නැගෙනහිර වෙරළේ සුන්දර පරෙවි දූපත

Dilshan94

Active member
  • Dec 28, 2016
    628
    237
    43
    පුළුවන් මචන්.....ගයිඩ් ල නැතුව ස්නොක්ලින් කරන්න දෙනවා.

    shaa pattane..ehnm boat ride ektabyna cost eka thamai cover krgna oni..budget eka gnth hithnna epai mchn guide la gnna ba eka hnda..thanks do doo :love:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    මෙතන ඇලවෙලා ඉන්න තිබුනා නං :love:
    SNvx5gF.jpg

    රොබින්සන් අන්දරය තීම් සෝන්ග් එක මතක් උනා කියහංකෝ..:love:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    අඩෝ උඹ තනියමද බං ගියේ.. :rolleyes:
    පට්ට ටුවර් එක..:love:
    අර අනුරාධරාර් ගේ නුවර එළිය ත්‍රෙඩ් එකේ එකෙක් දාලා තිබුණා බදුල්ල ට්‍රේන් එකේ නිකන් බදුල්ලටම ගිහින් ආයේ අනිත් එකේ ආවා කියලා.. :cool:
    අඩෝ දැන් තමයි ඒ එක්ස්පීරියන්ස් වල අගය උන්ට වැඩිය අපිට දැනෙන්නේ...:sorry:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    නෑ බන්, තව කට්ටිය එක්ක.....10 දෙනෙක්. ත්‍රෙඩ් එකේ යටින්ම දාලා තියෙනවා.:yes:

    තනියම ගමනුත් සෑහෙන ගිහින් තියෙනවා.....එව්වා ගැන මම ත්‍රෙඩ් දාන්නේ නෑ බන්... :sorry:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    රොබින්සන් අන්දරය තීම් සෝන්ග් එක මතක් උනා කියහංකෝ..:love:

    අඩෝ සිරාවටම බන්, මටත් ඕක දැකපු හැටියේම ඔලුවට ආවේ රොබින්සන් අන්දරයේ මුහුද :yes::yes:
     
    Ozzman

    Active member
  • Jul 5, 2008
    632
    71
    28
    HELL
    Please dont go to these places if you dont know the importance of this place. This is a marine national park and highly sensitive area. If you know how to snorkel visit there otherwise you will destroy the corals by stepping on them. This is not a place to go picnic.
     
    Last edited:

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    Please dont go to these places if you dont know the importance of this place. This is a marine national park and highly sensitive area. If you know how to snorkel visit there otherwise you will destroy the corals by stepping on them. This is not a place to go picnic.

    ඔව් කතාව ඇත්ත.....ඔය වෙරළේ සමහර පැති වලට කට්ටියට යන්න දෙන්නේ නෑ. scuba diving කරන කට්ටියට විතරයි යන්න දෙන්නේ.
    :yes::yes::yes:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,328
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ගොඩක් කාලෙකට ඉස්සෙලා දෙතුන්සරයක් ගිහින් තියෙනවා. පට්ට ලස්සන තැනක්. මුහුගේ තියෙන්නේ එහෙමපිටින්ම මැරුණ කොරල් කෑලි. ඇවිදින්න ටිකක් අමාරුයි. ලංකාවේ මනුස්සයෙක්නන් සීසන් එක අල්ලලා නිලාවේලි පැත්තේ නොයා මැරෙන්න එපා. ලෝකේ තියෙන පට්ට ලස්සන මුහුදක්. උණවටුන මොකක්ද කියලා හිතෙනවා.

    You must spread some Reputation around before giving it to Dodo Mahaththaya again.:angry:
     
    Last edited:

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    ගොඩක් කාලෙකට ඉස්සෙලා දෙතුන්සරයක් ගිහින් තියෙනවා. පට්ට ලස්සන තැනක්. මුහුගේ තියෙන්නේ එහෙමපිටින්ම මැරුණ කොරල් කෑලි. ඇවිදින්න ටිකක් අමාරුයි. ලංකාවේ මනුස්සයෙක්නන් සීසන් එක අල්ලලා නිලාවේලි පැත්තේ නොයා මැරෙන්න එපා. ලෝකේ තියෙන පට්ට ලස්සන මුහුදක්. උණවටුන මොකක්ද කියලා හිතෙනවා.

    You must spread some Reputation around before giving it to Dodo Mahaththaya again.:angry:

    :love::love::love::love:
     
    • Like
    Reactions: Ithika mithika