නැගෙනහිරින්ම ඉර පායන්නේ ඇයි ?

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,102
    5,903
    113
    canada
    නැගෙනහිරින්ම ඉර පායන්නේ ඇයි ?

    මට අද නිකමට හිතුන. ඇයි හැමදාම නැගෙනහිරින්ම ඉර පායන්නේ කියල. අසාවකටවත් බටහිරින් ඉර පායන්නේ නැනේ. මම අද උදෙන්ම නැගිටලා බැලුව. අදත් පායන්නේ නැගෙනහිරින්. මේකට හේතුව මොකද්ද? හැමදාම එකම පැත්තෙන් ඉර පයනකොට උබලට කම්මැලි නැද්ද?

    - AnuradhaRa;):P

    Last edited:

    AnuradhaRa

    Well-known member
  • මට අද නිකමට හිතුන. ඇයි හැමදාම නැගෙනහිරින්ම ඉර පායන්නේ කියල. අසාවකටවත් බටහිරින් ඉර පායන්නේ නැනේ. මම අද උදෙන්ම නැගිටලා බැලුව. අදත් පායන්නේ නැගෙනහිරින්. මේකට හේතුව මොකද්ද? හැමදාම එකම පැත්තෙන් ඉර පයනකොට උබලට කම්මැලි නැද්ද?

    - AnuradhaRa;):P

    :baffled:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මට අද නිකමට හිතුන. ඇයි හැමදාම නැගෙනහිරින්ම ඉර පායන්නේ කියල. අසාවකටවත් බටහිරින් ඉර පායන්නේ නැනේ. මම අද උදෙන්ම නැගිටලා බැලුව. අදත් පායන්නේ නැගෙනහිරින්. මේකට හේතුව මොකද්ද? හැමදාම එකම පැත්තෙන් ඉර පයනකොට උබලට කම්මැලි නැද්ද?

    - AnuradhaRa;):P

    කොහොමද අය්යේ හා හා හා

    ඕක කියන සමහර දේවල් වලට උට පිස්සුද අපිට පිස්සුද කියල හිතාගන්න බැරි වෙනවා

    උදේම නැගිටිනකොට ඔලුව වැදුනාම ඔහොමයි හා හා හා :lol::lol::lol:
     
    • Like
    Reactions: BINGU_PUTHA

    prasadmanjulago

    Well-known member
  • Aug 12, 2010
    1,094
    182
    63
    හැමදාම නැගෙනහිරින් ඉරපායන්නේ නෑ.අංශක ගණන් වලින් වෙනස් වෙනව.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,102
    5,903
    113
    canada
    කොහොමද අය්යේ හා හා හා

    ඕක කියන සමහර දේවල් වලට උට පිස්සුද අපිට පිස්සුද කියල හිතාගන්න බැරි වෙනවා

    උදේම නැගිටිනකොට ඔලුව වැදුනාම ඔහොමයි හා හා හා :lol::lol::lol:

    :lol::lol:

    මොනවා උනත් අනුරාධ හොද දේවල් කිරියට ගේනවා.
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    හනේ ..හනේ නිශාන්ත ඔයාටත් හිතෙන දේවල් ;)