නැතිවුණු දේවල් නැවත ලබාගැනීම [Android සදහා]
අපි හැමෝම පුළුවන් තරම් බලන්නේ අපගේ හාඩ් ඩ්‍රයිව් එකේ තියෙන ඉඩ ප්‍රමාණය වැඩි කරගන්නනේ.ඉතින් එහෙම ඉඩ ලබාගන්න අපි අපගේ ෆයිල් එහෙම පරිගණකයෙන් ඉවත් කරනවා.ඒ කියන්නේ delete කරනවා කියන එක නේ.ඉතින් ඔහොම delete කරන් යද්දී අපිට අවශ්‍ය ලිපි ගොණුවක් හෝ වේවා ඡායාරුපයක් හෝ වේවා අපගේ අතින් delete උනා.ඒවා හෝ ඒක අපිට අවශ්‍ය දෙයක්.දැන් කොහොමද ඒක අයිත ගන්නේ කියලා කල්පනා කරනවා.
මොකද එහෙම ලබාගන්න තියෙන මුදෘකාංග අපගේ delete උන ෆයිල් නැවත search කර හොයල දෙන අතර, නමුත් ඒවා සොයාගත්තට ඒවා නැවත අපගේ පරිගණකයට ලබාගන්න මුදල් ගෙවලා ඒ මුදෘකාංගය අපගේ කරගන්න වෙනවා.අලි මදිවට හරක් කියන්නේ ඒ වගේ වේලාවට තමයි.නැති උන දේවල් ගන්න මුදල් ගෙවන්න ඕන කියන ඒක.නමුත් දැන් එහෙම කරන්න ඕන නැහැ.මෙහි ඇති විශේෂත්වය මෙම මුදෘකාංගය Android මෙහෙයුම් පද්ධති සහිතදුරකථන හෝ වේවා ටැබ්ලට් පීසීවල නැති උන දේවල් ලබා ගැනීමට නිපදවා තිබීමයි.මෙහි,
හා තවත් බොහෝ පහසුකම් මෙමගින් ලබා ගත හැකිය.ඔබ විසින් ඔබගේ නැති වෙච්ච සියළුම දේවල් නැවත ලබාගැනීමට පහතින් Wondershare Data Recovery Androis මුදෘකාංගය බාගන්න.බාගෙන ලබාදීලා තියෙන Key කොපි පෙස්ට් ආකාරයෙන් ලබා දී ඔබගේ නැති වෙච්ච දේවල් නැවැත් නොමිලේම ලබාගන්න.මෙම මුදෘකාංගයෙන් ඔබට සොයා ගැනීමට අවශ්‍ය ෆයිල් වර්ග හෝ ඡායාරුපයක් පවා ඉතාම ඉක්මනින්ම සොයා ගත හැකිය.
Wondershare Data Recovery Androis :
Crack file
Crack ZIP Password: softwarenomile
[සැ.යු: මෙය Android සදහා නිශ්පාදිත මාදිලියක් උනාට මෙයින් වැඩ කරගැනීමට ඔබට මයික්‍රෝසොෆ්ට් වින්ඩොව්ස් අඩංගු පරිගණකයක් වෙත ඉන්ස්ටෝල් කර යුතුය.Android උපාංගය යුඑස්බ් වයර් එක හරහා පරිගණකයට සම්බන්ධ කිරීමෙන් ලබා ගත හැකිය.]
ගත්තෙ මෙතනින් Software සිංහලෙන්

- HTC, Samsung, Motorola, LG, හෝ වෙනත්.Android මෙහෙයුම් පද්ධති සහිත උපාංගයක් යූඑස්බී එක හරහා සම්බන්ධ කිරීමෙන් ලබා ගත හැකිය.
- ඕනෑම වර්ගයක ෆයිල් ලබා ගැනීමේ හැකියාව.
- ඔබගේ ඔරිජිනල් ෆොටෝ එකම එම කොලිටියටම කලින් පෙන්වීම.