නැකැත් ගෙනියන්න තියෙනවා

lahiru888

Active member
  • Apr 29, 2007
    508
    170
    43
    ගෙදර
    නැකැත් ගෙනියන්න තියෙනවා

    .
    .
    .
    .
    .
    ලබන මාසෙ කෙල්ලගෙ ගෙදරට නැකැත් ගෙනියන්න තියෙනවා.. මොනවද මචන්ල අපි අරගෙන යන්න ඔන.. ගෙනියන්න ඔන සම්පුර්න බඩු වල ලිස්ට් එකක් දන්නවනම් කියනවද??

    හැමොටම 10++++ දෙනව.....
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කැවුං කොකිස් තමා පුටේ ඉතිං සම්ප්‍රදායිකව....
    සුදු රෙද්දක් එළපු බුලත් හෙප්පුවක් උඩ තියල ඕන නැකැත් සීට්ටුව පිළිගන්වන්න.....
     
    • Like
    Reactions: lahiru888

    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,898
    1,942
    113
    අනන්තයේ
    .
    .
    .
    .
    .
    ලබන මාසෙ කෙල්ලගෙ ගෙදරට නැකැත් ගෙනියන්න තියෙනවා.. මොනවද මචන්ල අපි අරගෙන යන්න ඔන.. ගෙනියන්න ඔන සම්පුර්න බඩු වල ලිස්ට් එකක් දන්නවනම් කියනවද??

    හැමොටම 10++++ දෙනව.....
    නැකැත් ගෙනිච්චාම මදිද බන් ...තව බඩුත් අරන් යන්නෙ...
     
    • Like
    Reactions: lahiru888

    lahiru888

    Active member
  • Apr 29, 2007
    508
    170
    43
    ගෙදර
    කැවුං කොකිස් තමා පුටේ ඉතිං සම්ප්‍රදායිකව....
    සුදු රෙද්දක් එළපු බුලත් හෙප්පුවක් උඩ තියල ඕන නැකැත් සීට්ටුව පිළිගන්වන්න.....

    thankss machan, thawa uyana pihana ewath aran yanawa kiyala ahala thiyenawa,
    rep add
     
    vidu_250

    Active member
  • Jun 24, 2016
    351
    27
    28
    නැකත් පත්‍රය ,නැකත් මන්ජුසාවකට දාල බාරදීපන් රැස්පොට් පිට.(මෙරුන් බටය ගනන් අඩුයි, පිත්තල එක 3000 ඉදලා 40,000 වෙනකල් තියනවලු +VAT)
    කිබුල කිව්වනේ ගෙනියන්න ඔනදේවල්.
    පලාත අනුව මේචාරිත්‍රවල වෙනස්කම් තියෙන්න පුලුවන්.ඒ කියන්නේ උබගෙයි, උබගේ කෙල්ලගෙයි, සහ මේවට කොමෙන්ට් කරපු අපගෙයි.. ඒනිසා ඒවගැනත් හොලය බලල ගැලපෙන විදියට කරපන්.

    උබට තමයි, එතන සබාව අමතලා නැකත් පත්‍රය කියවන්න තියෙන්නේ.. :rofl:
    (Joke)

    එහෙනන් එසේම වේවා... !
    :cool:

    43597f0f05.jpg
     
    Last edited:
    • Like
    Reactions: lahiru888

    lahiru888

    Active member
  • Apr 29, 2007
    508
    170
    43
    ගෙදර
    නැකත් පත්‍රය ,නැකත් මන්ජුසාවකට දාල බාරදීපන් රැස්පොට් පිට.(මෙරුන් බටය ගනන් අඩුයි, පිත්තල එක 3000 ඉදලා 40,000 වෙනකල් තියනවලු +VAT)
    කිබුල කිව්වනේ ගෙනියන්න ඔනදේවල්.
    පලාත අනුව මේචාරිත්‍රවල වෙනස්කම් තියෙන්න පුලුවන්.ඒ කියන්නේ උබගෙයි, උබගේ කෙල්ලගෙයි, සහ මේවට කොමෙන්ට් කරපු අපගෙයි.. ඒනිසා ඒවගැනත් හොලය බලල ගැලපෙන විදියට කරපන්.

    උබට තමයි, එතන සබාව අමතලා නැකත් පත්‍රය කියවන්න තියෙන්නේ.. :rofl:
    (Joke)

    එහෙනන් එසේම වේවා... !
    :cool:

    normal manjusawak gaththe ban...
    hari machan thankssss
    10+++++
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    thankss machan, thawa uyana pihana ewath aran yanawa kiyala ahala thiyenawa,
    rep add
    උයන පිහන ඒවා, කරවල, කුනපහ-මිරිස් ගෙනියන්න ඕන මානාලිය ගේ පාර්ශවයෙන් එයාව උඹේ ගෙදෙරට අැරලන්න එන ගමනෙ දි......