නැග්ග හොදටම

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,649
    10,544
    113
    44
    Living in an Atom
    0505-cementfakepost-fb-plugin.jpg


    ජෙප්පෝ මර ලතෝනි දිදී ඉන්දැද්දී රුපියල් 3900 ට නැග්ග සිමෙන්ති කොට්ටය රටේ ආර්ථිකය ශක්තිමත් වෙද්දී අද නිහඬවම රුපියල් 1750 ට බැහැල. ජෙප්පෝ මීක් නැහැ
     
    • Like
    Reactions: Jack London

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,958
    9,822
    113
    Rs 900ට අඩුවෙන් තිබ්බේ..ජෙප්පො නෙමෙයි මොකා බලයට අාවත් අායේ ඒ ගාණට නම් ගන්න වෙන්නේ නෑ..
     

    shenat

    Well-known member
  • May 13, 2007
    59,079
    87,708
    113
    ආශ්චර්යමත් රටක
    රනිල්ගේ අවුරුදු 50ක දේශපෙලනේ ඇතුලෙ සිමෙන්ති කෙිට්ටෙක මිලයි, රටේ මිනිහෙක්ගෙ මධ්‍යන්‍ය ආදායමයි අතර ප්‍රස්තාරයක් ඇන්දොත් පුපෙන් තමා යන්න වෙන්නෙ. 😹😹

    External debt ප්‍රස්තාරෙට හපන් වෙනව ඒක.

    අධ්‍යාපනයක් නැති හිතන්න කැපෑසිටි එකක් නැති ටින් මාලු එකට චන්දෙ දෙන තැරි මෝඩ බයි හරක් කීප දෙනෙක්ව නං අන්දන්න පුලුවන් වෙයි මේ ගොං ගොබිල පෝස්ට් වලින්
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    නන්දන ලොකුවිතාන ගාව තියෙන්නේ කාගෙ සල්ලි ද?
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,777
    26,204
    113
    02 months ago average 2000. 00

    Now no demand

    නාමල් ගේ ලංව සිමෙන්ති බානවා අපට ඕනේ මිලකට 🤣

    නන්දන ලොකුවිතාන ගාව තියෙන්නේ කාගෙ සල්ලි ද?
    R ට මොරෝක්කෝ කෑලි set කරපු පිම්පියා තමයි ලොකුවිතාන කියන්නේ... ඩුබායි hotel එකක මැනේජර්
    ------ Post added on Aug 24, 2024 at 8:18 PM
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,142
    36,133
    113
    වොන්ඩර් ලැන්ඩ්
    02 months ago average 2000. 00

    Now no demand

    නාමල් ගේ ලංව සිමෙන්ති බානවා අපට ඕනේ මිලකට 🤣


    R ට මොරෝක්කෝ කෑලි set කරපු පිම්පියා තමයි ලොකුවිතාන කියන්නේ... ඩුබායි hotel එකක මැනේජර්
    ------ Post added on Aug 24, 2024 at 8:18 PM

    Ultratech 107 mama gatte 1850 ta kotta 300
    Mahamera lanwa sanstha ganan aduy
    Mahamera kunu godak chemical eka na