පොර වැඩ කරන්නෙ නැතිව හිටපු කාලෙ ක්‍රිප්ටො ශෝට් කර කර ඉදලද මන්ද?330 දී නන්දෙ එකතුකරපුවා විකුණුවා මම හිතන්නෙ.
නන්දෙගේ unspecified band එක 280 - 330![]()

කෝ අර ආර්ථික හුත්තාර් ලා?
මේකේ දැම්මේ එසේ මෙසේ ටෝක් නෙමේ
පොඩ්ඩක් ඉදපල්ලා රනිල් හමු ආයි සීනි ගේමක් ගහලා බස්සනකන්![]()
![]()
සිරාවටම මේ ක්‍රයිසිස් එකත් එක්ක මගේ එක එක තිබ්බ පු&& අමාරු හොඳ උනා.මෙතනින් එහාට
අම්නේ, Doller අඩු වෙන එක රටට හොදයිනේ, බඩු මිල අඩු වෙනවනේ, දුප්පත් මිනිහටනේ පොඩ්ඩක් හරි සහනයක් තියෙන්නේ වගේ ගොන් ආතල් ගන්නේ නැහැ
අනේ 400 පැනල යමන් කියල හිත හදාගන්නවා මමනම්.
import restrictions අයින් කරන හින්ද මුන් ටික අර සීනි වලට කරා වගේ,. USD එක drop කරලා උන්ගේ business කාරයොන්ට 290/- න් orders ටික අඩුවට දාගන්න දීල ආයේ back to normal කරා වගේ නේදසිරාවටම මේ ක්‍රයිසිස් එකත් එක්ක මගේ එක එක තිබ්බ පු&& අමාරු හොඳ උනා.
ඉස්සර කිය කිය හිටියෙ අපරාදෙ මේ රටින් ගෙන්නන්නෙ ලංකාවෙ එකෙක්ගෙන් ගත්ත නම් හරි නේ කියල. ඒ අමාරුව හොඳටම හොඳ උනා මුං කරපු මාෆියා වැඩ දැකල දැන් මම ඉන්න මතය ඕන මගුලක් රටෙන් ගෙන්නපල්ල අපි එකතු වෙලා ඩොලර් හොයමු...
ඊට පස්සෙ ඩොලර් එක අසාමාන්‍ය විදියට වැඩි වෙද්දි හිතාගත්ත අපරාදෙ මෙහෙම යන්නෙ අහිංසක මිනිස්සුන්ට පාර වදිනව නේද මේක ටිකක් නෝමල් උනා නම් හොඳයි කියල. ඊට පස්සෙ නෝමල් උනාම ඒ අමාරුවත් හොඳ උනා මගේ. ඇයි කිසිම සහනයක් මිනිස්සුන්ට නෑ තිබ්බ ඒව එහෙම්මමයි. අන්තිමේදි ඩොලර් හොයන කීපදෙනෙක්ට කෙල උන එක විතරයි. හොර බිස්නස්කාරයො රැලට වසන්තය ආව වගේ.

හිතාගන්න බෑ බං එහෙම කරා නම් කරන්නෙ වෙන්නෙ මිනිස්සු අන්දල ඩොලර් ගෙන්නගෙන තමයි නැතුව සංචිත එළියට දැම්මෙත් නෑ නේ. ඒව එළියට නොදා ඩොලර් එක අඩු කරන්න ක්‍රමයකුත් නෑ පෙග් නොකර.import restrictions අයින් කරන හින්ද මුන් ටික අර සීනි වලට කරා වගේ,. USD එක drop කරලා උන්ගේ business කාරයොන්ට 290/- න් orders ටික අඩුවට දාගන්න දීල ආයේ back to normal කරා වගේ නේද![]()
fb post එකක් දාලා share කරන්න group දෙක තුනකට. ආයේ business නැතිවෙන්නම වැඩේ වෙයි ඔය කලු මුදලාලිලාටView attachment 207730
2023 April : 14,500/-
2023 June: 35,500/-
View attachment 207729
price අඩු වෙනකන් බලන් watch list එකේ තියන් හිටිය items මේ,
ඔය නැග්ග ඒව බස්සන්න ක්‍රමද මහත්තයො නැත්තෙ...දැන් මේක අඩු කරගන්න නන් තියෙන්නෙ ඔප්ශන් දෙකයි නේද?
එක්කො අර එකතු කරගත්ත සන්චිත ටික දියකරන්න වෙනව නත්තන් IMF එකට බායි කියල ආයෙ සීමා දාන්න වෙනව. මොකක් කරයිද? නැත්තන් වෙන විදියක් තියෙනවද?
