නැකත්_කරුවන්ට_මගේ_අභියෝගය

Status
Not open for further replies.

raman2

Well-known member
  • Feb 16, 2009
    9,969
    12,054
    113
    dan metana reply daana hamoma salli gana kata karanne ay.. ?
    kiyapan salli natuwa bet eka daapan kiyala.
    etakota wadet lesiy, api hamotama danaganna puluwan atta mokakda kiyala.
    ottuwa katha kale salli walataaa. dan moko eka para salli nathi uneeee.... ai baya wela dan! palayan ban yandaaaa :lol::lol::lol::lol:
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    dan metana reply daana hamoma salli gana kata karanne ay.. ?
    kiyapan salli natuwa bet eka daapan kiyala.
    etakota wadet lesiy, api hamotama danaganna puluwan atta mokakda kiyala.

    උඹට Mr. Siripalaගේ සෙල්ලම තාම තේරුනේ නැද්ද මචන්. මූට මේ නැකත් බොරු කියල ඔප්පු කරන්න නෙමෙයි ඕන කම තිබ්බේ. නැකත් රාළට attack එක දෙන්න. පොඩ්ඩක් මුගේ පහුගිය දවස් වල posts බලපන්කො. thread එක පටන් ගත්තු ගමන් මූ fakes වැලකින් ඇවිත් නැකත් රාළට ගේම ඉල්ලල tag දැම්ම දැක්කේ නැද්ද? උඹ මේක serious අරගෙන නියම විදිහට විවාද කරන්න ලෑස්ති වෙච්ච එක අගයන්න ඕන. ඒත් ඇත්තට උනේ siripala උඹව use කරපු එක.​
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    dan mcn salli gana kata karala wade maga arinna epa.
    salli natuwa karamu.

    mamat owa piliganne na, eet piliganna puluwan widiyata oppu karala pennuwot mama piligannawa ewa atta bawa. owa piliganne nati godak ayatat eka wadagat.

    itin salli natuwa wade karamu. etakota siripalaya birthdays and times set eka hoyagatta gaman wadeta enter wenna puluwan.
     
    doggy10000

    Member
    Jul 28, 2007
    618
    42
    0
    බල්ලොත් එක්ක
    මෙන්න දෙවන අභියෝගය.

    නකත්රලට සති 4 ක් ඉන්නම බැරිලු. හරි තව දින හතකින් මම සුදානම් . හැබයි ඒ සල්ලි වලට නොවෙයි.

    මම ඔට්ටුව පරාද උනොත් එළකිරි වෙබ් අඩවියේ අර ස්කර්වී වගේ නිරුවත් වී එලකිරියෙන් මම සමු ගනිමි. එයට අමතරව නැකත් රාළගෙන් ද සමාව අයදිමි. මම දිමුවොත් නැකත් රාළ නිරුවත්වී හෝ නොවී එලකිරියෙන් සමු ගත යුතුය. ( එලකිරියෙන් යන්න යන්න බැරිම නම් එත් කමක් නැහැ )

    දස දෙනෙකුගේ නිවැරදි උපන් ස්ථාන හා වේලාව දුන් කල්හි නැතහොත් හස්ත රේඛා සටහන දුන් කල්හි ඔවුන්ගේ ස්ත්‍රී පුරුෂ භාවය සහ මියගොස් ඇත්ද ජීවත්ව සිටීද යන බව කීම.

    පුලුවන්ද නැකත් රාලේ

    චාටර්නෙ මචන් උඹ දැන් එකක් අල්ලලා කෙලවගෙන ලැජ්ජ නැතුව තව ඌට අභියෝග කරනවනේ.. හරි ලොල් සහගතයි නේද? නැකතා උඹට අතවරයක්වත් කලාද බන්?
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    eGCas.gif
     
    asiri_sl

    Well-known member
  • Jul 4, 2006
    1,071
    214
    63
    අරංගල
    dan mcn salli gana kata karala wade maga arinna epa.
    salli natuwa karamu.

    mamat owa piliganne na, eet piliganna puluwan widiyata oppu karala pennuwot mama piligannawa ewa atta bawa. owa piliganne nati godak ayatat eka wadagat.

    itin salli natuwa wade karamu. etakota siripalaya birthdays and times set eka hoyagatta gaman wadeta enter wenna puluwan.

