නැගිටින්න හදන උන්ට

G.D.1.nirmal

Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    Boruwak ban ookanan!!
    hehe kawda methana aduma tarame idamakwath ugas tiyanne nathuwa laksha75k loan ganna puluwan kiyana modaya??
    :P:rofl:
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    මචං මේකට අවුරුදු 2ක් වෙනකං ගෙවන්න ඕනි නෑ..... රජයෙන් තමා නිකුත් කරන්නේ.. මම හිතන්නේ RDB වගේ බැංකුවක් හරහා... කුඩා ව්‍යාපාර වලට..... ව්‍යාපාර සැලැස්මක් පෙන්නන්න ඕනෑ.... මම දැන් ගිහින් ආවේ....... ලොක්කා හිටියේ නෑ....

    Okata idamak ukas tiyanna ona athi ban:P
    Nathnan dena ekakna echchara loku gaanaknan:rofl:
    Umba yaaluwagen hari wistarayak ahala danagaththada??:)
     
    powers

    Well-known member
  • Dec 8, 2008
    3,356
    480
    83
    Nittambuwa
    තමංගමෙ කියලා පුංචි ව්‍යාපාරයක් කරන...... ඒක දියුණු කරගන්න හදන උංට ගොඩක් වැදගත් ආරංචියක් තියනවා කියන්න.
    උඹලා පුලුවන් තරම් ඉක්මණට කුඩා ව්‍යාපාර ඒකකයේ ලියාපදිංචි වියල්ලා. ප්‍රාෙද්ශීය ලේකම් කාර්යාලේ, කච්චේරියේ තමා මේකපිහිටුවලා තියෙන්නේ.. ඒක හරහා ණය යෝජනා ක්‍රමයක් පටන්ගන්න යනවා.... අඩු පොළියට.... ගෙවීම් නිදහස් කාලෙකුත් එක්ක....
    මගේ යාලුවෙක් ගන්න යනවා ලක්ෂ 75ක්... වූට අවුරුදු 2ක නිදහස් කාලයක් තියනවා.... ඒ කාලේ ඇතුලත බිස්නස් 1ක දියුණු කරගෙන තමා ණය ගෙවන්න තියෙන්නේ. මම එතනට ගියා ඊයේ විස්තර දැනගන්න... ලොක්කා මීටින් 1කට ගිහිං.... අද වෙලාවක් තිබ්බොත් අාපහු යනවා. බලලා විස්තරේ අප්ඩේට් කරන්නම්

    Good Post..TFS :D:yes:
     
    Gojabisena

    Active member
  • Jan 15, 2016
    390
    217
    43
    අනේ මචෝඕ තව විස්ටර ටිකක් හොයල කියපන්කො ... ලක්ෂ කීයක් දෙනවද කියල උපරිම
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    තමංගමෙ කියලා පුංචි ව්‍යාපාරයක් කරන...... ඒක දියුණු කරගන්න හදන උංට ගොඩක් වැදගත් ආරංචියක් තියනවා කියන්න.
    උඹලා පුලුවන් තරම් ඉක්මණට කුඩා ව්‍යාපාර ඒකකයේ ලියාපදිංචි වියල්ලා. ප්‍රාෙද්ශීය ලේකම් කාර්යාලේ, කච්චේරියේ තමා මේකපිහිටුවලා තියෙන්නේ.. ඒක හරහා ණය යෝජනා ක්‍රමයක් පටන්ගන්න යනවා.... අඩු පොළියට.... ගෙවීම් නිදහස් කාලෙකුත් එක්ක....
    මගේ යාලුවෙක් ගන්න යනවා ලක්ෂ 75ක්... වූට අවුරුදු 2ක නිදහස් කාලයක් තියනවා.... ඒ කාලේ ඇතුලත බිස්නස් 1ක දියුණු කරගෙන තමා ණය ගෙවන්න තියෙන්නේ. මම එතනට ගියා ඊයේ විස්තර දැනගන්න... ලොක්කා මීටින් 1කට ගිහිං.... අද වෙලාවක් තිබ්බොත් අාපහු යනවා. බලලා විස්තරේ අප්ඩේට් කරන්නම්

    ඇප මොනාද ඕන බන්?.............tfs mcn