නැකත්_කරුවන්ට_මගේ_අභියෝගය

Status
Not open for further replies.

siripala

Member
Oct 10, 2006
2,869
442
0
අවසාන ප්‍රශ්නය. නැකත්රාළ හරි දක්ෂයෙක් නම් ඇයි සති 4 කින් තම දක්ෂතා පෙන්වන්න අකමැති. ?
 
Last edited:

asiri_sl

Well-known member
  • Jul 4, 2006
    1,071
    214
    63
    අරංගල
    නැකත් රාළ ඔයාට දැන් ගැලවෙන්න තියන එකම තුරුම්පුව තමයි දැන් එන්න ,හෙට එන්න ,අද එන්න කියන එක. මේක දැම්මම ගොඩ එන්න පුළුවන් නේ. අනේ බන් මම සිරා පොරක් නම් මම උපරිම සති 4 කල් දෙනවා.

    ඔය වගේ බයිලා ගහල මග අරින එක ඔයාල වගේ අයගේ ලක්ෂණයක් .

    විශේෂ නිවේදනයයි. මිට වඩා මම මගේ වටිනා කාලය මිත්‍යාවක් වෙනුවෙන් යොදවන්න ආස නැත. ඔබට සති 4 කින් අභියෝගය බාර ගත හැකිනම් මට කියන්න. එචරයි.[/SIZE]

    නැකතා lossssss :lol::lol:

    Good Luck Nakatha Rala

    ඇයි ලොක්ක සති හතරක්. නරකද මාස දෙක තුනක්ම ගත්තනම්.. ලක්ෂ 10ක්ම හොයා ගන්නත් ඕනෙ නේද.
    :lol::lol:
     
    asiri_sl

    Well-known member
  • Jul 4, 2006
    1,071
    214
    63
    අරංගල
    අවසාන ප්‍රශ්නය. නැකත්රාළ හරි දක්ෂයෙක් නම් ඇයි සති 4 කින් තම දක්ෂතා පෙන්වන්න අකමැති. ?

    අවසාන ප්‍රශ්නය. ඔබතුමාට හෙට එන්න බැරි ඇයි, අතේ සල්ලි නැද්ද :rofl:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    :(:(:( අන්තිමට සිරිපාලට ඉතුරු වුනේ මේක විතරයි :(:(:( මදැයි ඔට්ටු අල්ලනවා බලන්න ආවා :(:(:(

    41800166_664c820d9b_z.jpg

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    ඔට්ටුව දානකොට සින්හයා වගේ කියල තියෙන්නෙ ලක්ශ 10 ක් ලාච්චුවේ තියාගෙන වගේ නෙ මොකද දැන් ඇබරෙන්නෙ ..ඔට්ට්ව දානකොට ඔහොම කතාවක් කියලා නෑ නෙ

    hari mcn uuta salli ganna time yanawane. salli natuwa minissunge danaganeema pinisa oka daanna kiyamu api okkoma. etakota api nodanna dewal tiyenawanam apitat danaganna puluwan ne.

    salli natuwa wade karamuda ? mokada kiyanne.
    shaastrayaka atta bawa ho waradi bawa pennanna salli awashya na.
    anit eka me thread eka dan salli seen eka nisa wena pattakata yanawa.
    matat balaaganna one nakathata attatama kiyanna puluwan da barida kiyala

    mage nigamanaya tamai ba kiyana eka.
    mokada ekama hospital eke ekama welawata babala detun denek upadinna puluwan, etakota e hama babagema gender eka ekama wenne nati awastawaka kohomada kiyanne hariyatama.
     
    Last edited:

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    අවසාන ප්‍රශ්නය. නැකත්රාළ හරි දක්ෂයෙක් නම් ඇයි සති 4 කින් තම දක්ෂතා පෙන්වන්න අකමැති. ?

    ඔට්ටුව දැම්මේ උඹ. කොන්දේසි දැම්මෙත් උඹ. දැන් ඇඹරෙන්නේ ඇයි?

    උඹ නයි අරින්න ගිහින්, සල්ලිත් නෑ මොලෙත් නෑ කියල ඔප්පු කලා මොනවා නැතත්.:lol:
     
    Last edited:

    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    මෙන්න දෙවන අභියෝගය.

    නකත්රලට සති 4 ක් ඉන්නම බැරිලු. :lol::lol: හරි තව දින හතකින් මම සුදානම් . හැබයි ඒ සල්ලි වලට නොවෙයි.

