නැඟී මල්ලි කෙනෙක් වේදිකාවට නැගලා

rock pora

Well-known member
  • May 18, 2011
    11,950
    2,792
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    මේ ගොන් පකයා අර පොන්නයාව සමාන කරන්නේ විහාරමහා දේවියට නේද..:angry::angry:
    :rofl:
    monava kiyannad amnda bn mevata
    සොහොන;19640614 said:
    පාත් කර ගන්න , 2 ගලවන්න :P ගොන් ආතල් මුන්ගේ

    padiri bn.balagena inna unuth hina vevi innava.dan lankave me ponnayo mehema udata gaththama indiyave vage venava bn:confused:
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    මේ ඉන්නෙත් මිනිස්සු ..මොකද මම දාන්න විධිහට නම් ලංකාවේ සැත්කම් කරලා gender එක වෙනස් කරන අය ගොඩක්ම අඩුයි ..දැන් නම් නෑ වගේ ....මෙයාලා ගොඩක් අය උපදින්නේම මෙහෙම ..එක ඉතින් එයාලගේ ඉරණම ..කාගෙවත් වැරද්දක් නිසා නෙවෙයිනේ එහෙම වෙන්නේ .....

    ..එත් සමාජය විධිහට මේ වගේ අයට ඕනිවට වඩා කැපිලා පේන විධිහට ඉදිරියට එන්න දුන්නොත් ලොකු සමාජ ප්‍රශ්න එනවා ..පොඩිකලේම ළමයි මේවා දැක්කම එයාලව අනුකරණය කරන්න ,එයාලා වගේ වෙන්න යන අවස්ථා ඇති වෙන්න පුළුවන් ....මෙයාලා සමාජයෙන් කොන් නොකළ යුතුයි ..එත් මේ වගේ highlight කරන්න කොහෙත්ම හොද නෑ ...
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,950
    2,792
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    මේ ඉන්නෙත් මිනිස්සු ..මොකද මම දාන්න විධිහට නම් ලංකාවේ සැත්කම් කරලා gender එක වෙනස් කරන අය ගොඩක්ම අඩුයි ..දැන් නම් නෑ වගේ ....මෙයාලා ගොඩක් අය උපදින්නේම මෙහෙම ..එක ඉතින් එයාලගේ ඉරණම ..කාගෙවත් වැරද්දක් නිසා නෙවෙයිනේ එහෙම වෙන්නේ .....

    ..එත් සමාජය විධිහට මේ වගේ අයට ඕනිවට වඩා කැපිලා පේන විධිහට ඉදිරියට එන්න දුන්නොත් ලොකු සමාජ ප්‍රශ්න එනවා ..පොඩිකලේම ළමයි මේවා දැක්කම එයාලව අනුකරණය කරන්න ,එයාලා වගේ වෙන්න යන අවස්ථා ඇති වෙන්න පුළුවන් ....මෙයාලා සමාජයෙන් කොන් නොකළ යුතුයි ..එත් මේ වගේ highlight කරන්න කොහෙත්ම හොද නෑ ...

    anna ekai mama kiyanneth.dan inna unva ithin maranna bane.unta ona magulak karaganna kiyala anith unta mehema vena eka navaththaganna one bn

    godakma mun mongal gahanne internet hinda :confused:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    :rofl:
    monava kiyannad amnda bn mevata

    padiri bn.balagena inna unuth hina vevi innava.dan lankave me ponnayo mehema udata gaththama indiyave vage venava bn:confused:

    ඔය ඒරියා එකේ සැහෙන්න ඉන්නවා බන් එත් මුන්ගේ රක්සාව බියුටි සැලෝන් වල ගොඩක් උන් මල් බුකි හදනවා හෙයාර් කටින් කරනවා disant විදිහට ඉන්න උනුත් ඉන්නවා බෙන්ස් අයුඩ් තියන් :rofl: ඔය වාගේ චා වුනොත් ඉන්නවා ගානක් දුන්නොත් නටනවා මංගල වලටත් මුන්ව සැහෙන්න ගෙන්නනවා :P
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,950
    2,792
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    සොහොන;19640792 said:

    hmm saloons vala kellonge hair cut gahanna nangi mallila innava thama bn :D
    aiooo bn wedding ekakata ohoma ekekva genavama melo rahak nane bn,muspenthu vela yanavane bn :D

    okunta baninna epa ban twisty ta godak ridei. pau kolla dagena ponnayanta kade yanava davasema
    appooo twistyya methana avilla kadu kali vamarai ehenam dan :D
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    hmm saloons vala kellonge hair cut gahanna nangi mallila innava thama bn :D
    aiooo bn wedding ekakata ohoma ekekva genavama melo rahak nane bn,muspenthu vela yanavane bn :D

    appooo twistyya methana avilla kadu kali vamarai ehenam dan :D

    ඒ මංගල නෙමේ බන් ආගමේ මංගල කියලා එකක් තියනවා එකේ කෝඩ් ගහ උස්සනවා කියලා වැඩක් කරනවා අන්න ඒ දවසේදී මිනිස්සු පෙරහැරක් යනවා එතැනදී මුන් පෙරහැරේ නටන්න ගෙන්නනවා :P
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,950
    2,792
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    සොහොන;19640881 said:
    ඒ මංගල නෙමේ බන් ආගමේ මංගල කියලා එකක් තියනවා එකේ කෝඩ් ගහ උස්සනවා කියලා වැඩක් කරනවා අන්න ඒ දවසේදී මිනිස්සු පෙරහැරක් යනවා එතැනදී මුන් පෙරහැරේ නටන්න ගෙන්නනවා :P
    :rofl:
    adoo ehemada :D kwda danne.mn hithuve arakata kiyala.agame unath ovata ehema unva ganna eka varadi nadda bn :D
    ane mnda bn.

    eyaa ban epa wenawa :sorry::sorry:
    :P:P
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    :rofl:
    adoo ehemada :D kwda danne.mn hithuve arakata kiyala.agame unath ovata ehema unva ganna eka varadi nadda bn :D
    ane mnda bn.

    :P:P

    අවුලක් නැ විනෝදය පිනිසනේ උන් එන්නේ බන් පරම්පරා ගානක් තිස්සේ උන් නටන්න එනවා මොරටුවේ ,කධානේ ,මීගමුවේ ,කටුනේරියේ කෝඩ් ගහක් උස්සන දවසක් සෙට් වුනොත් පොඩ්ඩක් බලන් ඉදපන් නට නට යනවා ඇත්ත කෙල්ලෝ වගේමයි කිසි වෙනසක් නැ
    :P
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,950
    2,792
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    wttttttttttttttttttttfffffff
    :P:P:P
    මරුසිරා;19641182 said:
    පුදුම වෙන්න දෙයක් නෑ බොලව් මේක තමයි උන්ගේ කාලේ ..
    e kiyanne ubath ekekda :P

    සොහොන;19641197 said:

    අවුලක් නැ විනෝදය පිනිසනේ උන් එන්නේ බන් පරම්පරා ගානක් තිස්සේ උන් නටන්න එනවා මොරටුවේ ,කධානේ ,මීගමුවේ ,කටුනේරියේ කෝඩ් ගහක් උස්සන දවසක් සෙට් වුනොත් පොඩ්ඩක් බලන් ඉදපන් නට නට යනවා ඇත්ත කෙල්ලෝ වගේමයි කිසි වෙනසක් නැ
    :P
    ethakota ubata un nataddi athal ekak thiyenavada :P
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔලුව රිදෙනවා අෆ්ෆා එක දැකල... :sorry::sorry:

    මොනා උනත් මනුස්ස පරානයක්නේ.. හැබැයි ආතල් එකේ ජිවත් වෙනවා ඇති අපිටත් වඩා...:yes: