රජයේ විශ්ව විද්‍යාලයකට ගියපු අන්කල්ලා එන්න

Fiona Dabare

Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    රැග් එක සම්බන්ධව තමන් මුහුන දීපු අත්දැකීම් සහ අනිත් අය මුහුන දෙනවා දැකපු අත්දැකීම් මොනවද?
    රජයේ විශ්ව විද්‍යාලයක් ඇතුලෙදි ඔය වගේ හැසිරෙන උන්ගෙන් සර්වයිව් වෙලා, සාර්ථකව කැම්පස් කාලය ආතල් එකේ ගෙවන්න පුලුවන් හොදම විදිහ මොකක්ද?
     
    kprem

    Well-known member
  • Aug 5, 2016
    1,341
    473
    83
    Colombo - Rag thibbe ne. Eth jeppo set ekak hitiya rag karanna one kiyapu. Unta Union powers Dunne nehe.

    Eth adu kule set ekak hitiya karadara karanna apu. Survive wenna hondama wade loku scene eken inna eka thamayi. Mokada un issaraha nonjal wena unta thamai weda daanne. Amu hinganno un.

    One ekekge Kanata gahana line eken hitiya Nan in wediya enne naa.
    ------ Post added on May 4, 2025 at 8:36 PM
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    Colombo - Rag thibbe ne. Eth jepp. set ekak hitiya rag karanna one kiyapu. Unta Union powers Dunne nehe.

    Eth adu kule set ekak hitiya karadara karanna apu. Survive wenna hondama wade loku scene eken inna eka thamayi. Mokada un issaraha nonjal wena unta thamai weda daanne. Amu hinganno un.

    One ekekge Kanata gahana line eken hitiya Nan in wediya enne naa.

    Colombo - Rag thibbe ne. Eth jeppo set ekak hitiya rag karanna one kiyapu. Unta Union powers Dunne nehe.

    Eth adu kule set ekak hitiya karadara karanna apu. Survive wenna hondama wade loku scene eken inna eka thamayi. Mokada un issaraha nonjal wena unta thamai weda daanne. Amu hinganno un.

    One ekekge Kanata gahana line eken hitiya Nan in wediya enne naa.
    ------ Post added on May 4, 2025 at 8:36 PM
    thanks
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,493
    100,618
    113
    තමන් අකමැති දේවල් වෙනකොට විරුද්ධ වෙන්න. ඒක එක හේතු හදාගෙන ඉවසාගෙන ඉන්න එපා. නිකම්ම පාත් ඕපන් වෙයි පළවෙනි අඩිය තිබ්බට පස්සේ.

    මටත් රැග් වෙනවා කියන එක ගැන අහලා තිබ්බ කතා විතරයි දැනගෙන හිටියේ ඒ නිසා මුල් ටිකේ ආතල් එකේ හිටිය පස්සේ පස්සේ වෙන වෙනම අරගෙන උන්ට ඕනි විදියට අපිව හදන්න ආව. මම අයින් වෙලා anti rag (අල) උනා. මට නන් එකෙන් මොකුත් ලොකු වෙනසක් උන් නෑ. ආර්ථික අමාරුකම් තියෙන අයට නන් ටිකක් දැනෙයි මුලින්ම. ඒත් මොකද පාර්ට් ටයිම් කඩේ වැඩට ගිහිං හරි ඔලුව කෙලින් තියන ඉන්න පුළුවන් නන් එක එකාට ආතල් දෙන්න බයිට් වෙන්නේ නැතුව. මාත් කොහොමත් freelance කරා පළවෙනි අවුරුද්දේ ඉදලම. ඒ නිසා ලොකු බරක් උන් නෑ එළියේ ඉන්න එක.
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    ආර්ථික අමාරුකම් තියෙන අයට නන් ටිකක් දැනෙයි මුලින්ම.

    මෙහෙම වෙන්නේ ඇයි?

