ඩිලිවරි රයිඩර් කෙනෙක්ගේ දවසක්

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,106
    3
    118,810
    113
    Gampaha
    මොකුත් නොකර නිකම්ම ඉන්න නිකම්මු අතර...,
    මේ වගේ ගොඩයන්න මොකක් හරි දෙයක් කරන චරිත වලටනං සෑහෙන ගරු කරනව මම...

    පාරෙ තොටේ බයික් පැදිල්ල පරිස්සමෙන් කොලුවො...
     
    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,607
    113
    මොකුත් නොකර නිකම්ම ඉන්න නිකම්මු අතර...,
    මේ වගේ ගොඩයන්න මොකක් හරි දෙයක් කරන චරිත වලටනං සෑහෙන ගරු කරනව මම...

    පාරෙ තොටේ බයික් පැදිල්ල පරිස්සමෙන් කොලුවො...

    භාග්‍යා මිස් රැකියාවක් කරනවද නැත්නම් නිවසට වී ගෘහනියක් ලෙස සිටිනවද?
     
    • Haha
    Reactions: clumsyhulk