නැකැත් රාළ සහ පවුසි මෙහෙ වරෙල්ලකෝ..

hitback

Member
Nov 15, 2014
6,177
350
0
:lol::lol:
මදැයි ත්‍රෙඩ් එක බම්ප් වෙන්න සපෝර්ට් කළා..ඔන්න අපි ගියා...........:(:(

අනේ යන්න එපා සුදූ. ඔයාට විහිලුවක් තේරෙන්නේ නෑනේ. ඉන්ට ඉන්ට සොරි. :):)
 

chamal89

Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    බණ්ඩාර නොකිය කියපු කතාව තේරුම් ගන්න හරි ලේසී. ඒක 08 වෙනිද විතරක් නෙමේ 14 වෙනිද වෙනකම් ජනාදිපති මහින්ද කියල ඒත් එක්කම ඌ කියන ඌ 14 වෙනිද වෙනකම් මහින්ද ජනාදිපති කියල කියන්නෙ ඇයි කියල කිවුවොත් ඌට සුදු වෑන් එකකින් යන්න වෙනව කියල හැබැයි ඌ මෙහෙම දෙයක් කියන්ව මේ ජනාධිපති වරනයට ගැසට් එක් අස්සන් කරල තියෙන්නෙ හමස්මර යෝගයක් කියල එකක් තියන වෙලාවක.. මීට කලිනුත් ජේ.ආර් ඒ වගේ යෝගයක් තියන වෙලාවක මේක අස්සන් කරල තියන්ව ඒ චන්දෙන් දිනන්නෙත් පාලක පශ්යමයි ඒ ආර්.ප්‍රේමදාස .. ඒත් ඒ හමස්මර යෝගය තියන වෙලාවෙ කෝල් කරපු ජානදිපතිවරනයෙදි දිනන ප්‍රේමදාසට ඒ යෝගයෙ අශුබ පලයක් විදිහට මහමගදි අකාලයේ මැරෙන්න වෙනව...

    ඒත් එක්කම බන්ඩාරය කියන ඒකාන්තයෙන්ම මේ මැතිවරනයෙන් දිනන්නෙ මහින්ද ඒත් ඔහුට අනීආර්යයෙන්ම සවුක්කය ගැන හොද අවදානයකින් ඉන්න ඕනෙ කියල.. මේ කියන්නෙ චන්දය කෝල්කරල අස්සන් කරපු වෙලාවෙ අවුල අනිවාමහින්දට මොනාහරි කර්දරයක් කරනව කියල

    ඒත් එක්කම අර අන්ද කෙනා කියනම තම මාස කිහිපයකින් නිදහ්ස් සන්දානය බිද වැටෙනව කියල. ඒක බොරුවක් කියල කවෘවත් කියන්නෙ නෑ.. ඒතකොට මේ අනාවැකිදෙක ටැලිකරහම මට හිතෙන්නෙ... මේ සන්දනෙ බිදවැටෙන්නෙ මහිනද වෙන මොනයම් හෝ කරදරයක් නිසා කියල ????
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,971
    113
    TrapHouse
    අන්ධ පොර ඇවිල්ල හෙන ඩයල් එකක්..
    අම්බලන්ගොඩ කියල තමයි මට මතක..
    මිනිහ පොඩි කාලෙ ඉඳන් බ්‍රේල් ක්‍රමේට සෑහෙන්න පොත් කියවලා සිත දියුණු කරපු කෙනෙක්..
    එයා ඉස්සර අභියෝග කළා මේ ලෝකෙ විශ්ව කේන්ද්‍රයේ වෙනස්කම් චෛතිසික දර්ශනයෙන් කියන්න පුළුවන් වෙන කෙනෙක් ඉන්නවනම් ඉදිරිපත් වෙන්න කියල..
    ඊයෙ මිනිහ ජෝතිෂ්‍යය විග්‍රහ කරන්න ගියේ ලෙනින්ගේ න්‍යායන් වලින් නිසා එතන හිටපු එක මාධ්‍යවේදියෙකුටවත් තේරුම් ගන්න බැරි උනා..
    හැබැයි අන්තිමේ කාටත් තේරෙන්න විස්තර කළා..

