නැකත් හැදුවේ කවුද ?

HushGR

Member
Dec 14, 2010
1,303
226
0
Colombo
නැකත් හැදුවේ කවුද ?

6da766989454cf038a737dc8f4dbd8e1e69cc66834b4690ce9231d1ef75f11c56g.jpg



සුබ අලුත් අවුරුද්දක් වේවා හැමෝටම ....

ජය වේවා ...
 
  • Like
Reactions: amila256

bathalaya

Well-known member
  • Jan 9, 2010
    4,143
    431
    83
    ඇයි එන්නද?
    අනේ මන්දා.......
    වැඩ ඇල්ලීම,ගණුදෙණු කිරීම හා ආහාර අනුභවය කියන 3න් එකයි කරන්න වෙන්නෙ..
    අනිත් දෙකම රාහු කාලයට අහුවෙනවා ඇයි 10.30ට රාහු කාලය පටන් ගන්නවනේ

    ප:ලි-මම නම් ඕව විශ්වාස කරන්නෙ නෑ
     

    HushGR

    Member
    Dec 14, 2010
    1,303
    226
    0
    Colombo
    අනේ මන්දා.......
    වැඩ ඇල්ලීම,ගණුදෙණු කිරීම හා ආහාර අනුභවය කියන 3න් එකයි කරන්න වෙන්නෙ..
    අනිත් දෙකම රාහු කාලයට අහුවෙනවා ඇයි 10.30ට රාහු කාලය පටන් ගන්නවනේ

    ප:ලි-මම නම් ඕව විශ්වාස කරන්නෙ නෑ

    මමත් ඕවා විශවාස කරන්න බන් ...
     

    Humanoid~

    Member
    Apr 3, 2012
    86
    11
    0
    හිරු අවරට ගියාම සුභ නැකත් නෑලු. මහ රෑ තියෙන්නේ අව නැකත්. එක එකාගේ කේන්දර අනුව අවුරුදු කාලා මුලු වසරම ගිනි කන්න වෙයිද දන්නේ නෑ. වෙඩි කන්නත් වෙයි ආපහු.