නැටුම් පෙති

hansamalli

Well-known member
  • Apr 23, 2016
    1,084
    73
    48
    නැටුම් පෙති

    මචන්ල ටීවි වල ඩාන්සින් රියලිටි වලට ඇප්ලිකේශන් දාල සිලෙක්ශන් ටෙස්ට් යන කොටයි ඉන්පස්සෙ රියලිටි ශෝ එකේ ඩාන්ස් කරන්න කෙල්ලො නැටුම් පෙති කියල එකක් ගන්නවලු.මේකෙන් හොදට සූර් වෙනවලු, ස්ටේජ් එකේ ලැජ්ජ ගතිය එන්නෙම නෑලු..ඉස්සරනම් එතන ඉන්න කොන්ඩයො කිපදෙනෙක් මේ ටැබ් ප්‍රොමෝට් කලාලු.මොනද බන් මේව,,මේවට එක එක නම් ජාති තියෙනවලු..ගිය සුමානෙ ටීවි එකේ නැටුම් පෙති ඩෝස් වැඩි වෙලා කෙල්ලෙක් ගන්ජ ගහලවගේ ඩාන්ස් කලාලු:yes:
     

    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    Math ahala thiyenawa un kello kollanta pethi,drinks arrange karanawa kiyala.
    Essara Ganja deelath nondi Una neda channel ekak
     
    Last edited:

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    බුරු කතාවක් ඕපාදුපයක් .... නැටුම් පෙති කියනවා ඇත්තේ එක්ටසි වලට ...එත් එකෙන් වෙන්නේ පැය ගානක් එක දිගට නට නට ඉන්න ආසාවක් එන එක වගේ එකක් ..රියැලිටි ෂෝ වල ස්ටේජ් එකේ නටන එක වගේ එකක් නෙවෙයි ..කොහේදෝ ඉන්න ගොබ්බ ගොන් කැරියෝ කියන බොරු ඔප දුප පිළිගන්න එපා ..ඕක ගහල වැදිලා ඉන්න එකා දත්මිටි හැපිගෙන, ඇස් දෙක පොඩ්ඩක් උඩ ගිහින් , මුණ දෙක කරගෙන ඉන්නේ ..රියලිටි ෂෝ වලට කොහේ යන්නද බන් ? මෝඩ ආතල්