නැකත්_රාල_ගෙන්_දැනගන්න

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රතු කොලුවා;17207552 said:
    පශ්චාත් භාගයෙනුත් හිනා යනවා අපේ මහ ඇදුරු තුමාගේ දේශනය බලලා..
    ඇදුරු තුමො මම නම් යාන්තන් 8 පාස් හැබැයි මම අහන ප්‍රශ්නෙට උත්තර දෙනවද?:nerd:

    ආලොකය මනින ඒකකය ලුමන්ස් බව දන්නවාද?ඉරේ අලොක ශක්තිය ලූමන්ස ට්‍රිලියන ගනන් බව ඇත්ත. නමුත් ආලොක තීව්‍රතාවය කියන්නෙ ඒකක පෘශ්ටයක් මත ඇති ලූමන්ස් ප්‍රමානයට හරිය. ඒක මනින්නේ ලක්ස් කියන ඒකකයෙන්.දැන් ඉර මගින් යම් තැනක ඇති කරන ලක්ස් ප්‍රමානයට වඩා ටොච් එකකින් ලක්ස් ප්‍රමානයක් ලබාගන්න පුලුවන්.තෙරුනැයි. තව ලක්ස් ප්‍රමානය විතරක් බලල හරියන්නේ නෑ තව සාදකයක් බලන්න ඕනෙ හිරු එලිය හා සමාන ආලොක ප්‍රභවයක් නිර්මානය කරන්න.හා ඇදුරු තුමා කියන්න බලන්න ඒක මොකක්ද කියල ඔට්ටුයි බැරුවට. ඔන්න මම 8 පාස්. උයා පී.එච්.ඩී.දැන් හුදී ජන ඵන් සන්වෙගය උදෙසා ගූගල් කරල හරි කියන්න් බලන්න මොකක්ද ඒ සාදකය කියල.
    ඔන්න ලිදේ ඉදන් ජොබොක් ජබොක් බක බක ගාන්න නම් එපා. හොදේ....:P:P:P:P:P
    ඉතුරු ටික උයාගෙ උත්තරය ලැබුනම කියන්නම්කො මහාචාර්ය තුමො.. ඔන්න ගැහුවා www. google.com
    :D
    ලොල් තාම හොයනව ඇති, ඔන්න ඔහෙ අපිටත් දැන ගන්ඩ එක්ක උබම කියපන්කො.
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    :oo::oo::oo::oo: "හෙතුවාදියා" කියන්නෙ ලක්ශ 10 ක ඔට්ටුවක් අල්ලපු කෙනෙක්ද ? මට නිකමට වගෙ හිතෙනවා එහෙම :rolleyes::rolleyes::rofl::rofl::rofl::rofl:

    මෙන්න මෙහෙමයි වෙන්නෙ,අධික පිරිවැය හේතු ගෙන හට ගන්නව වු වුවමනා සහ අවශ්යතා සපුරා ගැනිමේ කතිපායාධිකාරය දල ජාතික නිද්ශ්පාදනයේ දිවි අධිකාරත්වය හේතුකොට ගෙන මිශ ආර්තිකයේ අතුරු පලයක් ලෙස බිහිවන ඌන ශම විභජනය සහ උද්දමනය කලමනාකටනය කරන විවසායකයා ඔවුන් ආර්තික ක්‍රියාවලියේ චක්‍රිය ප්‍රවාහනය සහ උද්දමනය ,උපයොගිතා නියාය යන කරුනු මුල කර ගනින් ඉල්ලුම සහ සැපයුම බලා කරනු ලබන ආයොජනය නිශ්පාදන ආර්තිකයේ රේකිය පලයක් ලෙසින් ගත් කල,ආයොජනය ප්‍රතිවිපාක පාලනය කිරිමේ උපක්‍රම වලට යටත්ව රටේ ආයොජනය වැඩිවේ.

    best reply :rofl::rofl::rofl:
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    A/L walata monada kare machan ??

    ඕව අහන්න එපා බන්. :rofl:

    මේවගේ thread බලද්දි තේරෙනව, විද්‍යාව ගැන උඩපැනගෙන වැඩිපුරම කතාකරන්නෙ O/L විද්‍යාවට B එකක්වත් නැති එවුන් කියල.:baffled:

    mama godak me wage threads waladi mulinma ahanne bn A/L monada kale kiyala
    1 paarak jesonrulez me wage scene ekak daala thibila eka saamayen katha karala iwara wuna kisi awulak nathuwa :cool:
    math unsubscribe karanawa bn meken...
    aluthen aapu un danna nethi wunata mewa kaalen kaaleta elakiriye ena trends neh...

    රතු කොලුවා;17207552 said:
    පශ්චාත් භාගයෙනුත් හිනා යනවා අපේ මහ ඇදුරු තුමාගේ දේශනය බලලා..
    ඇදුරු තුමො මම නම් යාන්තන් 8 පාස් හැබැයි මම අහන ප්‍රශ්නෙට උත්තර දෙනවද?:nerd:

    ආලොකය මනින ඒකකය ලුමන්ස් බව දන්නවාද?ඉරේ අලොක ශක්තිය ලූමන්ස ට්‍රිලියන ගනන් බව ඇත්ත. නමුත් ආලොක තීව්‍රතාවය කියන්නෙ ඒකක පෘශ්ටයක් මත ඇති ලූමන්ස් ප්‍රමානයට හරිය. ඒක මනින්නේ ලක්ස් කියන ඒකකයෙන්.දැන් ඉර මගින් යම් තැනක ඇති කරන ලක්ස් ප්‍රමානයට වඩා ටොච් එකකින් ලක්ස් ප්‍රමානයක් ලබාගන්න පුලුවන්.තෙරුනැයි. තව ලක්ස් ප්‍රමානය විතරක් බලල හරියන්නේ නෑ තව සාදකයක් බලන්න ඕනෙ හිරු එලිය හා සමාන ආලොක ප්‍රභවයක් නිර්මානය කරන්න.හා ඇදුරු තුමා කියන්න බලන්න ඒක මොකක්ද කියල ඔට්ටුයි බැරුවට. ඔන්න මම 8 පාස්. උයා පී.එච්.ඩී.දැන් හුදී ජන ඵන් සන්වෙගය උදෙසා ගූගල් කරල හරි කියන්න් බලන්න මොකක්ද ඒ සාදකය කියල.
    ඔන්න ලිදේ ඉදන් ජොබොක් ජබොක් බක බක ගාන්න නම් එපා. හොදේ....:P:P:P:P:P
    ඉතුරු ටික උයාගෙ උත්තරය ලැබුනම කියන්නම්කො මහාචාර්ය තුමො.. ඔන්න ගැහුවා www. google.com
    :D

    හරිම ලොල් සහගතයි මෙතන සිද්දවෙන කතානම්:rofl::rofl::rofl:

    law-degree.jpg

    well-w-bucket.jpg
     
    kira123

    Member
    Mar 6, 2013
    8
    2
    3
    තරු වලට කරන්න පුලුවන් දෙයක් නෑ. ඒක බුදුහාමුදුරුවොත් කියල තියනව. ඒත් කරන හොද නරක නම් පස්සෙන් එනව ඒක නවත්වන්න කාටවත් බෑ.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මන් නම් පොඩ්ඩක්වත් ජෝතිෂ්‍ය කියන දේ විශ්වාශ කරන්නේ නැහැ. එත් මේ පොන්න සිරිපලයා බොර දියේ මාළු බාන්න හදන නිසා තමයි කමෙන්ට් එකක් වත් නොදා ඉන්නේ. නැකත එක්ක තියන තරහා පිරිමහගන්න ජෝතිශ්යට බනිනවා කියන්නේ අර ගෙදර තියන හැමට තඩි බානවා වගේ වැඩක්. සිරිපාල මතක තියාගන්න ඕනි කොයි විදියට ආවත් පොන්නයා පොන්න්යම තමයි කියලා.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    මන් නම් පොඩ්ඩක්වත් ජෝතිෂ්‍ය කියන දේ විශ්වාශ කරන්නේ නැහැ. එත් මේ පොන්න සිරිපලයා බොර දියේ මාළු බාන්න හදන නිසා තමයි කමෙන්ට් එකක් වත් නොදා ඉන්නේ. නැකත එක්ක තියන තරහා පිරිමහගන්න ජෝතිශ්යට බනිනවා කියන්නේ අර ගෙදර තියන හැමට තඩි බානවා වගේ වැඩක්. සිරිපාල මතක තියාගන්න ඕනි කොයි විදියට ආවත් පොන්නයා පොන්න්යම තමයි කියලා.

    සිරි සොන්නයද කියල හරියටම sure නෑ බං.. මූ ටිකක් ලපටී වගේ

    :rofl::rofl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    තරු වලට කරන්න පුලුවන් දෙයක් නෑ. ඒක බුදුහාමුදුරුවොත් කියල තියනව. ඒත් කරන හොද නරක නම් පස්සෙන් එනව ඒක නවත්වන්න කාටවත් බෑ.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    තරු වලට කරන්න පුලුවන් දෙයක් නෑ. ඒක බුදුහාමුදුරුවොත් කියල තියනව. ඒත් කරන හොද නරක නම් පස්සෙන් එනව ඒක නවත්වන්න කාටවත් බෑ.

    සිරිපාල දැනගන්න ඕනි මේවා