Alli එකේ මේක 8500 ට තියෙනවා දැන් බැලුවා ම. මේ කාලකන්නි මාර ලාබ හොයන්නෙ.මෙතනින් එහාට
අම්නේ, Doller අඩු වෙන එක රටට හොදයිනේ, බඩු මිල අඩු වෙනවනේ, දුප්පත් මිනිහටනේ පොඩ්ඩක් හරි සහනයක් තියෙන්නේ වගේ ගොන් ආතල් ගන්නේ නැහැ
අනේ 400 පැනල යමන් කියල හිත හදාගන්නවා මමනම්.
View attachment 207725
මේක මම මුලින්ම ගත්තේ 13500/- ට, dollar එක 360 ට දුවන කාලේ 17,500. මුන් දැන් මේ වැඩි උන වෙලාවේ 29,500 කරලා
Mara Kali kada karayoAlli එකේ මේක 8500 ට තියෙනවා දැන් බැලුවා ම. මේ කාලකන්නි මාර ලාබ හොයන්නෙ.
https://a.aliexpress.com/_msO4K0o
Night vision තියෙන එක 12ක්
සිරාවටම මේ ක්‍රයිසිස් එකත් එක්ක මගේ එක එක තිබ්බ පු&& අමාරු හොඳ උනා.
ඉස්සර කිය කිය හිටියෙ අපරාදෙ මේ රටින් ගෙන්නන්නෙ ලංකාවෙ එකෙක්ගෙන් ගත්ත නම් හරි නේ කියල. ඒ අමාරුව හොඳටම හොඳ උනා මුං කරපු මාෆියා වැඩ දැකල දැන් මම ඉන්න මතය ඕන මගුලක් රටෙන් ගෙන්නපල්ල අපි එකතු වෙලා ඩොලර් හොයමු...
ඊට පස්සෙ ඩොලර් එක අසාමාන්‍ය විදියට වැඩි වෙද්දි හිතාගත්ත අපරාදෙ මෙහෙම යන්නෙ අහිංසක මිනිස්සුන්ට පාර වදිනව නේද මේක ටිකක් නෝමල් උනා නම් හොඳයි කියල. ඊට පස්සෙ නෝමල් උනාම ඒ අමාරුවත් හොඳ උනා මගේ. ඇයි කිසිම සහනයක් මිනිස්සුන්ට නෑ තිබ්බ ඒව එහෙම්මමයි. අන්තිමේදි ඩොලර් හොයන කීපදෙනෙක්ට කෙල උන එක විතරයි. හොර බිස්නස්කාරයො රැලට වසන්තය ආව වගේ.
බෑහෑපු ඒවා මතුරලා නග්ගන්න පුලුවන් නම් කියපන් මචන්.. ඉන්දරේගේ කොයි පටේ ගොඩ දාලා දෙන්න පුලුවන්ඔය නැග්ග ඒව බස්සන්න ක්‍රමද මහත්තයො නැත්තෙ...
ඉර මුදුන් සමයමේ මහ සොහොන් දැහැනින් මතුරල තුඃ ගාල බුලත් කෙල පාරක් ගැහුවනං ඕව වැට කඩුලු කඩාගෙන පාත් වෙන්නෙ...
ඒත් මං කොරන්නෑ ඕව...
ඒකනේ මම කියන්නේ.. සද්ද නෑතිව වෙන දේ බලාගෙන ඉදපල්ලා කියලා. මේ ගන්න එක තීරණයක්වත් පොදු මහජනයා ගෑන හිතලා ගන්න ඒවා නෙමේ. ඒ වගේම අනුර වගේ අය එක එක දවසට කියන කතා ඈහුවාම පුදුම හිතෙනවා. පෑතුම් කර්නර් හිටියේ කොහොමද? දෑන් මොකද කරන්නේ? ලන්කාවේ එකෙක් නෑ බන් මහ ජනයාගේ පෑත්තේ ඉන්න.. ඔක්කොම තමන්ගේ ඈජෙන්ඩා වලට දුවන්නේ.. පාලකයො මිනිස්සු කියලා වෙනසක් නෑ. දරුවන්ටවත් සාධාරණ රටක ජීවත් වෙන්න පුලුවන් තත්වයක් හදන එක උඹලාගේ වගකීමක්සිරාවටම මේ ක්‍රයිසිස් එකත් එක්ක මගේ එක එක තිබ්බ පු&& අමාරු හොඳ උනා.