ඔව් පට්ට ගති.. මම් කල්පනා කලේ ඕක ලංකාවේ තිබ්බ නම් මොනව වෙයිද කියලා...
රෙප්+++



ජනෙල් දොරවල්, උලුවහු, කර්ට්න්,ඉලෙක්ට්‍රික් අයිටම් ටික ගාණට පන්න ගනී සංචාරක ඇමතිගේ සෙට් එකක් ඇවිත්..
අර කාර් එක මළාට ඔහොම දාලා යන්නේ නෑ..
දාලා ගියත් ඉතුරු වෙන්නේ චැසිය විතරයි..
ලංකාවේ වගේනම් අනිවා හෝටලේ වහන්න කලින් බඩු මිසින් වෙනවා බිත්ති ටික විතරක් ඉතුරු වෙන්න..
ඒ අතින් අපි ජපානේට වැඩිය මාර දියුණුයි..
කාමරවල තිබිච්ච බඩු එ් ඒ තැන්වලම දාල, කා එකේ දොරත් ඇරල දාල, හිටපු එවුන් ටික හදිසියෙම හෝටලේ දාල දුවල වගේනෙ බං

