නැටුම් පෙති
මචන්ල ටීවි වල ඩාන්සින් රියලිටි වලට ඇප්ලිකේශන් දාල සිලෙක්ශන් ටෙස්ට් යන කොටයි ඉන්පස්සෙ රියලිටි ශෝ එකේ ඩාන්ස් කරන්න කෙල්ලො නැටුම් පෙති කියල එකක් ගන්නවලු.මේකෙන් හොදට සූර් වෙනවලු, ස්ටේජ් එකේ ලැජ්ජ ගතිය එන්නෙම නෑලු..ඉස්සරනම් එතන ඉන්න කොන්ඩයො කිපදෙනෙක් මේ ටැබ් ප්‍රොමෝට් කලාලු.මොනද බන් මේව,,මේවට එක එක නම් ජාති තියෙනවලු..ගිය සුමානෙ ටීවි එකේ නැටුම් පෙති ඩෝස් වැඩි වෙලා කෙල්ලෙක් ගන්ජ ගහලවගේ ඩාන්ස් කලාලු