    සල්ලි නැතුව වැඩේ කරන්න ඕනෙනම් මොකටද බන් ලක්ෂ 10, 15 පොර ටෝක් දුන්නෙ? :rolleyes:
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,969
    12,054
    113
    බින්දු;16348967 said:

    :lol::lol::lol: ගොං ජෝක් දාන්න එපා බන්. උඹේ ඔය 3/4 අහවල් එක බලන්න මෙතන ඉන්න එවුන් කොල්ලොකාරයෝ කියලා හිතුවද :rofl::rofl::rofl: උඹගේ ජංගි ගලවන්න අරූ මොන මගුලකටද මහන්සි වෙන්නේ :P:P:P උඹ කොහොමත් එලකිරියේ නිර්වස්ත්‍ර වෙලා ඉවරයි.අතේ සල්ලි නැතුව රැඟුවේ කවුරුවත් ඕක භාර ගන්න එකක් නෑ කියලා නේ :lol::lol::lol: දැංවත් පේපෑල් $ විකුණගෙන තියෙන ණයක් බේරගෙන කීයක් හරි හම්බ කරගනින්කෝ. රාලගේ බිජ්ජ වැටෙනකන් පස්සෙන් ගියා කියලා උඹට ඇති වෙන, ලැබෙන දෙයක් නෑ :):):)

    mu denne rubber wathu talk. dan rupiyal 5ta kalisama galawannamlu. mu hondai saa prasange rubber waththeee muslim dial ekata denna satha 5 topi kawannaaa :lol::lol::lol:
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    ottuwa katha kale salli walataaa. dan moko eka para salli nathi uneeee.... ai baya wela dan! palayan ban yandaaaa :lol::lol::lol::lol:

    baya wela nevei yako, baya wenne mokatada ? matat one oke atta ho boru bawa ikmanatama danaganna. eye mama ahapu ekatanam waradi uttare labune. .siripalayata salli set kartarganna 4 weeks yanawalu. itin salli neveine me bet eke mulikama de. astrology walin oya wage dewal kiyanna puluwan da barida kiyana eka. itin salli natuwa karapan. mokatada salli ?

    etakota late wennet na ne.
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    සල්ලි නැතුව වැඩේ කරන්න ඕනෙනම් මොකටද බන් ලක්ෂ 10, 15 පොර ටෝක් දුන්නෙ? :rolleyes:

    hari bn, uu dunna talk eka gana dan amataka karala salli natuwa wade karanna kiyapan,. apitat danaganna mokakda seen eka kiyalahariyatama. etakota proof ekkama EK eke inna hamotama danaganna puluwan wei ne.

    dan salli gana kata kara kara hitiyot me wade wena ekak na.
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,969
    12,054
    113
    dan mcn salli gana kata karala wade maga arinna epa.
    salli natuwa karamu.

    mamat owa piliganne na, eet piliganna puluwan widiyata oppu karala pennuwot mama piligannawa ewa atta bawa. owa piliganne nati godak ayatat eka wadagat.

    itin salli natuwa wade karamu. etakota siripalaya birthdays and times set eka hoyagatta gaman wadeta enter wenna puluwan.

    ai dan salli nathuwa karanneee..... umbath siri pala wage kalisama galola pennapan. umbatath rupiyal 5k dennam.... :lol::lol::lol::lol:
     
    asiri_sl

    Well-known member
  • Jul 4, 2006
    1,071
    214
    63
    අරංගල
    baya wela nevei yako, baya wenne mokatada ? matat one oke atta ho boru bawa ikmanatama danaganna. eye mama ahapu ekatanam waradi uttare labune. .siripalayata salli set kartarganna 4 weeks yanawalu. itin salli neveine me bet eke mulikama de. astrology walin oya wage dewal kiyanna puluwan da barida kiyana eka. itin salli natuwa karapan. mokatada salli ?

    etakota late wennet na ne.