    තව එකක්. රැග් වැඩියෙන්ම කරන්නෙ අමු හීන මානයක් තියෙන ගං කබරයො සෙට් එකක්. ( ගෑනු වෙන ගෑනුන්ට කෙළවරක් නැතුව රැග් කරපු බවක් අහන්න හම්බුනා)උන් හිතේ තියෙන බයගුලුකම කටේ සද්ද වලින් වහගන්න හදන්නේ. ඒවාට අහුවෙන්න එපා. කැම්පස් එකෙන් අවුට් උනාම ඕකුන් බල්ලෝ වගේ ඉන්නේ. හිඟන හැත්ත.
    ගේමෙන්ම ඉන්න. ඒ වගේම ලෙක්චර්ස් කට් කරන්න එපා උන්ට බයේ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,493
    100,618
    113
    මෙහෙම වෙන්නේ ඇයි?
    ඇයි හොස්ටල් ඉන්න දෙන්නෙ නෑ සින්නො. එතකොට එළියේ නවතින්න ඕනි. කාගෙන ඉන්න පුළුවන් ඒත් හිතේ නිදහසේ නිදාගන්නවත් නෑ. අනික ඕකේ කරන බලුම වැඩක් තමා අපි එක්ක ඉන්න උන්ට කරදර කරනවා අපි කරන වැඩ වලට. මම නන් ඒකමයි අයින් උනේ.( අදටත් ඒ බෑච් එකේ රැග් උන උන් මගේ යාළුවෝ. ඔය රැග් සීන් වලට පස්සේ උන් සින්නො උනාම මම හොස්ටල් ඉදලත් තියෙනවා. )
    ඒ කැන්ටින් වල බත් එහෙම ගොඩක් අඩුයි. ඒකාලේ නිකන් එළියේ 150 වෙනකොට ඇතුලේ නිකන් 10 වගේ තිබ්බේ. මට සතියට 1000ක් වගේ යනකොට ඇතුලේ ඉන්න අයට මාස දෙක තුනකට ඔය ගාන ඇති. බස් ගාස්තු නෑ. ගොඩක් වාසියි ඉතිං ඇතුලේ ඉන්න පුළුවන් නන්. ඕක තමා රැග් කරන උන් තියාගෙන ඉන්නේ ඉන්න උන්ව නම්මාගන්න. ආයේ faculty common එකට ගියාම කෙස් දානවා. ලයිබ්‍රි ස්පොට් එහෙම නන් බෑ කිව්වට මම ස්විමන් එහෙමත් කරා ඕකේ. ඒවට නන් කෙස් දාන්න ආවේ නෑ.
     
    හොස්ටල් ඉන්නැත්තම්, ඕකේ කැන්ටිමෙන් කන්නැත්තම්, ලයිබ්රි එකට යන්නැත්තම්, ස්පෝර්ට්ස් අමතර ඒවා කරන්නැත්තම් සීනියර්ස්ලව පඩේකට ගනන් නොගෙන ඉන්න පුලුවන්ද?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,493
    100,618
    113
    හොස්ටල් ඉන්නැත්තම්, ඕකේ කැන්ටිමෙන් කන්නැත්තම්, ලයිබ්රි එකට යන්නැත්තම්, ස්පෝර්ට්ස් අමතර ඒවා කරන්නැත්තම් සීනියර්ස්ලව පඩේකට ගනන් නොගෙන ඉන්න පුලුවන්ද?
    පුළුවං. මම (අපි) හිටියේ. හොස්ටල් විතරයි ඇත්තටම බැරි වෙන්නේ අනික් ඔක්කොම වගේ පුළුවං. අපි ඒ ළඟ තිබ්බ වෙන හොස්ටල් එකක කැන්ටින් එකෙන් කෑව. කොමන් එකත් අපේ අය නැති කරගෙන තිබ්බේ එක පාරක් එපා වෙලා එළියට බැහැලා. ඒ දවස්වල efac එකේ කොමන් එක තිබ්බේ අල උන් ගාව. දැන් නන් කොහොමද දන්නේ නෑ.
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    පුළුවං. මම (අපි) හිටියේ. හොස්ටල් විතරයි ඇත්තටම බැරි වෙන්නේ අනික් ඔක්කොම වගේ පුළුවං. අපි ඒ ළඟ තිබ්බ වෙන හොස්ටල් එකක කැන්ටින් එකෙන් කෑව. කොමන් එකත් අපේ අය නැති කරගෙන තිබ්බේ එක පාරක් එපා වෙලා එළියට බැහැලා. ඒ දවස්වල efac එකේ කොමන් එක තිබ්බේ අල උන් ගාව. දැන් නන් කොහොමද දන්නේ නෑ.