    මම ඔට්ටුව පරාද උනොත් එළකිරි වෙබ් අඩවියේ අර ස්කර්වී වගේ නිරුවත් වී එලකිරියෙන් මම සමු ගනිමි. එයට අමතරව නැකත් රාළගෙන් ද සමාව අයදිමි. මම දිමුවොත් නැකත් රාළ නිරුවත්වී හෝ නොවී එලකිරියෙන් සමු ගත යුතුය. ( එලකිරියෙන් යන්න යන්න බැරිම නම් එත් කමක් නැහැ :lol::lol: )

    දස දෙනෙකුගේ නිවැරදි උපන් ස්ථාන හා වේලාව දුන් කල්හි නැතහොත් හස්ත රේඛා සටහන දුන් කල්හි ඔවුන්ගේ ස්ත්‍රී පුරුෂ භාවය සහ මියගොස් ඇත්ද ජීවත්ව සිටීද යන බව කීම.

    පුලුවන්ද නැකත් රාලේ
     
    Last edited:

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,969
    12,054
    113
    අවසාන ප්‍රශ්නය. නැකත්රාළ හරි දක්ෂයෙක් නම් ඇයි සති 4 කින් තම දක්ෂතා පෙන්වන්න අකමැති. ?

    mee yana widiyata sathi 4k yanakotaa umba kiyawii mage kakula kadunaaa thawa masa 2k withara kal ona kiyalaaa... :lol::lol::lol:
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    මෙන්න දෙවන අභියෝගය.

    නකත්රලට සති 4 ක් ඉන්නම බැරිලු. :lol::lol: හරි තව දින හතකින් මම සුදානම් . හැබයි ඒ සල්ලි වලට නොවෙයි.

    මම ඔට්ටුව පරාද උනොත් එළකිරි වෙබ් අඩවියේ අර ස්කර්වී වගේ නිරුවත් වී එලකිරියෙන් මම සමු ගනිමි.

    දස දෙනෙකුගේ නිවැරදි උපන් ස්ථාන හා වේලාව දුන් කල්හි නැතහොත් හස්ත රේඛා සටහන දුන් කල්හි ඔවුන්ගේ ස්ත්‍රී පුරුෂ භාවය සහ මියගොස් ඇත්ද ජීවත්ව සිටීද යන බව කීම.

    පුලුවන්ද නැකත් රාලේ

    වැඩක් නෑ බන්. උඹේ සෙල්ලන් ඉවරයි. ආයි මේ කපේට මොකෙක්වත් උඹව serious ගන්නේ නෑ. ඕක කරගන්න කලින් තමයි මම කලින් කිව්වේ.​
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,969
    12,054
    113
    මෙන්න දෙවන අභියෝගය.

    නකත්රලට සති 4 ක් ඉන්නම බැරිලු. :lol::lol: හරි තව දින හතකින් මම සුදානම් . හැබයි ඒ සල්ලි වලට නොවෙයි.

    මම ඔට්ටුව පරාද උනොත් එළකිරි වෙබ් අඩවියේ අර ස්කර්වී වගේ නිරුවත් වී එලකිරියෙන් මම සමු ගනිමි.

    දස දෙනෙකුගේ නිවැරදි උපන් ස්ථාන හා වේලාව දුන් කල්හි නැතහොත් හස්ත රේඛා සටහන දුන් කල්හි ඔවුන්ගේ ස්ත්‍රී පුරුෂ භාවය සහ මියගොස් ඇත්ද ජීවත්ව සිටීද යන බව කීම.

    පුලුවන්ද නැකත් රාලේ

    maha loku rubber wathu karayaaa ko salli nadda??? dan baya weladaa gewal langa rubber waththe wada karana ekage blue photo danneeee... :lol::lol::lol:
     
    asiri_sl

    Well-known member
  • Jul 4, 2006
    1,071
    214
    63
    අරංගල
    ඔට්ටුව දානකොට සින්හයා වගේ කියල තියෙන්නෙ ලක්ශ 10 ක් ලාච්චුවේ තියාගෙන වගේ නෙ මොකද දැන් ඇබරෙන්නෙ ..ඔට්ට්ව දානකොට ඔහොම කතාවක් කියලා නෑ නෙ

    4wb.gif
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    ඉතින් බන් මම එහෙම කිවොත් ඔට්ටුව පරාදයි .

    mee yana widiyata sathi 4k yanakotaa umba kiyawii mage kakula kadunaaa thawa masa 2k withara kal ona kiyalaaa... :lol::lol::lol:
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    dan metana reply daana hamoma salli gana kata karanne ay.. ?
    kiyapan salli natuwa bet eka daapan kiyala.
    etakota wadet lesiy, api hamotama danaganna puluwan atta mokakda kiyala.
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    hari mcn uuta salli ganna time yanawane. salli natuwa minissunge danaganeema pinisa oka daanna kiyamu api okkoma. etakota api nodanna dewal tiyenawanam apitat danaganna puluwan ne.