    එහෙනම් මචං උඹ කෙලින්ම නැකත් ලොක්කට කතා කරල challenge කරපන්, එහෙම නැතුව දැන් මේ සල්ලි නැතුව කිච වෙලා ඉන්න සිරිපාලගෙ නැට්ටේ එල්ලිලා ගොඩ යන්න ගියොත් උඹත් වෙන්නෙ කිච වෙන්න. :)
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0

    අනිවා මමත් එහෙමයි. මමත් ඕව පිළි ගන්න කෙනෙක් නොවයි. මම පරාජය උනොත් මිට පස්සේ මමත් ඔය නැකත් පිළිගන්නවා.

    මුදලට ඔට්ටුව අවශ්‍ය නම් සති 4 ක් කාලයක් අවශ්‍ය වේ ( මුදල් ප්‍රතිපාදන සකස් කර ගැනීම සඳහා සහ අවශ්‍ය ලිය කියවෙලි සකස් කර ගැනීමට. )

    මුදල් රහිතව නම් සතියක කාලයක් හොදටම ප්‍රමානවත් වේ. ( සතියක කාලයක් තුල අත්ල සටහන් සකස් කර ගත හැකිය )

    මිට වඩා මේක ගැන වාද කරලා තේරුමක් නැහැ. චැලේන්ජ් එක නැකත් රාළ මහත්මය බාරගත්තේ නැහැ.
    මට තවමත් තේරෙන්නේ නැත්තේ අයි මෙය සුපිරි පොරක් නම් මේවා බාර ගන්නේ නැත්ත. දැන් ඉති නැට්ට ගහගෙනම ඉන්න වෙන්නේ එළකිරි එක් ජිවිත කාලයටම. නැත්නම් තියන ගිණුම වහල අලුත් එකක් අරින්න වෙයි.

    දැන් ඔන්න හොටු පෙරාගෙන අඩාගෙන ඇඩ්මින් ට කියන්න ගියා.
    නැකත් රළට ඕක ලජ්ජාවට කාරණයක් නොවෙයි මොකද ඉන්දියාවේ හිටපු අග්‍ර ගණනයේ කට්ටඩි නැකත් හදන පොරවල් උනත් කොවුර් මහතා ඉදිරියේ ඇදගෙන වැටුන. ඉතින් මේ නැකත් රාළ කවුද

    මිත්‍රවරුනි ඔන්න මමත් ගියා. රාත්‍රියට ආයේ එන්නකෝ මේ පැත්තේ.
    .

    dan mcn salli gana kata karala wade maga arinna epa.
    salli natuwa karamu.

    mamat owa piliganne na, eet piliganna puluwan widiyata oppu karala pennuwot mama piligannawa ewa atta bawa. owa piliganne nati godak ayatat eka wadagat.

    itin salli natuwa wade karamu. etakota siripalaya birthdays and times set eka hoyagatta gaman wadeta enter wenna puluwan.
     
    Last edited:

