නැකැත් කේන්දර වාස්තු

TonyMontana83

Well-known member
  • Apr 9, 2022
    9,090
    19,642
    113
    Miami
    සිංහලු මොන දේ කරන්න ගියත් මේවට තමා මුල්තැන. ඒත් සිංහලු හැඳිගෑවිලාම ගිහින් ඕවා විස්වාස නොකරන බටහිර මහත්තුරු ජපන් කොරියන් මහත්තුරු ඉහලටම ගිහින් තියෙන්නෙ ඇයි? ඕවා බලන්නෙ නැතුව පඩයක්වත් අරින්නෙ නැති ඉන්දියන් කළුවෝ ලෝකෙ ඉහලටම යන්නෙ ඇයි?
     
    • Like
    Reactions: Candid-B

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,970
    5,637
    113
    සිංහලු මොන දේ කරන්න ගියත් මේවට තමා මුල්තැන. ඒත් සිංහලු හැඳිගෑවිලාම ගිහින් ඕවා විස්වාස නොකරන බටහිර මහත්තුරු ජපන් කොරියන් මහත්තුරු ඉහලටම ගිහින් තියෙන්නෙ ඇයි? ඕවා බලන්නෙ නැතුව පඩයක්වත් අරින්නෙ නැති ඉන්දියන් කළුවෝ ලෝකෙ ඉහලටම යන්නෙ ඇයි?

    ඔය අනිත් රටවලත් වාස්තු, නැකැත්, මන්තර, හදි හූනියං සීන් තියනවා බං. ඒව අදහගන ඉන්න උනුත් ඉන්නවා. හොයලා බලපංකො ටිකක්.. මං දන්න එකෙක් ඉන්නවා කැනඩාවෙ ඩොටේට වෙන්න. ඌ ඉන්න ටවුමෙ තියනවා කිව්වා කඩයක් විච්ක්‍රාෆ්ට් සීන් වලට ගන්න බඩු විකුණන.. සාස්තර කියන ගෑණු කෙනෙකුත් ඉන්නවා කිව්වා ඒ ටවුමෙ.
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    ඒ රටවල මොන වෙලාවත් නැකැත් වෙලාවක් තමයි මචන්, සහ ඒ රට වලදි ගෙවල් වල ප්ලෑන් එහෙම කොහොම හැදුවත් වාස්තු වල හැටියට හොඳම විදියට එනවා
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,145
    9,475
    113
    පෞර්ශ වර්දනයේ දුර්වලතා තියෙන
    තනියම තීරන ගන්න බැරි මිනිස්සුන්ට
    පොඩි සහනයක් එනව ඔය දේවල් වලින්,
    ජීවිතයේ වගකීම විශ්ව ශක්තියට හෝ
    අභ්්‍වකාශයේ තියෙන පස් බෝලෙකට බාරදීල

    හිත හදන් ඉන්න උදව් වෙනව ඔය දේවල් එහෙම දුර්වල මිනිස්සුන්ට
     

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    ඕවා අනුගමනය කරන මිනිස්සු සහ නොකරන මිනිස්සු දෙගොල්ලොම සාර්ථක වෙනවා. අනුගමනය කරන මනුස්සයා හිතනවා ඒවා හරියට පිළිපැදපු නිසා තමයි ගොඩ ගියේ කියලා. අනුගමනය නොකරන මනුස්සයා හිතනවා තමන්ගේ ආත්ම ශක්තිය නිසා ගොඩ ගිය කියලා. හැබැයි ඔය තැන් දෙකේදිම බලපාන්නේ මනුස්සයාගේ හිත.

    අර පිළිපැදීම් අනුගමනය කරන කෙනා තමන්ගේ යටිහිතට ඔබ්බව ගන්නවා මේවා කරන නිසා මට ගොඩයන්න පුළුවන් කියලා. අනිත් කෙනා තමන්ගේ හිතේ ශක්තිය සහ අත්දැකීම් එක්ක තමන්ගේ යටි හිතට කතා කරනවා.

    දැන් දැන් ඕවා පිළිගන්න එක අඩුවෙලා යනවා ඉතිං. ඒත් ගම්වල නම් තාමත් හිස් මුදුනින් ඕවා පිළිගන්නවා.
     

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    නැකත් බලල කේන්දර බලල අස්ටක කියල කසාද බැන්ද. ගෑනි යස්සනියක් කියල එකෙක් කිවුවෙ නෑ
     
    • Haha
    Reactions: Sasindu Nimsara