නැගිටපන් යකෝ..... - යහපාලනේ..

Fire_Bird

Well-known member
  • Feb 13, 2009
    8,841
    1
    1,046
    113
    රුපියල් 100 තියෙනවා බන් ඒත් වටිනාකමයි අඩු උනේ උබ ඕකෙන් කාට හරි කතා කරලා බලන්න එතකොට කැපෙන ගාන වැඩියි :sorry:

    ow bun anith dawas wala mage Rs.0.40 wage kapenne mobitel walata ada winadi dekata Rs.5k kapuna ooi :3
     
    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,321
    2,388
    113
    මරු මරු..ඔහොම තමා වෙන්න ඕන..වෙනසක්නේ ඕන කිව්වේ..
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,133
    12,671
    113
    38
    සුළු ගානක් නේ වැඩි වෙලා තියෙන්නේ. උබලා හරියට බෙරිහන් දෙන්නේ රු 1000 - 2000 වැඩි කරලා වගේනේ

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,661
    1
    6,346
    113
    සුළු ගානක් නේ වැඩි වෙලා තියෙන්නේ. උබලා හරියට බෙරිහන් දෙන්නේ රු 1000 - 2000 වැඩි කරලා වගේනේ

    යකෝ සුළුයි තමා.. ඒ උනාට ගණන් හදලා බලපන් හරියට.

    දවසට sms 10 & call 5mins ගානේ වගේ මාසෙට..

    (M2M වලින් හදන්නම්)

    before
    .26*10*30 = 78
    1.26*5*30 = 189

    =267

    now
    .30*10*30 = 90
    1.5*5*30 = 225

    =315

    deference= 315-267
    =
    48

    කෙලින්ම 50 card එකක් යකෝ.. :growl: අනික මම හොඳට දන්නවා අපි හැමෝම (බහුතරයක්) දවසට මිට වඩා use කරනවා.:(:( අනික බන් මම M2M වලින් ගාන හැදුවට අපි පිට network වලට ගන්නේ නැද්ද? msg ගහන්නේ නැද්ද?:sorry:

    couples එහෙම බෙල්ලේ වැල දාගනිවු.:confused::confused:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,148
    17,036
    113
    වැඩේ කියන්නේ බදු වැඩි වෙනවා කියලා දන දැනත් හෙන හරක් සෙට් එකක් මැයි පළවෙනිදා චියර් කරනන් ගිය එක..

    ලංකාවේ මිනිස්සු නම් අමුම මෝඩයෝ..රස්සාවක් දෙනවා කිව්වොත්,රුපියල් 500 දෙනවා කිව්වොත් යනවා

    :yes:
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,661
    1
    6,346
    113

    දරාගන්න බැරි සතුටක් තියෙන්නේ.....

    හොටට සතු‍ටුයිද දැන් Comeකරුවෝ

    M2M SMS - 0.30

    යහපාලනය දෝර ගලා යනවා. දරාගන්න බැරි සතුටක් තියෙන්නේ....

    :lol::lol::lol:මරු මරු..ඔහොම තමා වෙන්න ඕන..වෙනසක්නේ ඕන කිව්වේ..:lol::lol::lol::lol::lol:

    D2O da danne (077->076 )= 0.37 Kapenawa

    attachment.php

    ඔය D2D තමා මචන්. mobitel විතරයි තමන්ගේ network එකට අඩුවෙන් කරේ.. ඉස්සර ඉදලම අනිත් එවුන් හැම network එකටම එකම ගාන තමා කැපුවේ 0.31 ගානේ.. එතකොට දැන් 0.37යි..

    කමක් නෑ හුත්තෝ මහින්ද පෑරදුවානේ...

    මරු මරු..ඔහොම තමා වෙන්න ඕන..වෙනසක්නේ ඕන කිව්වේ..

    udenma Rs.100 daala baluwa thaamanam keeyakwath kapila thibune na

    වැඩේ කියන්නේ බදු වැඩි වෙනවා කියලා දන දැනත් හෙන හරක් සෙට් එකක් මැයි පළවෙනිදා චියර් කරනන් ගිය එක..

    ලංකාවේ මිනිස්සු නම් අමුම මෝඩයෝ..රස්සාවක් දෙනවා කිව්වොත්,රුපියල් 500 දෙනවා කිව්වොත් යනවා

    රුපියල් 100 තියෙනවා බන් ඒත් වටිනාකමයි අඩු උනේ උබ ඕකෙන් කාට හරි කතා කරලා බලන්න එතකොට කැපෙන ගාන වැඩියි :sorry:

    ow bun anith dawas wala mage Rs.0.40 wage kapenne mobitel walata ada winadi dekata Rs.5k kapuna ooi :3

    මරු මරු..ඔහොම තමා වෙන්න ඕන..වෙනසක්නේ ඕන කිව්වේ..

    hutch wala msg walata 0.40 kapenawa bn....

    P.S.-: අඩෝ දැන් ඇදට වෙලා මේ මගුල ගැන කල්පනා කර කර ඉන්නකොට මීටර් උනේ..:confused:
    අපි කව්රුත් දන්නවනේ බන් 1.50න් 1 කොම්පැනියට ඉතිරි .50 තමා බදු කියලා.. එතකොට ගාන හදලා බලපන්කො 50%ක් taxනෙ බන්:sorry::sorry:

    (.50/1)*100

    එතකොට අපි 100ක් දාලා කතා කරන්න ඕනේ බාගෙකද (rs.50)කද බොල..:nerd::nerd::nerd::nerd:

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    ඔබ අප පැතූ වෙනස මෙයයි:yes::yes::yes::yes:

    ගාල්ල+බොරැල්ල> කිරුළපන; ඔය ජේවීපි මල්ලිලගෙ බී.ආර්.සී සෙට් එක නැතුව.... හියැක් පුහ්...

    බොග සැපතයි, සැපත බොගයි...කිරුළපොනේ තඩි මැක්කො ගොඩයි....:lol: :lol: :lol: :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ශා නියමයි නියමයි දැන් කොල් එකක් ගන්ඩ ගියාම පොනිලයි සිරයි මිනිස්සුන්ට හැමතිස්සෙම මතක් වෙයි,. කමොන් ඔහොම යන්, ඔය මදි තව බදු ගහමු,:yes::yes:
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    ශා නියමයි නියමයි දැන් කොල් එකක් ගන්ඩ ගියාම පොනිලයි සිරයි මිනිස්සුන්ට හැමතිස්සෙම මතක් වෙයි,. කමොන් ඔහොම යන්, ඔය මදි තව බදු ගහමු,:yes::yes:

    1.PNG

    2.PNG

    3.PNG
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ටොයිලට් වලවල මිනි වලවල් නාන තටාක හාර හාර ඉදල ගල් ඉබ්බෝ ශේප් එකේ බදු වැඩි කරලා..
     
    sogo

    Active member
  • Mar 28, 2015
    645
    81
    28
    වැඩේ කියන්නේ බදු වැඩි වෙනවා කියලා දන දැනත් හෙන හරක් සෙට් එකක් මැයි පළවෙනිදා චියර් කරනන් ගිය එක..

    ලංකාවේ මිනිස්සු නම් අමුම මෝඩයෝ..රස්සාවක් දෙනවා කිව්වොත්,රුපියල් 500 දෙනවා කිව්වොත් යනවා

    oya minissu may day ekata giyath nethi unath okun tax wedi nokara inne nahane
    e nisa job eka denawa kiwwama yanna athi. kohomath tax wedi karama ewa gewanna hoda job ekakuth thiyenna epai :lol::lol::lol: