නැතිවූ පාරාදීසය - සොබාදහම විසින් නතු කරගත&#35

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    නැතිවූ පාරාදීසය - සොබාදහම විසින් නතු කරගත#

    සොබාදහම විසින් නතු කරගත් ජපානයේ හවායි දිවයින...
    ජපානේ කොයින්ද හවායි ?? :rofl::rofl:
    නෑ... නෑ.... මීට කාලෙකට කලින් Hachijojima කියන දූපතට කිව්වේ එහෙමයි.. :yes::yes:

    දෙවන ලෝක යුද්ධයෙන් පසු ඇතිවු ශිග්‍ර සංවර්ධනය එක්ක රටට ගලා ආපු අයෝජන සහ දේපල වෙලදාමේ ඇම්මත් එක්කම ජපන් රජය මේ දුපත ජපානයේ හවායි ලෙස ප්‍රමෝට් කලා... :D
    ප්‍රංශ බැරොක් ගෘහනිර්මාණ ශිල්පය අනුව 1963දී හදපු මේ Oriental Resort හෝටලේ එකල ජපානයේ ලොකුම හෝටලේ උනා... :yes:
    මේය එකල ජපානයේ සුපිර්ම හෝටලේ උනා මොකද එකල ජපානයේ පුරවැසියන්ට පිටරටවල යන්න බැහැ සංචාර වලට, ජපන් නීතියෙන් එය තහනම් කරල තිබුනේ. :dull::dull:

    ඔන්න ඔය විදියට ලෝකෙ පුරාම නම රන්දගෙන ඉදපු ඔරියෙන්ටල් රිසොට් හොටෙලේ 1990 වගේ වෙද්දි අවාසනාවන්ත කාලෙට එලඹුනා.....

    ඇයී ඒ ?? :sorry::(

    ජපානේ රටවැසියන්ට තිබුනු විදෙස් සංචාර තහනම ඉවත් වෙලා ඔවුන් ලෝකය පුරා ඇවිදින්න පටන් අරගද්දි ජපානෙ මේ හෝටලේට තිබ්බ ආකර්ශණේ අඩු වුනා මොකද, මේ දූපතේ වෙරළේ තිබ්බ කලු වැල්ල වෙනුවට සිහින් සුදු වැලි පිරුණු තායිලන්ත, හවායි, Hachijo-jima වගේ ජපානයට ලගින් තිබුනු ආකර්ශණ එක්ක තරගයක් දෙන්න බැරි උනා අපෙ මේ හෝටලෙට...
    ඔය වගේ හේතු ගොඩක් නිසා 2006 අවුරුද්දේ මේ හෝටලේ එහෙම්මම ඇතෑරලා දානවා... :(:(:(:(

    මේ තියෙන්නේ එකේ ෆොටෝස් ටිකක්.... :love::love::love:

    nintchdbpict000309522101.jpg


    The once-luxurious resort is now an overgrown crumbling heap. :(

    nintchdbpict000309522100.jpg


    The faded beauty of the Hachijo Royal Hotel is laid bare in these haunting photos.... :(:(

    nintchdbpict000309522159.jpg


    The hotel took design inspiration from French Baroque architecture.

    nintchdbpict000309522340.jpg


    Before the world opened up to Japanese tourists, families would flock to the island.

    nintchdbpict000309522084.jpg


    An abandoned car is left derelict by the ravages of the last 10 years.

    nintchdbpict000309522132.jpg


    Now the once much-loved and bustling site lies abandoned and silent.

    nintchdbpict000309521509.jpg


    It was once immaculately kept by a small army of groundskeepers but now lies overgrown.

    nintchdbpict000309521485.jpg


    A pool lies covered in moss after 10 years without maintenance.

    nintchdbpict000309518982.jpg


    Japanese tourists started to turn to the world class beaches of Thailand and the Pacific islands..

    nintchdbpict000309521588.jpg


    The rooms retain a melancholy beauty. Here, a public telephone lies silent.

    nintchdbpict000309521586.jpg


    An obsolete computer is left to gather dust.

    nintchdbpict000309598245.jpg


    The deserted Oriental Resort Hotel is on Hachijojima Island, south of Tokyo.

    nintchdbpict000309521425.jpg


    Expensive electronic equipment was left in storage when the doors closed.

    nintchdbpict000309519772.jpg


    A room slowly being devoured by plants at the lavish Hachijo Royal Hotel.

    nintchdbpict000309519051.jpg


    The humid climate has resulted in the spread of mould throughout the site.

    nintchdbpict000309518995.jpg


    Staff would have slaved to produce food for thousands of guests.

    nintchdbpict000309518941.jpg


    Even this valuable grand piano was left to moulder.

    nintchdbpict000309518927.jpg


    The hotel underwent several name changes before closing.

    nintchdbpict000309518951.jpg


    What appears to be an abandoned karaoke machine.

    nintchdbpict000309519881.jpg


    This pool room would have once been much sought-after for its ocean views.

     
    Last edited:

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මාර ලස්සනයිනෙ බං එහෙම වුනාම :love:

    ඔව් පට්ට ගති.. මම් කල්පනා කලේ ඕක ලංකාවේ තිබ්බ නම් මොනව වෙයිද කියලා...
    රෙප්+++
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue

    ඔව් පට්ට ගති.. මම් කල්පනා කලේ ඕක ලංකාවේ තිබ්බ නම් මොනව වෙයිද කියලා...
    රෙප්+++
    අපේ වික්කමසිංහ කෙලින්ම ඉන්දියාවට විකුණලා එහෙනම් :rofl:
    කැලේ වව්නකන් ඉන්නේ නැ එතුමා :rofl:
     
    • Like
    Reactions: D_Mad