අද ඇමෙරිකානු ඩොලරයේ විකුණුම් මිල Rs. 328.92
https://www.cbsl.gov.lk/en/rates-and-indicators/exchange-rates
https://www.cbsl.gov.lk/en/rates-and-indicators/exchange-rates
දැන් මේක අඩු කරගන්න නන් තියෙන්නෙ ඔප්ශන් දෙකයි නේද?
එක්කො අර එකතු කරගත්ත සන්චිත ටික දියකරන්න වෙනව නත්තන් IMF එකට බායි කියල ආයෙ සීමා දාන්න වෙනව. මොකක් කරයිද? නැත්තන් වෙන විදියක් තියෙනවද?

matath oya sethe ban.math dollar wagayak gattha sathi 2kata wage kali ada damma nan 30k withara wadiyen enawaPayoneer ආවා අද 311 ගානෙ සිංහලු. අපරාදෙ සති දෙකකට කලින් ගත්ත 291යි. අද ගන්න ගානට ගත්ත නම් 10,000 විතර වැඩිපුර හම්බෙනව.![]()

Payoneer ආවා අද 311 ගානෙ සිංහලු. අපරාදෙ සති දෙකකට කලින් ගත්ත 291යි. අද ගන්න ගානට ගත්ත නම් 10,000 විතර වැඩිපුර හම්බෙනව.![]()
heta wadi weiPaypal අද උදේ තිබ්බෙ 1 USD = 294 LKR![]()
330 දී නන්දෙ එකතුකරපුවා විකුණුවා මම හිතන්නෙ.දැන් මේක අඩු කරගන්න නන් තියෙන්නෙ ඔප්ශන් දෙකයි නේද?
එක්කො අර එකතු කරගත්ත සන්චිත ටික දියකරන්න වෙනව නත්තන් IMF එකට බායි කියල ආයෙ සීමා දාන්න වෙනව. මොකක් කරයිද? නැත්තන් වෙන විදියක් තියෙනවද?
Ayeth polim, current naha, aragala karoth wedi thiyala katawahanna hadai, lolදැන් මේක අඩු කරගන්න නන් තියෙන්නෙ ඔප්ශන් දෙකයි නේද?
එක්කො අර එකතු කරගත්ත සන්චිත ටික දියකරන්න වෙනව නත්තන් IMF එකට බායි කියල ආයෙ සීමා දාන්න වෙනව. මොකක් කරයිද? නැත්තන් වෙන විදියක් තියෙනවද?