නැකත්_රාල_ගෙන්_දැනගන්න

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    හේතුවාදී මල්ලි නැකත් අයගෙන් අහල කාරනේට මට අධාල නැති උනත් පිළිතුරක් දෙන්න වෙනවා.
    මේකනේ මල්ලි, ඔයා දන්නවා ඇති, සමහර විට නොදන්නවත් ඇති. ආලෝකය කියන්නේ ප්‍රෝටෝන වලට. අපිට ලැබෙන හිරු එළියත් අනිත හැම ආලෝකයමත් ප්‍රෝටෝන වලින් සමන්විතයි. මල්ලි ඉස්කෝලේ ගියානම් දන්නවා ඇති ප්‍රෝටෝන වලට ස්කන්ධයක් නැහැ කියල. එතකොට මල්ලි ඔය කියන ස්කන්ධයක් නැති ආලෝකය තමයි ගස්වල කොළ වලට වැටිලා ඒවායේ ආහාර නිෂ්පාදනයට දායක වෙන්නේ. ඔය අල්ලොකයම තමයි අපේ ඇඟට වැටුනම අපේ හැම පිච්චෙන්නේ. මල්ලි කියන තරුව විනාශ උනත් මල්ලි එකෙන් නිකුත් උන විද්‍යුත් චුම්භක කිරණ (ප්‍රෝටෝන) තවමත් තියෙනවා. ඒ කිරණ නැති උන දාට අපිට පෙනෙන ආලෝකයත් නැහැ. අනික මල්ලි අපිට නොපෙනෙන අධෝරක්ත, වගේ තව කිරන හෙවත් ආලෝකයන් තව ගොඩක් තියනවා. බකමුනා රෑට දකින්නෙත්, ඔන්න ඔය වගේ සිද්ධියකින්.
    මල්ලි පිළිගත්තත් නැතත් ආලෝකයෙන් මුළු ප්රුතුවියටම බලපෑමක් තියනවා මල්ලි. සමකය ආසන්න අපි කල්ලොත් අනිත් සුද්දොත් වෙන එක වෙන්නෙත් එහෙම මල්ලි. ඒ වගේම මොන පාට ආලෝකයක් උනත් මොන ප්‍රභවයකින් ආවත් එක ජීවී අජීවී සියලු දේ කෙරෙහි බලපෑමක් ඇති කරනවා. හඳ එළිය එන්නේ හිරුගේ ආලෝකය පරාවර්තනය වෙලා. හිරුගේ ආලෝකය උනත් හඳෙන් පරාවර්තනය උනාට පස්සේ එකේ තියන ගුණ වෙනස් මල්ලි. මම දන්නා විදියට ජ්‍යෝතිෂ්‍ය පදනම වෙන්නේ ඔය කියන ආලෝක ප්‍රභවයන්. ආලෝක ප්‍රභවය අපිට මොකුත් කරනවා නෙමෙයි. අප උපදින මොහොතේ තිබුන ආලෝක ප්‍රභවයන් මත අපගේ ජීවිතය විස්තාර කිරීම තමයි ජ්‍යෝතිෂ්‍ය. අද කාලේ ගොඩක් අය සල්ලි හොයන්න මිනිස්සුන්ව බයකරත්, ජ්‍යෝතිෂ්‍ය තියෙන්නේ බයවෙන්න නෙමෙයි.
     
    Jun 17, 2013
    182
    57
    0

    අයියේ මම වැඩ කරන්නේ ගාමන්ට් ෆැක්ටෙරියක. අපේ ෆැක්ටරියේ බලුබ් ගොඩාක් දාලා තියෙන්නේ ඉතින් අය්යේ ඔය පොරොටොන ද මොනවද එව්වා වැදිලා මට කරදරයක් වත් වෙයිද?
    :oo::confused:
     
    • Like
    Reactions: topkollek

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,802
    1
    58,053
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ආලෝකය කියන්නේ ප්‍රෝටෝන වලට
    :(
    haha_simpsons.jpg
    haha_simpsons.jpg

    Last edited:

