නැගෙනහිර පලාතේ විහාරස්ථාන වලට දිගින් දිග
නැගෙනහිර පලාතේ විහාරස්ථාන වලට දිගින් දිගිටම විවිධ කෙනහිලිකම් සිදු
නැගෙනහිර පලාතේ විහාරස්ථාන වලට දිගින් දිගිටම විවිධ කෙනහිලිකම් සිදු කරමින් පවතී. පසුගිය දිනෙක මඩකලපුව මංගලාරාම විහාරාධිපති හිමියන් වැඩ වාසය කරන විහාරස්ථානයේ විදුලි බලය විසන්ධි කිරීම සඳහා කොළඹින් විශේෂ නියෝජිතයෙකු මඩකලපුව විහාරස්ථානය වෙත විදුලි බල මණ්ඩලය එවා තිබූ අතර මොහු විසින් විහාරාධිපති හිමියන්ට අභූත චෝදනා එල්ල කිරීමත් සමගම විශාල කලබැගෑනියක් සිදු විය.
අවසානයේදී ඔහුට එම චෝදනා ඉල්ලා අස් කර ගැනීමට සිදු වී අතර එම අවස්ථාවේදී, විහාරස්ථානයට දිගින් දිගටම එල්ල වන තර්ජන නිසා විහාරධිපති හිමියන් අවේගශීලීව හැසිරුණ අතර, එය එම අවස්ථාවට අනුකූලව සිදු වූ දෙයක් වන අතර සිංහල බෞද්ධයාට නැගෙනහිර පලාත තුල සිදුවන නොපනත්කම් නිසා දැඩි පීඩනයක් යටතේ විහාරස්ථාන වල කටයුතු පවත්වාගෙන යෑම මෙයට හේතුවයි.
මෙම විඩියෝව මීට වසරකට පමණ පෙර පටිගත කර ගත් එකක් වන අතර, මේ නැගෙනහිර වෙරුගල් පාෂාණ පබ්බත විහාරයේ විහාරධිපති වෛද්‍ය පූජ්‍ය රත්නපුරේ දේවානන්ද හිමියන්ගේ කථාවයි.
උන් වහන්සේ ජීවත් වන්නේ කොටි හඬ ගුවන් විදුලිය පවත්වාගෙන ගිය කන්ටේනර් පෙට්ටිය තුලයි.
උන් වහන්සේ වැඩ වාසය කරන ගම්මානය එල්ටීටීඊ රණවිරු පවුල් පදිංචි ව සිටින ගමක් වුවත් උන් වහන්සේ වෙත ඔවුන් නිතර වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීඹට පැමිණෙයි.
එම දමිල දරුවන්ට සිංහල ඉගැන්වීමත් උන් වහන්සේ සිදුකරමින් සිටියි.
උන් වහන්සේගේ විහාරස්ථානයට දායකයන් නොමැති බැවින් දානය ලැබෙන්නේ නැත. තමන් වහන්සේ විසින්ම කුමක් හෝ සකස් කර වළඳා අපගේ උරුමයන් ඉදිරි පරම්පාරාවට ආරක්ෂා කරමින් සිටියි.
ඉඳහිට වන්දනාව සඳහා පැමිණෙන සැදැහවතුන්ගෙන් ලැබෙන ආධාර වලින් විහාරස්ථානය ගොඩ නඟමින් සිටියි.
පසුගිය වසරේ දී අප හා උන් වහන්සේ පැවසූ ආකාරයට වසර ගණනාවක සිටම මෙම විහාරස්ථානයේ විදුලි බල සැපයුම් පොහෝ දිනවල විසන්දි කිරීම සිදු කර තිබූ අතර වෙනත් අවස්ථාවලදී පවා නිතරම විදුලි බල විසන්ධි වීම සිදුවේ.
මෙය මෙම ප්‍රදේශයේ සිදුවන අනත්වාදී කල්ලි විසින් සිංහලයන් හට, විහාරස්ථාන වලට සිදු කරන කුමන්ත්‍රණයක් බැවි උන් වහන්සේ පවසයි.
උන් වහන්සේගේ වීර්යය හා කැපවීම නොවන්නට සමහරවිට අද අපට පාෂාණ පබ්බත විහාරයක් දකින්නට නොලැබිය හැකිය.