    dewmal nilanka

    Well-known member
  • Oct 25, 2011
    1,327
    1,292
    113
    දැන් උඹලා කියන්න එපා මම නැකතගේ ෆේක් එකක් කියලා. මම මේකේ මුල් කාලේ ඉඳලා ඉන්න මෙම්බර්කෙනෙක්. මම නැකතට කියලා මගේ හඳහනත් ඔන්ලයින් බලවන් තියනවා. පොර මාව ජීවිතේට නොදැක්කට කියන්න ඕන දෙවල් තිතටම කිව්වා.. මගේ ජොබ් එක මාරු වෙන එක එහෙම හරියටම කිව්ව බන්. උඹල නිකන් සල්ලි අතේ නැතුව බොරු ඔට්ටු දාලා ඌව කිච කරන්න හැදුවට ඌ ගැන දන්න උන් දන්නවා. අනික ඔට්ටුව දැම්මේ උඹලා ඌ ඒක බාර අරන් එන්න කිව්වම නිකන් ලපයි සිපයි විදිහට වැඩේ පස්සට දානවා.. සල්ලි අතේ නැතුව කවුද බන් ඔට්ටු අල්ලන්නේ? මට නම් හිතෙන්නේ උඹල උගේ එක්ක පෞද්ගලික තරහක් තියන් ඌට මඩගහනවා කියලා.. කොහොම නමුත් අපිට අවබෝද නොවෙන හැමදෙයක්ම බොරු නෙමෙය් බන්.
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    උඹට Mr. Siripalaගේ සෙල්ලම තාම තේරුනේ නැද්ද මචන්. මූට මේ නැකත් බොරු කියල ඔප්පු කරන්න නෙමෙයි ඕන කම තිබ්බේ. නැකත් රාළට attack එක දෙන්න. පොඩ්ඩක් මුගේ පහුගිය දවස් වල posts බලපන්කො. thread එක පටන් ගත්තු ගමන් මූ fakes වැලකින් ඇවිත් නැකත් රාළට ගේම ඉල්ලල tag දැම්ම දැක්කේ නැද්ද? උඹ මේක serious අරගෙන නියම විදිහට විවාද කරන්න ලෑස්ති වෙච්ච එක අගයන්න ඕන. ඒත් ඇත්තට උනේ siripala උඹව use කරපු එක.​

    mata kamak na bn siripalaya monawa use karat,. mata moku loss une na ne. mata one owa sirawatama attada kiyala dana ganna. mata habai eeye dunna reply eka nam waradiy nakatha.
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,969
    12,054
    113
    baya wela nevei yako, baya wenne mokatada ? matat one oke atta ho boru bawa ikmanatama danaganna. eye mama ahapu ekatanam waradi uttare labune. .siripalayata salli set kartarganna 4 weeks yanawalu. itin salli neveine me bet eke mulikama de. astrology walin oya wage dewal kiyanna puluwan da barida kiyana eka. itin salli natuwa karapan. mokatada salli ?

    etakota late wennet na ne.

    salli naththan mokatada ottu allanne... kendare aran gihin wandala kiyapan salli naha ane mage kendare balalaaaa denna kiyalaaaa... :lol::lol::lol:
     
    doggy10000

    Member
    Jul 28, 2007
    618
    42
    0
    බල්ලොත් එක්ක

    අනිවා මමත් එහෙමයි. මමත් ඕව පිළි ගන්න කෙනෙක් නොවයි. මමත් පිළි ගන්නවා.

    මුදලට ඔට්ටුව අවශ්‍ය නම් සති 4 ක් කාලයක් අවශ්‍ය වේ ( මුදල් ප්‍රතිපාදන සකස් කර ගැනීම සඳහා සහ අවශ්‍ය ලිය කියවෙලි සකස් කර ගැනීමට. )

    මුදල් රහිතව නම් සතියක කාලයක් හොදටම ප්‍රමානවත් වේ. ( සතියක කාලයක් තුල අත්ල සටහන් සකස් කර ගත හැකිය )

    මිට වඩා මේක ගැන වාද කරලා තේරුමක් නැහැ. චැලේන්ජ් එක නැකත් රාළ මහත්මය බාරගත්තේ නැහැ.

    නැකත් රළට ඕක ලජ්ජාවට කාරණයක් නොවෙයි මොකද ඉන්දියාවේ හිටපු අග්‍ර ගණනයේ කට්ටඩි නැකත් හදන පොරවල් උනත් කොවුර් මහතා ඉදිරියේ ඇදගෙන වැටුන. ඉතින් මේ නැකත් රාළ කවුද
    .