    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    රතු කොලුවා;17196012 said:

    අයියේ මම වැඩ කරන්නේ ගාමන්ට් ෆැක්ටෙරියක. අපේ ෆැක්ටරියේ බලුබ් ගොඩාක් දාලා තියෙන්නේ ඉතින් අය්යේ ඔය පොරොටොන ද මොනවද එව්වා වැදිලා මට කරදරයක් වත් වෙයිද?
    :oo::confused:

    double_facepalm.jpg
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    හේතුවාදී මල්ලි නැකත් අයගෙන් අහල කාරනේට මට අධාල නැති උනත් පිළිතුරක් දෙන්න වෙනවා.....

    machan umbe post eke thiyena proton kiyana eka photon kiyala correct karapan...nathnam meke inn unta okama athi ithin :rolleyes:;)
     
    Jun 17, 2013
    182
    57
    0
    machan umbe post eke thiyena proton kiyana eka photon kiyala correct karapan...nathnam meke inn unta okama athi ithin :rolleyes:;)

    පික්ශුද මල්ලි.. මම ඇහුවෙ වැදගත් ප්‍රශ්නයක්... ඉරෙන් එනවට වඩා එක තැනකට එලිය එන ලයිට් තියෙනවා.එතකොට ඒකෙන් එන පොටොන අවුලක් නද්ද..ඇයි යකො තියටර් එකෙත් තියෙනවා කන පැලෙන ලයිට් ඒ කෙන් පොටොන එන්නෙ නැතෙයි. ඉරෙන් එන පොටොන මතුරලද එවන්නෙ. අනේ මේ
     
    • Like
    Reactions: Diya Rakus

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රතු කොලුවා;17202469 said:
    පික්ශුද මල්ලි.. මම ඇහුවෙ වැදගත් ප්‍රශ්නයක්... ඉරෙන් එනවට වඩා එක තැනකට එලිය එන ලයිට් තියෙනවා.එතකොට ඒකෙන් එන පොටොන අවුලක් නද්ද..ඇයි යකො තියටර් එකෙත් තියෙනවා කන පැලෙන ලයිට් ඒ කෙන් පොටොන එන්නෙ නැතෙයි. ඉරෙන් එන පොටොන මතුරලද එවන්නෙ. අනේ මේ
    :rofl: හා හා ඉශිවරය ඉන්න කාලෙ ලයිට් තිබ්බෙ නැ,ඒක හින්ද ලයිට් ඔට්ටු නැ,
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    රතු කොලුවා;17202469 said:
    පික්ශුද මල්ලි.. මම ඇහුවෙ වැදගත් ප්‍රශ්නයක්... ඉරෙන් එනවට වඩා එක තැනකට එලිය එන ලයිට් තියෙනවා.එතකොට ඒකෙන් එන පොටොන අවුලක් නද්ද..ඇයි යකො තියටර් එකෙත් තියෙනවා කන පැලෙන ලයිට් ඒ කෙන් පොටොන එන්නෙ නැතෙයි. ඉරෙන් එන පොටොන මතුරලද එවන්නෙ. අනේ මේ

    A/L walata monada kare machan ??
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    A/L walata monada kare machan ??

    ඕව අහන්න එපා බන්. :rofl:

    මේවගේ thread බලද්දි තේරෙනව, විද්‍යාව ගැන උඩපැනගෙන වැඩිපුරම කතාකරන්නෙ O/L විද්‍යාවට B එකක්වත් නැති එවුන් කියල.:baffled:
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    ඕව අහන්න එපා බන්. :rofl:

    මේවගේ thread බලද්දි තේරෙනව, විද්‍යාව ගැන උඩපැනගෙන වැඩිපුරම කතාකරන්නෙ O/L විද්‍යාවට B එකක්වත් නැති එවුන් කියල.:baffled:

    mama godak me wage threads waladi mulinma ahanne bn A/L monada kale kiyala
    1 paarak jesonrulez me wage scene ekak daala thibila eka saamayen katha karala iwara wuna kisi awulak nathuwa :cool:
    math unsubscribe karanawa bn meken...
    aluthen aapu un danna nethi wunata mewa kaalen kaaleta elakiriye ena trends neh...
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,788
    3,204
    113
    37
    @ katubedda
    මම නක්ෂත්‍රය ගැනනම් මෙලෝ හසරක් දන්නේ නෑ. ඒත් අහපු දේට විද්‍යාත්මක පිළිතුරක් දෙන්නම්.

