නැගෙනහිර ඉස්ලාම් විශ්ව විද්‍යාලයක්

amasin

Member
Nov 11, 2012
11,743
767
0
44
මදි එකක් තව දෙකක් තුනක් හදන්න ඕනේ

පන්සල් වල පින් කැට කඩලා බෞද්ධයන්ට විශ්ව විද්‍යල හදලා දෙන්න කියලා ඔය දේශප්‍රේමි හමුදුරුවන්ට කියන්නකො:rofl:
 
May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
පන්සල් වල පින් කැට කඩලා බෞද්ධයන්ට විශ්ව විද්‍යල හදලා දෙන්න කියලා ඔය දේශප්‍රේමි හමුදුරුවන්ට කියන්නකො:rofl:
විශ්වවිද්‍යාල කෙසේ වෙතත් අනික් දුප්පත් පන්සල් ටික,උතුරු නැගෙනහිර තියෙන පුරාවිද්‍යා ස්ථාන පන්සල් වලට ඒ සල්ලි ටිකක් හරි යවන්න ඕනා
ඒවායේ තමා දුක්විදින හාමුදුරුවරු ඉන්නේ

ඔය කොළඹ බෙන්ස් ප්‍රාඩෝ තියන් ඉන්න හාමුදුරු වරුන්ට ඒවා තේරෙන්නේ නෑ