    එතකොට කොන්ඩේ වවන් ( නිකන් නෙමෙයි හරියට මේන්ටේන් කරලා ) ගියා කියලා ප්‍රස්නයක් නැද්ද first year ( shoulder level ) සින්නෙක් ඇවිත් කොන්ඩෙ කපපන් කිව්වොත් ඌව පඩේකට ගනන් ගන්නැතුව ඉන්න පුලුවන්ද?
    තව අමතරව කරාබු, මාල.. වගේ jewelris දාන්න පුලුවන්ද?
     
    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,526
    3,116
    113
    හොස්ටල් නැත්නම් බය වෙන්න දෙයක් නෑ. ඔය තියන තරම් යකා කලු නෑ. ගේම ඉල්ලන එක නම් කරන්න බැරි වැඩක්, මොකද මේ ඉස්කෝලේ තාලේ වගේ තනි එකෙකක් දෙන්නෙක් ඇවිත් බුලි කරනවා නෙමෙයි. Batch දෙකක් විතර plan කරලා, කරන systemic brain wash කිරිල්ලක්. ඒකත් එක්ක ගහ ගන්න යනවා නම් උබ රජිනි කාන්ත් වෙන්න ඕන.

    හෝල්. නැත්නම්, ගොඩක් දවද් වලට රැග් නොවී පැනලා යන්න පුලුවන් ගෙදරට 😂.. මට මතකයි අපේ කාලේ එකෙක් හිටියා ඌ රැග් උනෙ දවස් දෙකක්ද කොහෙද, මාස 3ටම, හොර පාැවල් වලාන් පැනලා ගිහින්.. social එත දවසේ දුවන් ආවා කාඩ් එකක් නෑ කියලා 😌 අල වෙනවට වඩා ඒක ලේසියි
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    හොස්ටල් නැත්නම් බය වෙන්න දෙයක් නෑ. ඔය තියන තරම් යකා කලු නෑ. ගේම ඉල්ලන එක නම් කරන්න බැරි වැඩක්, මොකද මේ ඉස්කෝලේ තාලේ වගේ තනි එකෙකක් දෙන්නෙක් ඇවිත් බුලි කරනවා නෙමෙයි. Batch දෙකක් විතර plan කරලා, කරන systemic brain wash කිරිල්ලක්. ඒකත් එක්ක ගහ ගන්න යනවා නම් උබ රජිනි කාන්ත් වෙන්න ඕන.

    හෝල්. නැත්නම්, ගොඩක් දවද් වලට රැග් නොවී පැනලා යන්න පුලුවන් ගෙදරට 😂.. මට මතකයි අපේ කාලේ එකෙක් හිටියා ඌ රැග් උනෙ දවස් දෙකක්ද කොහෙද, මාස 3ටම, හොර පාැවල් වලාන් පැනලා ගිහින් 😅 social එත දවසේ දුවන් ආවා කාඩ් එකක් නෑ කියලා 😌 අල වෙනවට වඩා ඒක ලේසියි

    thanks
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,460
    113
    රැග් එක සම්බන්ධව තමන් මුහුන දීපු අත්දැකීම් සහ අනිත් අය මුහුන දෙනවා දැකපු අත්දැකීම් මොනවද?
    රජයේ විශ්ව විද්‍යාලයක් ඇතුලෙදි ඔය වගේ හැසිරෙන උන්ගෙන් සර්වයිව් වෙලා, සාර්ථකව කැම්පස් කාලය ආතල් එකේ ගෙවන්න පුලුවන් හොදම විදිහ මොකක්ද?
    මම මෝරා ගියේ 2007, ඒ කාලේ union එක තිබ්බෙ මාතර ගැට්ටොන්ට. උන් ඇවිල්ලා අමු ගොඩේ වේසිගෙ පුතාල ටිකක්. මම board වෙලා හිටියේ, හැබැයි හොස්ටෙල් ඉන්න උන්ට මම හිතන්න rag එක තිබ්බා ලාවට.

    ගොඩේ හුත්තලාගේ තිබ්බ ආතල් තමා dress code එකයි, බැජ් ෆිට් එක හදනවා කියලා එක එකාත් එක්ක කතා කරන්න දෙන එක. ඒ ඇරෙන්න ලොකුවට අපෙන් ගේම ඉල්ලන්න ආවේ නෑ.

    මම හිතන්නෙ කැම්පස් එකේ පුලුවන් තරම් අඩු කාලයක් spend කලොත් මුල් කාලේ ඕකෙන් බේරෙන්න පුලුවන්. අනිත් කැම්පස්වල කොහොමද දන්නෙ නෑ.

    අපේ එකේ අනිත් ෆැකල්ටි වල ලෙසටම රැග් එක තිබ්බා.
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    rag නෑ .. චූටි චූටි සීන් දාපු උන්ගෙනුත් ගේම ඉල්ලුව 🥱
    thanks
    ඔයා නාලන්දේ නේ ගියේ?
    ඒ නිසා මුකුත් විසේස වරප්රසාද වගේ චාන්ස් ලැබිලා නැද්ද ඔය චූටි චූටි සීන් දාන උන්ගෙන්

    මම මෝරා ගියේ 2007, ඒ කාලේ union එක තිබ්බෙ මාතර ගැට්ටොන්ට. උන් ඇවිල්ලා අමු ගොඩේ වේසිගෙ පුතාල ටිකක්. මම board වෙලා හිටියේ, හැබැයි හොස්ටෙල් ඉන්න උන්ට මම හිතන්න rag එක තිබ්බා ලාවට.

    ගොඩේ හුත්තලාගේ තිබ්බ ආතල් තමා dress code එකයි, බැජ් ෆිට් එක හදනවා කියලා එක එකාත් එක්ක කතා කරන්න දෙන එක. ඒ ඇරෙන්න ලොකුවට අපෙන් ගේම ඉල්ලන්න ආවේ නෑ.

    මම හිතන්නෙ කැම්පස් එකේ පුලුවන් තරම් අඩු කාලයක් spend කලොත් මුල් කාලේ ඕකෙන් බේරෙන්න පුලුවන්. අනිත් කැම්පස්වල කොහොමද දන්නෙ නෑ.

    අපේ එකේ අනිත් ෆැකල්ටි වල ලෙසටම රැග් එක තිබ්බා.

    thanks
    මෝරා cs නේ ගියේ?
    මෝරා ICT එක හොදයිද? industry එකේ පිලිගැනීම හොදද IIT cs වලට වඩා?
    ------ Post added on May 4, 2025 at 9:16 PM
     
    greenad

    Active member
  • Apr 19, 2025
    211
    170
    43
    අන්කල් කෙනෙක් නෙමෙයි තාම යන ගමන් ඒත් 1 year ඉවරයි.අපේ නම් ලොකුවට තිබ්බෙ නෑ කැමති නම් අල වෙන්නත් පුලුවන් එතකොට card 1 නෑ එහෙමයි කියල කොන් වෙන්නෙ නම් නෑ අපේ batch එකෙත් අල වෙච්ච කෙල්ලො හිටියා කිසි case එකක් නෑ.
    රැග් කියල කලේ history එක කියල දුන්න එක තමා ගොඩක්ම මම නම් ඇත්තම කිව්වොත් එක එකාට ඕන විදියට දේවල් කරන්න කැමති එකෙක් නෙවෙයි එහෙම උනාම rag season එකේ survive වෙන්න ටිකක් අමාරුයි ඒක හින්දා ලොකුවට rag නැත්නම් shape එකේ හිටියම ඉවරයි.
    මේකෙ හොඩම සීන් එක කියන්නෙ හෙන කැමැත්තෙන් ඔය common වලට යන කෙල්ලො හිටියා ඔන්න ඕකයි ප්‍රශ්නෙ

    Rag එකෙන් survive වෙන්න තියන ලේසිම ක්‍රමේ ගෙදර ඉදන් කැම්පස් යන එක තව hostal ඉන්නෙ නැතිව බෝඩ් උනමත් shape
    තව මතක් උනොත් දාන්නම්