නැතිඋන රියදුරු බලපත්රයක්

නැතිඋන රියදුරු බලපත්රයක් ගන්න අලුතෙන් ආයේ මෙඩිකල් ගන්න ඕනද යාලුවනේ?? නැත්තම් හැදුනුම්පත අරං ගියාම පුලුවන්ද එක දවසින් කර ගන්න?? පර්ස් එක නැති උනා..සේරම එකේ..ජොබ් එකත් නැති වෙයිද දන් නැ මේ ටික හදා ගනිද්දී

Last edited:






