නැග්ග ගමන් බහිනවා බැස්සම නගිනවා

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,021
    153,086
    113
    yeah-bwoi-grin.gif
    artworks-000398074569-w4wxy2-t500x500.jpg
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,164
    13,852
    113
    පෘථිවිය
    මොන මගුලක්ද බන් කිසිම දිසිෂන් එකක් ගන්න විදියක් නෑ.
    ඩොලර් එකයි රුපියලයි හමිනේෂන් එකක් වෙනවා
    තාම තේරුම් ගන්න බැහැ නේද
    මහා බැංකුව කරේ වෙන දෙයක්

    හන්ගන් හිටපු ඩොලර් මාකට් එකට අවා
    මිලියන 400-500ක් අතර

    දැන් ආයෙත් මහා බැංකුව බෑන්ඩ් එක පොඩ්ඩ පොඩ්ඩ උස්සනවා
    හැබැයි ඩොලර් එක 350 පනින එකක් නැහැ
    හැබැයි 280 ට වැටෙන්න ඉඩේ තියෙනවා අවුරුද්දට කලින් වගේ
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    Peg එක calculate කරන දවසට පොඩ්ඩක් වැඩියෙන් තිබ්බ නම් ඇති
    අපේ ගන්නෙ 15වෙනිද තියන රේට් එක, ඊයෙ පොඩ්ඩක් වැඩිවෙලා තිබිලා තියනවා
     
    • Like
    Reactions: NRTG