    නැකතට නම් වෙච්ච නරක දෙයක් නෑ. හැබැයි උඹේ කලිසමනම් මුලු එලකිරියඉස්සරහම ගැලවුනා.. දැන් උඹ අර රන්දිර්ගේ කලිසමෙන් කෑල්ලක් ඉල්ලන් ඇඳගනින්..
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    එහෙනම් මචං උඹ කෙලින්ම නැකත් ලොක්කට කතා කරල challenge කරපන්, එහෙම නැතුව දැන් මේ සල්ලි නැතුව කිච වෙලා ඉන්න සිරිපාලගෙ නැට්ටේ එල්ලිලා ගොඩ යන්න ගියොත් උඹත් වෙන්නෙ කිච වෙන්න. :)

    mata kawruhari hoyala dunnot nakath 10k 15 k witara horoscope copies ekka.
    mama etakota nakath raalawa meet wela check karanna puluwan. uut ekka tiyena tarahakata nevei, meke waradi nivaradi bawa danaganna.
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113

    උබ ලක්ශ ගනන් ඔට්ටු ඇල්ලුවෙ නැත්තන් මෙතනදිම ඔප්පු කරගන්න පුලුවන් ඔට්ටුවක් අල්ලන තිබුන...
    අර කලින් කවුදො ඔට්ටුවක් අල්ලලා විස්තර දෙන්න බැරි උනා කියනවනෙ ... එහෙමත් නෙවෙයි මට විස්තර දෙන්න පුලුවන් රිප්ලයි එක දුන්න වෙලවෙම .... මෙ දැන් ඔනිනම්

    උබ ලක්ශ ගනන් ඔට්ටුවක් අල්ලපු එකයි කෙස් එක , නැත්තම් සති ගනන් ඉන්න ඔනි නැ, විනඩි 5ක් ඇති

    නැකැත් රාල;16348835 said:

    ඔය හේතුවාදීන්ගෙන් 80% ම ප්‍රසිද්දියට තමා දඟලන්නේ..
    to :නැකැත්

    නැකැත් රාලෙ ..උබත් එක්ක මගෙන්ම් කිසිම පවුද්ගලික මට්ටමෙ ගෙමක් නැහැ, උබ නොවන නැකැත් කරුවෙක් උනත් මට කියන්න තියෙන්නෙ එකමයි , අනික ෆෙමස් විමෙ උවමනාවකට නෙවෙයි හෙතුවාදියො ඔව කියන්නෙ , එක හෙතුවඩි කියල කියන්නෙ මොකක්ද කියන එක ගැන තමුන්ගෙ තියන නොදැනුවත් කම හො කියන්න දෙයක් නැති උනාම කරන අපහාසයක් , ෆෙමස් වෙන්න ඔනිනම් මිත්යාව වපුරන එකයි ලෙසි , ගිහින් බලන්න මහත්තයො ටි වි වල උදෙ ඉදන් රැ වෙනකන් කතා කරන්නෙ , ෆෙමස් වෙලා ඉන්නෙ කවුරුද කියල... හෙතුවාදි මිනිහෙක් වෙන්න තමුන් තමුන්ගෙ බුද්දිය ගැනම ප්‍රශ්න කරන්න ඔනි ,තමන් දරපු මතයක් උනත් වැරදිනම් එක ප්‍රතික්ශෙප කරන්න තරම් ඔපන් මයින්ඩඩ් වෙන්න ඔනි , එකට දැනුමයි හොයගෙන යන්න ඔනි , විස්වාසයන් නෙවෙයි...

    විස්වාස්ය මිස විමර්ශනය නැති මිනිසුන් ලොකය ආපස්සට අදින්නෙය ..

    ඔබ තුමගෙයි සිරිපලගෙයි ඔට්ටුව වෙන්නෙ නැතිනම් ,මම ඔනි වෙලාවක කැමතියි ඔය සස්ත්‍රෙ සත්ය භවය පරික්ශා කරල බලන්න ... ඔබතුමා මට හුනියමක් කරල ස්ති 2 කදි මෙහෙම වෙන්ව කියල හරි කමක් නැහැ
     
    Last edited:
    Status
    Not open for further replies.