    චන්ද්‍රසිරි බණ්ඩාරය නොකිය කිව්වෙ මේ සැරේ මහරජා ආතතිය නිසා වැඩේ අවුල් කරගන්නව කියල..
    චන්දෙන් මෛත්‍රී දිනුවත් මරා පුටුවෙන් නැගිටින්නෙ නැහැ කියලත් කිව්වනෙ..
    මරා දිනනවාමයි කියල බොරුවට කිව්වෙ සුදු වෑන් ඒවි කියල බයට කියල මිනිහම වටෙන් කිව්ව
    :lol::lol:
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    767
    0
    44
    අනේ අධිමානසික එක තියල වාඩි වෙන්න කියහං බං......:dull::dull:
    කිසිම තාර්කික පදනමක් නෑ.....:dull::dull:
    අඩුම තරමේ ජෝතිෂ්‍ය පැත්තෙන්වත්........

    පොන්සියො මට අධි මානසික ශක්තියෙන් ‍තෝව ඔතන තියල අලු දූවිලි කරන්න පුලුවන්
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    767
    0
    44
    උඹලා දෙන්නා කිරියේ නමක් දිනා ගත්තු මිනිස්සුන්ට ගොඩක් උදව් කරපු හොඳ පුද්ගලයෝ දෙන්නෙක්නේ බං. .

    අපෝ උන් දෙන්නා මොනා කොරලද නම තියාගෙන ඉන්නේ.උන් දෙන්නට වඩා අනාවැකි මම කියලා තියෙනවා.ඉදිරියටත් කියනවා.ජෝතිෂය බල්ලට දාපිය. මොන බල්ලා මොනා කීවත් මෛත්‍රීපාල උඩින්ම දිනනවා.
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    පොන්සියො මට අධි මානසික ශක්තියෙන් ‍තෝව ඔතන තියල අලු දූවිලි කරන්න පුලුවන්

    ඇයි උඹ කිඹුලත් එක්ක ඔච්චර අවුල්? :eek::eek:
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    අපෝ උන් දෙන්නා මොනා කොරලද නම තියාගෙන ඉන්නේ.උන් දෙන්නට වඩා අනාවැකි මම කියලා තියෙනවා.ඉදිරියටත් කියනවා.ජෝතිෂය බල්ලට දාපිය. මොන බල්ලා මොනා කීවත් මෛත්‍රීපාල උඩින්ම දිනනවා.

    ඔව් ඔව් පහුගිය ටිකේම කිව්වා. ආයේ රතු කරනවා උඹව පච කිව්වට නිල් උනාට පස්සේ. :angry::angry:
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    10801962_296404890568931_8430714122847475736_n.jpg
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අන්ධ පොරත් කේන්දර බලන එකෙක් ද?
    අෆ්ෆට සිරි.....
    කේන්දරේ බ්රේල් වලට කන්වර්ට් කොරල වෙන්න ඇති බලන්නේ......

    සකෝ බල ලෝ කිව්ව ලු!!!!!!!:dull::dull::dull:
    වෙනස ප්‍රෝග්‍රෑම් එකෙත් එයාව පෙන්නුවා.. අමුතු චරිතයක්..:yes:
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,971
    113
    TrapHouse
    අපෝ උන් දෙන්නා මොනා කොරලද නම තියාගෙන ඉන්නේ.උන් දෙන්නට වඩා අනාවැකි මම කියලා තියෙනවා.ඉදිරියටත් කියනවා.ජෝතිෂය බල්ලට දාපිය. මොන බල්ලා මොනා කීවත් මෛත්‍රීපාල උඩින්ම දිනනවා.

    lol.. uba kiyapu anawaki gana wishwasa kalanam ada apith MaRata sup ekata yanna one pons :lol:
    siyabalapitiya enawa kiyala uba ki sarayak kiwwada :P
     

    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    බුදුසරණයි

    වෙනස ප්‍රෝග්‍රෑම් එකෙත් එයාව පෙන්නුවා.. අමුතු චරිතයක්..:yes:
    මම ඕකා ගැන කියන්න ගිහිල්ලා කලින් අහගත්තා හොඳට... :angry:බුද්ධිමත් ජනතාවගෙන්...:angry: