නැකැත් ගෙනිච්චාම මදිද බන් ...තව බඩුත් අරන් යන්නෙ....
.
.
.
.
ලබන මාසෙ කෙල්ලගෙ ගෙදරට නැකැත් ගෙනියන්න තියෙනවා.. මොනවද මචන්ල අපි අරගෙන යන්න ඔන.. ගෙනියන්න ඔන සම්පුර්න බඩු වල ලිස්ට් එකක් දන්නවනම් කියනවද??
හැමොටම 10++++ දෙනව.....
කැවුං කොකිස් තමා පුටේ ඉතිං සම්ප්රදායිකව....
සුදු රෙද්දක් එළපු බුලත් හෙප්පුවක් උඩ තියල ඕන නැකැත් සීට්ටුව පිළිගන්වන්න.....
නැකැත් ගෙනිච්චාම මදිද බන් ...තව බඩුත් අරන් යන්නෙ...


නැකත් පත්රය ,නැකත් මන්ජුසාවකට දාල බාරදීපන් රැස්පොට් පිට.(මෙරුන් බටය ගනන් අඩුයි, පිත්තල එක 3000 ඉදලා 40,000 වෙනකල් තියනවලු +VAT)
කිබුල කිව්වනේ ගෙනියන්න ඔනදේවල්.
පලාත අනුව මේචාරිත්රවල වෙනස්කම් තියෙන්න පුලුවන්.ඒ කියන්නේ උබගෙයි, උබගේ කෙල්ලගෙයි, සහ මේවට කොමෙන්ට් කරපු අපගෙයි.. ඒනිසා ඒවගැනත් හොලය බලල ගැලපෙන විදියට කරපන්.
උබට තමයි, එතන සබාව අමතලා නැකත් පත්රය කියවන්න තියෙන්නේ..
(Joke)
එහෙනන් එසේම වේවා... !
normal manjusawak gaththe ban...
hari machan thankssss
10+++++
Call ekak deela welawal tika kiyapan ban.
bump
mokadda ban a scene eka yalu wela badinakotath oka karanna oneda? bump
උයන පිහන ඒවා, කරවල, කුනපහ-මිරිස් ගෙනියන්න ඕන මානාලිය ගේ පාර්ශවයෙන් එයාව උඹේ ගෙදෙරට අැරලන්න එන ගමනෙ දි......thankss machan, thawa uyana pihana ewath aran yanawa kiyala ahala thiyenawa,
rep add