    salli natuwa wade karamuda ? mokada kiyanne.
    shaastrayaka atta bawa ho waradi bawa pennanna salli awashya na.
    anit eka me thread eka dan salli deen eka nisa wena pattakata yanawa.
    matat balaaganna one nakathata attatama kiyanna puluwan da barida kiya.a

    mage nigamanaya tamai ba kiyana eka.
    mokada ekama hospital eke ekama welawata babala detun denek upadinna puluwan, etakota e hama babagema gender eka ekama wenne nati awastawaka kohomada kiyanne hariyatama.

    හරි මචන් ඔට්ටුවක් දානවා නම් ඔට්ටුව දාන කෙනා තමන් ගැන විශ්වාශ කරලා දාන්න ඕනි සල්ලි මොක්ද කවුරුහරි අබියෝගේ බාර ගත්තොත් එහෙම .ඊට පස්සෙ අබියෝග කරන එකා පස්ස ගහුවාම ඌ නිකන්ම පරාදයි ..එහෙනම් ඕක කියන්න තිබ්බා තමන්ගේ අතේ තියන ගානකට ඔට්ටුව දාන්න ..
    හරි මිනිහෙක් නම් මේ ඔට්ටුව දාපු එකා කොහෙන් හරි සල්ලි හොයන් එන්න ඕනි මොකද දැන් මේ අබියෝගෙ බාර අරන් තියෙන්නෙ ..
    සල්ලි නැත්නම් ඔය 1000 ටෝක් නොදී වෙන ඔට්ටුවක් අල්ලන්න ඕනි
     
    Aug 18, 2011
    6,147
    788
    0
    මෙන්න දෙවන අභියෝගය.

    නකත්රලට සති 4 ක් ඉන්නම බැරිලු. :lol::lol: හරි තව දින හතකින් මම සුදානම් . හැබයි ඒ සල්ලි වලට නොවෙයි.

    මම ඔට්ටුව පරාද උනොත් එළකිරි වෙබ් අඩවියේ අර ස්කර්වී වගේ නිරුවත් වී එලකිරියෙන් මම සමු ගනිමි.

    දස දෙනෙකුගේ නිවැරදි උපන් ස්ථාන හා වේලාව දුන් කල්හි නැතහොත් හස්ත රේඛා සටහන දුන් කල්හි ඔවුන්ගේ ස්ත්‍රී පුරුෂ භාවය සහ මියගොස් ඇත්ද ජීවත්ව සිටීද යන බව කීම.

    පුලුවන්ද නැකත් රාලේ

    :lol::lol::lol: ගොං ජෝක් දාන්න එපා බන්. උඹේ ඔය 3/4 අහවල් එක බලන්න මෙතන ඉන්න එවුන් කොල්ලොකාරයෝ කියලා හිතුවද :rofl::rofl::rofl: උඹගේ ජංගි ගලවන්න අරූ මොන මගුලකටද මහන්සි වෙන්නේ :P:P:P උඹ කොහොමත් එලකිරියේ නිර්වස්ත්‍ර වෙලා ඉවරයි.අතේ සල්ලි නැතුව රැඟුවේ කවුරුවත් ඕක භාර ගන්න එකක් නෑ කියලා නේ :lol::lol::lol: දැංවත් පේපෑල් $ විකුණගෙන තියෙන ණයක් බේරගෙන කීයක් හරි හම්බ කරගනින්කෝ. රාලගේ බිජ්ජ වැටෙනකන් පස්සෙන් ගියා කියලා උඹට ඇති වෙන, ලැබෙන දෙයක් නෑ :):):)

    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    මෙන්න දෙවන අභියෝගය.

    නකත්රලට සති 4 ක් ඉන්නම බැරිලු. හරි තව දින හතකින් මම සුදානම් . හැබයි ඒ සල්ලි වලට නොවෙයි.

    මම ඔට්ටුව පරාද උනොත් එළකිරි වෙබ් අඩවියේ අර ස්කර්වී වගේ නිරුවත් වී එලකිරියෙන් මම සමු ගනිමි. එයට අමතරව නැකත් රාළගෙන් ද සමාව අයදිමි. මම දිමුවොත් නැකත් රාළ නිරුවත්වී හෝ නොවී එලකිරියෙන් සමු ගත යුතුය. ( එලකිරියෙන් යන්න යන්න බැරිම නම් එත් කමක් නැහැ )

    දස දෙනෙකුගේ නිවැරදි උපන් ස්ථාන හා වේලාව දුන් කල්හි නැතහොත් හස්ත රේඛා සටහන දුන් කල්හි ඔවුන්ගේ ස්ත්‍රී පුරුෂ භාවය සහ මියගොස් ඇත්ද ජීවත්ව සිටීද යන බව කීම.