    ඕනෑම දෙයක් ගමන් කිරීමේදී ඒවට යම්කිසි වේගයක් තියනව(උදා-ආලෝක වේගය).කාලය කියන්නේ නියතයක් නෙමෙයි. තාරකාවක් විනාශ වෙලා, ඒත් අපිට ඒ තාරකාව තවම පේනවනම්, ඒ තාරකාව අපිට සාපේක්ෂව තවම විනාශ වෙලා නෑ; ඒකෙන් විහිදුන ආලෝකය, අනෙකුත් කිරණ, ඒ තරුව තවමත් පවතිනව වගේ අපිට ලැබෙනව. අපිට ආලෝක වර්ෂ 7ක් ඈතින් තියන තරුවක් මේ දැන් විනාශ උනොත්, අඩුම තරමින් තව අවුරුදු 7ක් යනව ඒකෙන් අපිට තියන බලපෑම නැතිවෙන්න.

    :yes::yes::yes::yes: මෙ උත්තරේ නම් ගන්න දෙයක් තියෙනවා වගේ :yes::yes::yes::yes:
     
    Jun 17, 2013
    182
    57
    0
    mama godak me wage threads waladi mulinma ahanne bn A/L monada kale kiyala
    1 paarak jesonrulez me wage scene ekak daala thibila eka saamayen katha karala iwara wuna kisi awulak nathuwa :cool:
    math unsubscribe karanawa bn meken...
    aluthen aapu un danna nethi wunata mewa kaalen kaaleta elakiriye ena trends neh...

    පශ්චාත් භාගයෙනුත් හිනා යනවා අපේ මහ ඇදුරු තුමාගේ දේශනය බලලා..
    ඇදුරු තුමො මම නම් යාන්තන් 8 පාස් හැබැයි මම අහන ප්‍රශ්නෙට උත්තර දෙනවද?:nerd:

    ආලොකය මනින ඒකකය ලුමන්ස් බව දන්නවාද?ඉරේ අලොක ශක්තිය ලූමන්ස ට්‍රිලියන ගනන් බව ඇත්ත. නමුත් ආලොක තීව්‍රතාවය කියන්නෙ ඒකක පෘශ්ටයක් මත ඇති ලූමන්ස් ප්‍රමානයට හරිය. ඒක මනින්නේ ලක්ස් කියන ඒකකයෙන්.දැන් ඉර මගින් යම් තැනක ඇති කරන ලක්ස් ප්‍රමානයට වඩා ටොච් එකකින් ලක්ස් ප්‍රමානයක් ලබාගන්න පුලුවන්.තෙරුනැයි. තව ලක්ස් ප්‍රමානය විතරක් බලල හරියන්නේ නෑ තව සාදකයක් බලන්න ඕනෙ හිරු එලිය හා සමාන ආලොක ප්‍රභවයක් නිර්මානය කරන්න.හා ඇදුරු තුමා කියන්න බලන්න ඒක මොකක්ද කියල ඔට්ටුයි බැරුවට. ඔන්න මම 8 පාස්. උයා පී.එච්.ඩී.දැන් හුදී ජන ඵන් සන්වෙගය උදෙසා ගූගල් කරල හරි කියන්න් බලන්න මොකක්ද ඒ සාදකය කියල.
    ඔන්න ලිදේ ඉදන් ජොබොක් ජබොක් බක බක ගාන්න නම් එපා. හොදේ....:P:P:P:P:P
    ඉතුරු ටික උයාගෙ උත්තරය ලැබුනම කියන්නම්කො මහාචාර්ය තුමො.. ඔන්න ගැහුවා www. google.com
    :D