නැතිවූ පාරාදීසය - සොබාදහම විසින් නතු කරගත&#35

JohnnySS

Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    මරුසිරා;23463697 said:
    අපේ වික්කමසිංහ කෙලින්ම ඉන්දියාවට විකුණලා එහෙනම් :rofl:
    කැලේ වව්නකන් ඉන්නේ නැ එතුමා :rofl:

    නෑ බන් සිරිසේන දකීවි පත්තරෙන්....:no:
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113

    ජනෙල් දොරවල්, උලුවහු, කර්ට්න්,ඉලෙක්ට්‍රික් අයිටම් ටික ගාණට පන්න ගනී සංචාරක ඇමතිගේ සෙට් එකක් ඇවිත්..:P
    අර කාර් එක මළාට ඔහොම දාලා යන්නේ නෑ..
    දාලා ගියත් ඉතුරු වෙන්නේ චැසිය විතරයි.. :rolleyes:
    ලංකාවේ වගේනම් අනිවා හෝටලේ වහන්න කලින් බඩු මිසින් වෙනවා බිත්ති ටික විතරක් ඉතුරු වෙන්න..:rofl:
    ඒ අතින් අපි ජපානේට වැඩිය මාර දියුණුයි..:sorry:

    සිරාවට. ඊට කලින් ප්‍රේමදාසයි මහින්දයි නිදන් හොයන්න ඕක හාරන්න ඉඩ තිබ්බ. විජේවීරය ඕක ඇතුලෙ වධකාගාරයක් දාන්න ඉඩ තිබ්බ. චන්ද්‍රිකාගෙ කාලේ එස් බී හරි රත්වත්තෙ කෙනෙක් හරි ඇවිල්ල ඉඩම පිටින් ලියාගන්න ඉඩ තිබ්බ. රනිල් ඇවිල්ල ඕක විකුණන්නත් ඉඩ තිබ්බ. රනිල් ඕක වික්කට පස්සෙ අරූ ඒක පත්තරෙන් දැකල සද්දෙ දාන්නත් ඉඩ තිබ්බ :rofl:
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    සිරාවට. ඊට කලින් ප්‍රේමදාසයි මහින්දයි නිදන් හොයන්න ඕක හාරන්න ඉඩ තිබ්බ. විජේවීරය ඕක ඇතුලෙ වධකාගාරයක් දාන්න ඉඩ තිබ්බ. චන්ද්‍රිකාගෙ කාලේ එස් බී හරි රත්වත්තෙ කෙනෙක් හරි ඇවිල්ල ඉඩම පිටින් ලියාගන්න ඉඩ තිබ්බ. රනිල් ඇවිල්ල ඕක විකුණන්නත් ඉඩ තිබ්බ. රනිල් ඕක වික්කට පස්සෙ අරූ ඒක පත්තරෙන් දැකල සද්දෙ දාන්නත් ඉඩ තිබ්බ :rofl:

    :yes::yes::yes::yes:
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,553
    25,898
    113
    ඔය වගේ නොවුණත් අතෑරලා දාපු ගෙවල් ,ඉඩම් ගොඩක් ලංකාවේ තියෙනවා....මම නම් ඔය වගේ ගුප්ත ගොඩනැගිලි වල ෆොටෝ ගන්න ආසයි.

    ඇබන්ඩොන් වොර්ල්ඩ් කියලා ෆේස්බුක් ග්ර්‍රොප් එකක් තියෙනවා බලපන් පරන බිල්ඩින් වල ගුප්ත කම....
     
    • Like
    Reactions: D_Mad

    ravinperera206

    Well-known member
  • Dec 27, 2012
    1,067
    192
    63
    හොඳ විස්තරයක්...
    අපරාදේ බං..ගෙනියන්න පුළුවන් බඩු ටික ගෙනියන්න තිබ්බා නේ...කාර් එක නම් පට්ටම අපරාදේ...:(:(:(