![]()
මදැයි ත්රෙඩ් එක බම්ප් වෙන්න සපෝර්ට් කළා..ඔන්න අපි ගියා...........![]()


නැකැත් රාල;17578237 said:




අනේ අධිමානසික එක තියල වාඩි වෙන්න කියහං බං......
කිසිම තාර්කික පදනමක් නෑ.....
අඩුම තරමේ ජෝතිෂ්ය පැත්තෙන්වත්........
Hiru eke program ekakadi Indiaka Thotawaththa adagena na gaththa.නැහැ බුවාට අධිමානසික ශක්තියක් හරි මොකක් හරි තියෙනවා නේද? වෙනස වැඩසටහනට දවසක් පොර ගැන ගියා.
උඹලා දෙන්නා කිරියේ නමක් දිනා ගත්තු මිනිස්සුන්ට ගොඩක් උදව් කරපු හොඳ පුද්ගලයෝ දෙන්නෙක්නේ බං. .
පොන්සියො මට අධි මානසික ශක්තියෙන් තෝව ඔතන තියල අලු දූවිලි කරන්න පුලුවන්


Hiru eke program ekakadi Indiaka Thotawaththa adagena na gaththa.


අපෝ උන් දෙන්නා මොනා කොරලද නම තියාගෙන ඉන්නේ.උන් දෙන්නට වඩා අනාවැකි මම කියලා තියෙනවා.ඉදිරියටත් කියනවා.ජෝතිෂය බල්ලට දාපිය. මොන බල්ලා මොනා කීවත් මෛත්රීපාල උඩින්ම දිනනවා.


අන්ධ පොරත් කේන්දර බලන එකෙක් ද?
අෆ්ෆට සිරි.....
කේන්දරේ බ්රේල් වලට කන්වර්ට් කොරල වෙන්න ඇති බලන්නේ......
සකෝ බල ලෝ කිව්ව ලු!!!!!!!![]()

අපෝ උන් දෙන්නා මොනා කොරලද නම තියාගෙන ඉන්නේ.උන් දෙන්නට වඩා අනාවැකි මම කියලා තියෙනවා.ඉදිරියටත් කියනවා.ජෝතිෂය බල්ලට දාපිය. මොන බල්ලා මොනා කීවත් මෛත්රීපාල උඩින්ම දිනනවා.


වෙනස ප්රෝග්රෑම් එකෙත් එයාව පෙන්නුවා.. අමුතු චරිතයක්..
බුද්ධිමත් ජනතාවගෙන්...
රටට වෙන දේට කේන්දර ඕන නෑ...මං කියඥ්ඥං.......
මොකා ආවත් රටට කෙළ වේ!!!!![]()
:s






