නැකැත් රාළ සහ පවුසි මෙහෙ වරෙල්ලකෝ..

hitback

Member
Nov 15, 2014
6,177
350
0
නැකැත් රාළ සහ පවුසි මෙහෙ වරෙල්ලකෝ..

උඹලා දෙන්නා කිරියේ නමක් දිනා ගත්තු මිනිස්සුන්ට ගොඩක් උදව් කරපු හොඳ පුද්ගලයෝ දෙන්නෙක්නේ බං. ඊය සටන වැඩසටහන බැලුවම ප්‍රශ්නයක් ආවා කවුද දිනන්නේ කියලා ජෝතිෂ්‍යයට අනුව. මොකද දෙපැත්තට බෙදිලා මත ප්‍රකාශ කල නිසා. අවංකවම අපිට ආසාවක් තිබෙනවා ඔබලා වැනි උගත් විද්වතුන්ගේ මතය දැන ගන්න. මොකද ඔතන කඩේ යෑමක් උනේ නැහැ කියන්න බැහැනේ බං. අපක්ෂපාතිව පුලුවන් නම් පහදලා දීපන්කෝ කාටද වැඩි හැකියාවක් තියෙන්නේ කියලා දිනන්න..

මේ ත්‍රෙඩ් එක විනාශ කරන්නවත් නැකැත් රාළට හෝ පවුසිට මඩ ගහන්න එපයි කියලත් හැමෝගෙන්ම ඉල්ලනවා.
 
hitback

Member
Nov 15, 2014
6,177
350
0
නැකතා බිසී බං සේ දවස්වල...........
පවුසා ගැන නොදනිමි.....

:(:(:( මදැයි. ඊයේ සටන බලලා පොඩි කුතු හලයක් ආවා දැනගන්න. :):):)
 
hitback

Member
Nov 15, 2014
6,177
350
0
ow un dennanam hariyatama kiyayi

ඒක තමයි දැන ගන්න ඕනේ. ඔතන අනිවා කඩේ යන්න ඇති. චන්ද්‍ර සිරිය නම් මරු කියෙව්වා සුදු වෑන් එකේ යන්න වෙන්නේ කිය කියා. ඌ මොකක් හරි නොකිව්ව කතාවක් තිබ්බා. ඒක මුන් දෙන්නට පැහැදිලි කරන්ට පුලුවන් කමක් ඇති කියලා හිතලයි ත්‍රෙඩ් එකක් දැම්මේ. :):)
 
Dec 15, 2014
214
16
0
චන්ද්‍රසිරි බණ්ඩාර කිව්වා හරියටම හරි..
අපේ ලොක්ක අනිවා දිනනවා...
 
dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :(:(:( මදැයි. ඊයේ සටන බලලා පොඩි කුතු හලයක් ආවා දැනගන්න. :):):)
    කවුද බං ඊයෙ සටනෙ හිටපු වහුම්පුරයො සෙට් එක......
    නොදකිං රෙදි ඇදන් ද මන්දා කතා කලේ........
    හැම වේස ම එකයි..........
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    කවුද බං ඊයෙ සටනෙ හිටපු වහුම්පුරයො සෙට් එක......
    නොදකිං රෙදි ඇදන් ද මන්දා කතා කලේ........
    හැම වේස ම එකයි..........

    අනේ මන්දා. හැබැයි අර එක බුවෙක් කිව්ව කතාව නම් ඇත්ත නේද. ඉන්දියාවේ යම් වෙනසක් වෙනවද මෙතුවක් කල් ඊට සමගාමීව ලංකාවෙත් වෙනසක් වෙලා තියෙනවා. චන්ද්‍රසිරිය නම් හෙනම ආතල් එකක් දුන්නා. පට්ට ආතල් පොරගේ අන්තිම කතාවට කලින් එක. අර අන්ධ බුවත් හැබැයි නියමයි.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අනේ මන්දා. හැබැයි අර එක බුවෙක් කිව්ව කතාව නම් ඇත්ත නේද. ඉන්දියාවේ යම් වෙනසක් වෙනවද මෙතුවක් කල් ඊට සමගාමීව ලංකාවෙත් වෙනසක් වෙලා තියෙනවා. චන්ද්‍රසිරිය නම් හෙනම ආතල් එකක් දුන්නා. පට්ට ආතල් පොරගේ අන්තිම කතාවට කලින් එක. අර අන්ධ බුවත් හැබැයි නියමයි.
    අන්ධ පොරත් කේන්දර බලන එකෙක් ද?
    අෆ්ෆට සිරි.....
    කේන්දරේ බ්රේල් වලට කන්වර්ට් කොරල වෙන්න ඇති බලන්නේ......

    සකෝ බල ලෝ කිව්ව ලු!!!!!!!:dull::dull::dull:
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    චන්ද්‍රසිරි බණ්ඩාර කිව්වා හරියටම හරි..
    අපේ ලොක්ක අනිවා දිනනවා...

    මොකක්ද බං ඌ කිව්ව සුදු වෑන් කතාව එතකොට? මොකක්ද ඌ කිව්ව 9,10,11,12,13,14 වෙනකන් මහින්ද ජනපති කතාව.? අසනිප වෙලා මහින්දයා සෙත්ත පෝච්චි වෙනවද නැත්නම් මිනිස්සු ගහලා කූරිය ගහනවද? :growl::growl:
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    අන්ධ පොරත් කේන්දර බලන එකෙක් ද?
    අෆ්ෆට සිරි.....
    කේන්දරේ බ්රේල් වලට කන්වර්ට් කොරල වෙන්න ඇති බලන්නේ......

    සකෝ බල ලෝ කිව්ව ලු!!!!!!!:dull::dull::dull:

    නැහැ බුවාට අධිමානසික ශක්තියක් හරි මොකක් හරි තියෙනවා නේද? වෙනස වැඩසටහනට දවසක් පොර ගැන ගියා.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    නැහැ බුවාට අධිමානසික ශක්තියක් හරි මොකක් හරි තියෙනවා නේද? වෙනස වැඩසටහනට දවසක් පොර ගැන ගියා.
    අනේ අධිමානසික එක තියල වාඩි වෙන්න කියහං බං......:dull::dull:
    කිසිම තාර්කික පදනමක් නෑ.....:dull::dull:
    අඩුම තරමේ ජෝතිෂ්‍ය පැත්තෙන්වත්........
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    අනේ අධිමානසික එක තියල වාඩි වෙන්න කියහං බං......:dull::dull:
    කිසිම තාර්කික පදනමක් නෑ.....:dull::dull:
    අඩුම තරමේ ජෝතිෂ්‍ය පැත්තෙන්වත්........

    අනේ මන්දා. ඒකයි මේ මුන් දෙන්නගෙන් අහන්න කියලා ත්‍රෙඩ් එකක් දැම්මේ. මොකද මුන් දෙන්නා බොරු කියන එකක් නැහැ නේ. :sorry::sorry:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අනේ මන්දා. ඒකයි මේ මුන් දෙන්නගෙන් අහන්න කියලා ත්‍රෙඩ් එකක් දැම්මේ. මොකද මුන් දෙන්නා බොරු කියන එකක් නැහැ නේ. :sorry::sorry:
    කෝල් එකක් දෙමින් ඉන්නේ නැකැත්රාළට......
    බලමු............:)
     
    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    අනේ අධිමානසික එක තියල වාඩි වෙන්න කියහං බං......:dull::dull:
    කිසිම තාර්කික පදනමක් නෑ.....:dull::dull:
    අඩුම තරමේ ජෝතිෂ්‍ය පැත්තෙන්වත්........

    Habayi eyata hoda danumak thiyenawa wage...mama iye prog eka baluwa...anith un kola , lap walin balan kiyanne..mu mathaken kiyanawa...habai eya kiwwe MY3 Dinanawa kiyala..matath hithenawa Eya hari yai kiyala ..balamu
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    කෝල් එකක් දෙමින් ඉන්නේ නැකැත්රාළට......
    බලමු............:)

    එළ. කවුරු දින්නත් අවුලක් නෑ. ඒත් වෙලාවක් තියෙනම් දාන්න කියහන්කෝ. අපක්ෂපාතී විග්‍රහයක් ඕනේ. :):) :nerd::nerd:
     
    උඹලා දෙන්නා කිරියේ නමක් දිනා ගත්තු මිනිස්සුන්ට ගොඩක් උදව් කරපු හොඳ පුද්ගලයෝ දෙන්නෙක්නේ බං. ඊය සටන වැඩසටහන බැලුවම ප්‍රශ්නයක් ආවා කවුද දිනන්නේ කියලා ජෝතිෂ්‍යයට අනුව. මොකද දෙපැත්තට බෙදිලා මත ප්‍රකාශ කල නිසා. අවංකවම අපිට ආසාවක් තිබෙනවා ඔබලා වැනි උගත් විද්වතුන්ගේ මතය දැන ගන්න. මොකද ඔතන කඩේ යෑමක් උනේ නැහැ කියන්න බැහැනේ බං. අපක්ෂපාතිව පුලුවන් නම් පහදලා දීපන්කෝ කාටද වැඩි හැකියාවක් තියෙන්නේ කියලා දිනන්න..

    මේ ත්‍රෙඩ් එක විනාශ කරන්නවත් නැකැත් රාළට හෝ පවුසිට මඩ ගහන්න එපයි කියලත් හැමෝගෙන්ම ඉල්ලනවා.

    ado nakatha dakka kal :rofl: :lol: