ඩිලිවරි රයිඩර් කෙනෙක්ගේ දවසක්

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    Don't give up. උඹට වෙන options නැත්නම් ටිකක් stable වෙනකං ඕක අල්ලන් යන්න. ඊට පස්සේ හිමීට වෙන විදියක් බලන්න.
     
    • Like
    Reactions: Lion-0 and zid2021

    FlashBoz

    Well-known member
  • Nov 10, 2016
    572
    448
    63
    ඔය වැඩේ නම් කිසිම තේරුමක් ඇති වැඩක් නෙමේ. ඕක අතඇරලා දාපන්. වෙන දෙයක් කරපං. කන කට්ට, රිස්ක් එක සහ කාලය ශ්‍රමය බලපුවාම කිසිම තේරුමක් ඇති දෙයක් නෙමේ
     
    • Like
    Reactions: super077

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,850
    18,702
    113
    වැඩේ කරගෙන යන්න.. ඔය අතරතුර චාන්ස් එයි. ඒවත් බලන්න. ජල්තර ඒවට අහු නොවී හරි දේවල් කරන්න. ජය වේවා..
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    මම ජීවිතේ අන්තිම අඩියට වැටුන ජොබ් එකක් නැතුව ඉතිං මම ඩිලිවරි ජොබ් එකකට බැස්ස බයික් එකත් අරං

    සැලරි කොහොමද

    27000යි සැලරි එක
    11000යි බයික් එකට
    පාර්සල් එකක් 20යි අවම මාසට 400ක් ඩිලිවර් කරන්න ඕන නැත්‍තං 7000ක් කපනව
    දවස අන්‍තිමට පෙට්‍රල් දෙනව 1L per 40 KM

    ජොබ් එක කොහොමද

    උදේම රූට් එකේ තියෙන පාර්සල් ටිකට කෝල් කරන්න ඕන හැම එකටම ගන්න ඕන ගේන්න කියන ඒව ටික අරං යන්න ඕන ඒ කියන්නෙ උදේ 8.30ට පටන් ගත්‍තම 10.30 11.30 වෙනකන් කතා කරන්න ඕන
    ඊට පස්සෙ ඒ ටික අරං රූට් ඒකේ යන්න ඕන
    මාරම කට්ට කියන්නෙ ගෙවල් හොයන්න ගියාමයි ෆෝන් ආන්සර් කරන්නැතුව දුර ගියාම අඩල ආයි ගෙන්න ගන්න එක තමයි.

    මේ සේරම ඉවර කරල රෑ කලුවර වැටුනම තමා අවුට්ලට් එකට යන්න ඕන ගිහිං සල්ලි බේරල සේරම කරන්න ඕන සල්ලි අඩු උනොත් හරි පාර්සල් නැති උනොත් අතින් ගෙවන්න ඕන.

    සේරම වගේ එන්න කෑශ් ඔන් ඩිලිවරි තමයි
    මේක වෙනඩර් බේස්ඩ් එකක්

    ඕක තමා ඩිලිවරි රයිඩර් කෙනෙක්ගෙ දවස මාරම කට්ටක් ඊට අමතරව බයික් එක කැඩුනම ඒක අපේ අතින් යන්නෙ.

    Danata Ohoma yan, E athara vena option hoyamu.
    Inna paththa kiyapan udawwak karanna puluwanda kiyala balanna.
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,978
    12,062
    113
    Umba attention ganna boruwak kiyanawa wage penawa..

    Daraz, kumbiyo, kfc, uber, pickme hama delivery ekema oita wada gewanawa..
    Gamee kollo colombo wage 2x price karan 3 wheel duwanawa, hondata hoyanawa..

    Narammala kiyanne gampahada, kurunagalada?
     
    Aiden Pearce

    Well-known member
  • Aug 4, 2025
    1,175
    1,914

    Innako paysheet ekak awoth dannam mama
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    dawasakata parcel keeyak withara delivery karanna thiyenawada ?

    udeta witharada bn package assign karanne delivery karana ayata? e kiyanne 10:00 AM wage wenakanuth rider kenekta assign karala naththam ai enne next day da ?
     
    Aiden Pearce

    Well-known member
  • Aug 4, 2025
    1,175
    1,914
    113
    dawasakata parcel keeyak withara delivery karanna thiyenawada ?

    udeta witharada bn package assign karanne delivery karana ayata? e kiyanne 10:00 AM wage wenakanuth rider kenekta assign karala naththam ai enne next day da ?
    route ekata thiyena tika assign karan e tikata call karanawa thiyena seratama call karanawa answer nathi ewa ai anik dawas wala call karala deliver karanna ona
     
    • Like
    Reactions: Troop

    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,654
    2,896
    113
    Bro ada kale inna godak un pissu kela kela nikan innakota oyage kapaweema gana sathutui.

    Habai oyata hithenne nadda oita wadiya towns wala tiyena shop vacancy ekakata wage giyanam hodai kiyala. Dan godak than wala normally 40000/- + shop wala sales karana ayata gewanawa. Eeta amatharawa cargills, Keels and other business places tiyenawa studies karana lamaita awilla part time wada karanna puluwan. Thawa reception halls, restaurants wala tiyenawa part time restaurant helper job vacancies. FB pages tiyenawa part time job vacancies dana. Poddak ewage balanna.

    oyage delivery job eken oyata oya labena podi salary ekai, eka ganna wena mahansiyai, kalayai, bike expenses, risk of loosing money oya okkoma overall gattama mata nam hitenne oka not worth kiyalai. oyawa demotivate karanawa nemei.

    ara uda kuwwa options mama hitanne hoda alternatives. poddak hithala balanna. Good luck.
     
    Last edited:

    Aiden Pearce

    Well-known member
  • Aug 4, 2025
    1,175
    1,914
    113
    Don't give up. උඹට වෙන options නැත්නම් ටිකක් stable වෙනකං ඕක අල්ලන් යන්න. ඊට පස්සේ හිමීට වෙන විදියක් බලන්න.
    ඔව් මචන්

    එළ කොල්ලෙක්. මහන්සිවෙලා ජීවිතේ ගොඩ යමු. 🙂

    අනිවා 🤗
    ඔය වැඩේ නම් කිසිම තේරුමක් ඇති වැඩක් නෙමේ. ඕක අතඇරලා දාපන්. වෙන දෙයක් කරපං. කන කට්ට, රිස්ක් එක සහ කාලය ශ්‍රමය බලපුවාම කිසිම තේරුමක් ඇති දෙයක් නෙමේ
    I feel the same, bro. I am not in a worse position than he is, but after seeing this, I realised how ignorant I am, and there are so many things I can do for myself and my family.
    ගේමක් ගහමු මාත් මේ කරන්නම දෙයක් නැති නිසා කරන්නෙ
    Danata Ohoma yan, E athara vena option hoyamu.
    Inna paththa kiyapan udawwak karanna puluwanda kiyala balanna.
    ඔව් මචන්
    ඕකෙ ඉන්නගමන් වෙන එකක් බලන්න. Degree එක කරගත්තට පස්සෙ තව step එකක් උඩට යන්න පුලුවන් වෙයි. 🙏🏼
    ඔව් ගේමක් ගහමු
    Ne bn
    Mn kiyanne uba waren nawala board wenna
    Ubata Honda ganak Hoya Ganna puluwan wei

    Bro ada kale inna godak un pissu kela kela nikan innakota oyage kapaweema gana sathutui.

    Habai oyata hithenne nadda oita wadiya towns wala tiyena shop vacancy ekakata wage giyanam hodai kiyala. Dan godak than wala normally 40000/- + shop wala sales karana ayata gewanawa. Eeta amatharawa cargills, Keels and other business places tiyenawa studies karana lamaita awilla part time wada karanna puluwan. Thawa reception halls, restaurants wala tiyenawa part time restaurant helper job vacancies. FB pages tiyenawa part time job vacancies dana. Poddak ewage balanna.

    oyage delivery job eken oyata oya labena podi salary ekai, eka ganna wena mahansiyai, kalayai, bike expenses, risk of loosing money oya okkoma overall gattama mata nam hitenne oka not worth kiyalai. oyawa demotivate karanawa nemei.

    ara uda kuwwa options mama hitanne hoda alternatives. poddak hithala balanna. Good luck.
    ඔව් සහෝ
    tuition ekak patan ganin ban.. mokak hari deyak hodata igena ganin.. podi ewun tikakata hari poditaya patan aran karapan..
    ඔව් මාත් හිතන් ඉන්නෙ පොඩියට පටන් ගන්න
     
    • Love
    Reactions: Naughtykolla48