නැකත්_කරුවන්ට_මගේ_අභියෝගය

Status
Not open for further replies.
Aug 18, 2011
6,147
788
0
සිරිපාල කියන වෘෂභයාට :

ගොන්ටෝ උඹ අභියෝගයක් කරා නම්, තව කෙනෙක් අභියෝගය භාර ගත්තා නම්,අභියෝගය කරපු කෙනාට කල් ඉල්ලන්න බෑ. තෝ ඒක දන්නේ නැද්ද?? :baffled::baffled::baffled: තෝ අඩු ගානේ ඉස්කෝලේ යන කාලේ වත් ඔට්ටු අල්ලලා නැද්ද??? අඩුම ගානේ පන්තියේ ඉඳං ඉස්කෝලේ ගේට්ටුව ගාවට මුලින්ම දුවන්න පුලුවන් කියලා වත්?? :oo::oo::oo: මොන ගොං කවඩියෙක්ද උඹ :baffled::baffled::baffled: නොදකින් විතරක්. කෙප්ප කෙල කෙල අනිත් එවුන්ගේ කාලේ කකා ඉන්නවා :oo::oo::oo:
 

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මේ කවද්ද යකෝ ඔට්ටු ඇල්ලුවේ සති දෙකක් ඉල්ලලා. හරි අපි කියමු හෙට ක්‍රිකට් match එකක් තියනව එකට ඔට්ටුව අල්ලන්න උබට බැහැ. එතකොට උබ කියන්නේ සති 3-4 ගියාට පස්සේ අල්ලමු කියලද? :lol::lol: LB finance එකේ තියන්න එපා පොත මගේ ගාව තියපන්. පැරදුනොත් වාහනේ මගේ. මොකෝ කියන්නේ :rofl::rofl: වාහනේ වටිනාකම අනුව තමයි ලක්ෂ 10 දෙන්නේ. :lol: හැබැයි පැරදුනාට පස්සේ කියන්න එපා. තව සති 3-4 වාහනේ පොත බේරාගන්නවා කියල. එහෙම බෑ. මොකෝ කියන්නේ. මගේ ගාව පොත තියන්න කැමතිද සති 3-4 ඕන නැහැ. වාහනේ MTA papers අත්සන් කරලා. මට බාර දීපන්..



    වෙනදට නැගිටලා ඉන්න මනුස්සයට අද නින්ද ගිහිල්ලා. ඇමරිකාවේ සිතලද :lol::lol::lol::lol:

    අ බන් ඊයේ අච්චර දිගට නුල අදෙනකන් මු නිදාගෙන ඉදලද?
    නැත්නම් බොක යන්නේ නැතුව ටොයිලට් එකේ තටබලද?
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    තේරුමක් නැහැ බන් උබත් එක්ක මේවා කතා කරලා. රාළ මෙතන ඉන්න ඕන . නැකත් රාළ ක්ෂණික නිගමනයකට පැමිණ අද එන්න හෙට එන්න කිවේය. එක තමයි ඔහුට ලිස්සල යන්න තියන ලේසිම මාවත. අඩුම තරමේ ඊයේ රාත්‍රියේ යවන දල මගේ PM එකටවත් පිළිතුරු දුන්නේ නැත.

    ඔබ ඔබගේ මතේ ඉන්නවා මන්ද ඔබ ජෝතිශ්යට ලොල් බවක් දක්වන බැවිනි. විරිද්ද මතයන් දරන්නන් නං කොහෙත්ම පෙන්න බැරිය. ඒ මනුෂ්‍යයන්ගේ හැටිය,

    ආයේ නම් මේකට උත්තර දෙන්නේ නැහැ. මම ගියා.

