සමස්ත මනුෂ්‍ය වර්ගයාගේ මිදීමත් ගැලවීමත් සඳහා වෙන දිව්‍යමය අනාවරණයක් නම්, එක අරාබියට
    විතරක් සීමා වෙන්න හේතුවක් නෑ,

    මොකද ඇමෙරිකාවේ, ඕස්ට්‍රේලියාවේ, රුසියාවේ සහ ජපානයේත් ඉන්නේ සර්වබලධාරී අල්ලාගෙ දරුවෝ. ඒ අය වෙනුවෙන් අල්ලා මොකද කියල තියෙන්නේ.

    S. M. සමූන් කියන සමාජ වේදියා කියන විදිහට

    ඒ කාලේ අරාබි ජනතාව ගතකල ජීවිතය පිළිබඳව මහම්මත් තුමා කලකිරීමකට පත්ව හිටියා.

    වෙනස් රූප වන්දනා කල ජන කණ්ඩායම් අතරේ නිරන්තර සටන් ඇවිලුන. තමන්ට උපන් දරුවා ගැහැණු දරුවෙක්නම් මරණයට පත් කලා,
    වහලුන්ට සැලකුවේ ඉතාම අමානුෂික විදිහට,

    මේ සියලු ජන කණ්ඩායම් එකතු කරලා සමාජ ශෝදනයක් මහමත් තුමා බලාපොරොත්තු උනා.

    ඉතින් එයා කලේ බයිබලයේ පරණ තස්තුමේන්තුවේ කතන්දර එහෙන් මෙහෙන් එකතු කරලා හැමෝටම පොදු ලියවිල්ලක් නිර්මාණය කරපු එක.

    කුරානය කියන්නෙත් ජාතක කතා පොත වගේම පරිකල්පිත කෘතියක්, ඉතිහාසයේ ඒක නොයෙක් සංශෝදනයන්ට ලක්වෙලා දැන් තියෙන තැනට ඇවිත් තියෙනවා.

    නොඇදහිලවන්තයන් සදාකාලික නිරයට යවන තර්ජන වලිනුත්, ඇදහිලවන්තයන් ස්වර්ගයට යවන පොරොන්දු වලිනුත් විතරයි කුරානය ලියවිලා තියෙන්නේ.

    බෞද්ධ දර්ශනය කියන්නේ ඊට වඩා දස දහස් ගණනකින් දියුණු දැක්මක්. ඉතිහාසයේ ඒකත් නොයෙක් සංශෝදනයන්ට ලක්වෙලා කියල මට හිතෙනවා.

    එකයි මම ඒ ගැන කතා කරන්නේ.
    මට මගේ මතයක් සමාජගත කරන්න ඕනේ නෑ, නිවැරදි කරගන්න විතරයි ඕනේ.

    සමාජගත වෙන්න ඕනේ නිවැරදි මතය.