නැගෙනහිර සභාවේ බලය සම්බන්ධන්ට..

N sriyantha

Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    නැගෙනහිර සභාවේ බලය සම්බන්ධන්ට..

    හකීම් එකඟ වේ.. නැගෙනහිර සභාවේ බලය සම්බන්ධන්ට..

    පාලන බලය බිද වැටී ඇති නැගනහිර පළාත් සභාවේ ආණ්ඩුව පිහිටුවීම සදහා හ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසය දෙමළ ජාතික සන්ධානයට සහාය දීමට තීරණය කර තිබේ.

    සභාවේ බලය පිහිටුවීමට ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසය, එක්සත් ජාතික පක්ෂය සමග සාකච්ඡ කරමින් සිටින බවත්, අවසන් තීරණය අද ධිනය තුල ලැබෙනු ඇති බවත් නැගනහිර පළාත් සභාවේ විපක්ෂනායක පී.තන්ඩායුධපානි මහතා පැවසීය.

    එසේම ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසයේ ජාතික සංවිධායක ෂතීක් රාජාබ්දීන් මහතා පවසන්නේ නැගනහිර පළාත් සභාවේ බලය පිහිටුවීමට ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසය දෙමළ ජාතික සන්ධානයට සහාය ලබාදෙන බවයි.



    104.jpg