    ඔව් ඊයේ pm දල එකෙක් අහගත්තා
    pm දන්නේ අහවල් දේකටද බන් . උබ දාපු නුලානේ මේක . කෙලින් කතාකරපන්කෝ # 2ක වන්නේ නැතුව
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,969
    12,054
    113
    බින්දු;16349473 said:
    සිරිපාල කියන වෘෂභයාට :

    ගොන්ටෝ උඹ අභියෝගයක් කරා නම්, තව කෙනෙක් අභියෝගය භාර ගත්තා නම්,අභියෝගය කරපු කෙනාට කල් ඉල්ලන්න බෑ. තෝ ඒක දන්නේ නැද්ද?? :baffled::baffled::baffled: තෝ අඩු ගානේ ඉස්කෝලේ යන කාලේ වත් ඔට්ටු අල්ලලා නැද්ද??? අඩුම ගානේ පන්තියේ ඉඳං ඉස්කෝලේ ගේට්ටුව ගාවට මුලින්ම දුවන්න පුලුවන් කියලා වත්?? :oo::oo::oo: මොන ගොං කවඩියෙක්ද උඹ :baffled::baffled::baffled: නොදකින් විතරක්. කෙප්ප කෙල කෙල අනිත් එවුන්ගේ කාලේ කකා ඉන්නවා :oo::oo::oo:
    mu owa dannawaaa. mu nondiya waha gannaa boruwata oya kiyawanneeee. kale nasthi karanna epaa muta kiyalaa deela... puluwan welawe aathal eka ganin. :lol::lol:
     

    doggy10000

    Member
    Jul 28, 2007
    618
    42
    0
    බල්ලොත් එක්ක
    නැකත් රාල මට පොඩි ප්‍රශ්න වගයක් තියෙනවා.

    ඕබ්තුමාට කියන්න පුලුවන්ද උපන් වෙලාව අනුව කොහොමද ග්‍රහ අපල එකිනෙකාට වෙන වෙනම බලපාන්නේ කියලා? උදහරනයක් විදිහට අපි දන්නවා පුරපසලොස්වකට වඩදිය බාදිය තත්වයන් අතිවෙනවා භු කම්මන විමේ හැකියාවත් වැඩිවෙනවා නමුත් මෙවා පොදුවේ අප සැමටම බලපාබවා එකිනෙකාට වෙන වෙනම නැතිව නමුත් ග්‍රහ තරකා පොදුවේ තමයි චලනයන් වෙන්නේ ඉතින් එවායෙ බලපැමක් වෙතොත් අද දවසේ පෘතුවියේ යම් ප්‍රදෙශයකට එම ප්‍රදෙශයේ සිටින සියලුම දෙනාට එය එකවර බලපානවා උපන් වෙලාවන් නොබලා ඉතින් ඔබට කියන්න පුලුවන්ද උපන් ග්‍රහ පිහිටිම එහෙමනැතිනම් වෙලාව අනුව කොහොමද අද පොදුවේ තිබෙන ග්‍රහපිහිටිම් එකිනෙකාට වෙනමම බලපාන්නෙ කියලා? මම හිතනවා ඔබට මගේ ගැටලුව පැහැදිලි ඇති කියලා.

    ඒ වගේම බුදුහාමුදුරුවොත් කියලා තියෙනවා නෙදා ඔය නැකත් වෙලාවන් පස්සෙ යන්න එපා කියලා? තව එකක් කර්මය අනුවද උපන් වෙලාවන් සතනය තීරනය වන්නේ?

    ඕක උඹ උගෙන් අහපන් අනිවා උඹට පැහැදිලි කරලා දෙයි. හැබැයි ඌව කිච කරන්න නෙමෙයි සිරාවටම උගෙන් ඉගෙන ගන්න හිතන් අහපන්..
     

    solopiz

    Well-known member
  • Jun 7, 2013
    1,183
    155
    63
    math owa wisawasa karanne machn.. wiswasa karana unta ona akak karaganna kiyala man mage paduwe jiwath wenawa. mata thama weradila nam ne.
     
    Status
    Not open for further replies.