    පුලුවන්ද නැකත් රාලේ

    hari mcn uuta salli ganna time yanawane. salli natuwa minissunge danaganeema pinisa oka daanna kiyamu api okkoma. etakota api nodanna dewal tiyenawanam apitat danaganna puluwan ne.

    salli natuwa wade karamuda ? mokada kiyanne.
    shaastrayaka atta bawa ho waradi bawa pennanna salli awashya na.
    anit eka me thread eka dan salli seen eka nisa wena pattakata yanawa.
    matat balaaganna one nakathata attatama kiyanna puluwan da barida kiyala

    mage nigamanaya tamai ba kiyana eka.
    mokada ekama hospital eke ekama welawata babala detun denek upadinna puluwan, etakota e hama babagema gender eka ekama wenne nati awastawaka kohomada kiyanne hariyatama.
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,969
    12,054
    113
    ඉතින් බන් මම එහෙම කිවොත් ඔට්ටුව පරාදයි .
    umba eka kiyanneee sathi 4kin neeeee. dan umba blue photo danna try kale laksha 10 wenuwataaaa, ewidiyata maru karawiii sathi 4k yanakotaaaa... :lol::lol::lol:
     
    doggy10000

    Member
    Jul 28, 2007
    618
    42
    0
    බල්ලොත් එක්ක
    දැන් උඹලා කියන්න එපා මම නැකතගේ ෆේක් එකක් කියලා. මම මේකේ මුල් කාලේ ඉඳලා ඉන්න මෙම්බර්කෙනෙක්. මම නැකතට කියලා මගේ හඳහනත් ඔන්ලයින් බලවන් තියනවා. පොර මාව ජීවිතේට නොදැක්කට කියන්න ඕන දෙවල් තිතටම කිව්වා.. මගේ ජොබ් එක මාරු වෙන එක එහෙම හරියටම කිව්ව බන්. උඹල නිකන් සල්ලි අතේ නැතුව බොරු ඔට්ටු දාලා ඌව කිච කරන්න හැදුවට ඌ ගැන දන්න උන් දන්නවා. අනික ඔට්ටුව දැම්මේ උඹලා ඌ ඒක බාර අරන් එන්න කිව්වම නිකන් ලපයි සිපයි විදිහට වැඩේ පස්සට දානවා.. සල්ලි අතේ නැතුව කවුද බන් ඔට්ටු අල්ලන්නේ? මට නම් හිතෙන්නේ උඹල උගේ එක්ක පෞද්ගලික තරහක් තියන් ඌට මඩගහනවා කියලා.. කොහොම නමුත් අපිට අවබෝද නොවෙන හැමදෙයක්ම බොරු නෙමෙය් බන්.
     
    asiri_sl

    Well-known member
  • Jul 4, 2006
    1,071
    214
    63
    අරංගල
    මෙන්න දෙවන අභියෝගය.

    නකත්රලට සති 4 ක් ඉන්නම බැරිලු. හරි තව දින හතකින් මම සුදානම් . හැබයි ඒ සල්ලි වලට නොවෙයි.

    මම ඔට්ටුව පරාද උනොත් එළකිරි වෙබ් අඩවියේ අර ස්කර්වී වගේ නිරුවත් වී එලකිරියෙන් මම සමු ගනිමි. එයට අමතරව නැකත් රාළගෙන් ද සමාව අයදිමි. මම දිමුවොත් නැකත් රාළ නිරුවත්වී හෝ නොවී එලකිරියෙන් සමු ගත යුතුය. ( එලකිරියෙන් යන්න යන්න බැරිම නම් එත් කමක් නැහැ )

    දස දෙනෙකුගේ නිවැරදි උපන් ස්ථාන හා වේලාව දුන් කල්හි නැතහොත් හස්ත රේඛා සටහන දුන් කල්හි ඔවුන්ගේ ස්ත්‍රී පුරුෂ භාවය සහ මියගොස් ඇත්ද ජීවත්ව සිටීද යන බව කීම.

    පුලුවන්ද නැකත් රාලේ

    අන්තිමට ඔට්ටුව දාපු එකා අතේ සල්ලි නෑ.. ලිඳේ පැනපන් බන් තවත් උඹට කිච වෙන්න දෙයක් නෑ. :lol::lol:
     
    Status
    Not open for further replies.